tag:blogger.com,1999:blog-1749703482829379527.post1529183021998894858..comments2023-07-02T13:31:38.850+05:30Comments on Saagaraya Blog: Singreesi Unicode 1.8 - දඩ බඩ ගාලා සිංහල ටයිප් කරමුTharanga Darshanahttp://www.blogger.com/profile/11188442046113248675noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-1749703482829379527.post-81696112126179275192021-07-09T05:28:46.655+05:302021-07-09T05:28:46.655+05:30@Sarakella: කලින් Version එකේ සෙටින්ස් සේව් කරන්න ...@Sarakella: කලින් Version එකේ සෙටින්ස් සේව් කරන්න බැරි ප්රශ්ණය, සින්ග්රීසි මෘදුකාංගයේ 1.8.1.0 වන Version එකේ විසදලා තියනවා. ඒක ගන්න. මම ඒ සදහා ලින්ක් එකතු කර ඇත.Tharanga Darshanahttps://www.blogger.com/profile/11188442046113248675noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-21232218040101372582021-07-07T08:56:05.068+05:302021-07-07T08:56:05.068+05:30Okay do that please. I also sent him a email infor...Okay do that please. I also sent him a email informing about these issues. More the people do that it will get his attention. Let see if he response. :)Tharanga Darshanahttps://www.blogger.com/profile/11188442046113248675noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-48109977477262672542021-07-06T15:10:17.712+05:302021-07-06T15:10:17.712+05:30Thank you Tharanga for your prompt response. I'...Thank you Tharanga for your prompt response. I'll probably contact Thameera via email and get his help to resolve the issues. All the best!sarakellahttps://www.blogger.com/profile/14310524466403099133noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-9353697753522157062021-07-06T09:29:15.230+05:302021-07-06T09:29:15.230+05:30@Sarakella:
ඔයාගේ කමන්ට් එකට ගොඩක් ස්තුතියි. ඇත්තට...@Sarakella:
ඔයාගේ කමන්ට් එකට ගොඩක් ස්තුතියි. ඇත්තටම software එක හදලා තියෙන්නේ Thameera Senanayaka කියන මහත්මයා. මම පෞද්ගලිකව එයාව දන්නේ නම් නෑ. ඒ වුනාට මමත් ඇතුලුව ලංකාවේ අපි හැමෝම ගොඩක් පිං දෙන්න ඔනේ ඒ මහත්මයාට මේ මෘදුකාංගය නිර් මාණය කිරිම පිළිබදව. මම මේක අපි සියලු දෙනා අතරේ බෙදා හැරිමක් විතරයි කරන්නේ.

ඊලගට මට සමාවෙන්න ඔයාගේ ගැටලුවට පිළිතුරක් මට දෙන්න විදිහක් නෑ මොකද මමත් බලද්දි ඒ ප්රශ්ණෙම මට ආවා. ඒක ඒ අදාල වෙලාවට සයිස් එක හදාගන්න විතරක් වගේ තියෙන්නේ. ඒක සේව් වෙන්නේ නෑ මම දන්න තරමින්.

සමහර විට මෘදුකාංගයේ පොඩි දෝෂයක් වෙන්නත් පුලුවන්. තව මේකේ පොඩි දෝශයක් ඇවිත් තියනවා "ර්" අකුර සම්බන්ධ කරලා වචන ටයිප් කරන්න නොහැකි වීම.. මම හිතනවා ඉදිරියට මේකට අප්ඩේට් ආවොත් ඒවා විසදලා එවයි කියලා. මම අනිවාරයෙන් දැනුවත් කරන්නම් එහෙම වුනොත්.Tharanga Darshanahttps://www.blogger.com/profile/11188442046113248675noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-17262394191384154662021-07-06T08:13:28.584+05:302021-07-06T08:13:28.584+05:30මම 80 හවිරිදි අයෙක්. මට සිංහල යතුරු පුවරුව බැරි නි...මම 80 හවිරිදි අයෙක්. මට සිංහල යතුරු පුවරුව බැරි නිසා හුඟ කාලයක් තිස්සේ භාවිත කරන්නේ සිංග්ලිෂ් සොෆ්ට්වෙයර් එකක් තමයි. ඒව බොහොමයක් හොඳයි. එත් අහම්බෙන් ඔබගේ සින්ග්රීසි යුනිකෝඩ් ඇප් එක මෙයට අවුරුද්දකට පෙර හම්බ වුණා. එදාඉඳලා පාවිච්චි කරන්නේ ඒක. අනික් අය ගැන මං දන්නේ නෑ, මට නම් මෙය ඉතා අගනේයි. මගේ වැඩ වලට හරි පහසුයි. ඉදිරියටත් මෙයම යොදා ගන්නයි බලාපොරොත්තුව. අළුත් වර්ෂන් ආවොත් දැනගන්න පුළුවන් නේ?
මේ ඇප් එකේ මට පොඩි ප්රශ්නයක් නම් තියනවා. ඒ, ඩිෆෝල්ට් ෆොන්ට් එක සෙට් කරන්න බැරි කම. මට Sinhala සහ English ඩිෆොල්ට් ෆොන්ට් 16 කරන්න විදිහක් තියනවාද. ඔප්ෂන් වල 16 යොදා Apply සහ OK කරාට නැවත ඕපන් කරද්දි තියෙන්නේ 10 ෆොන්ට් එකමයි. මේක හදාගන්න උදව් කළොත් තරන්ගට පිං. ඔබේ සියළු කටයුතු සාර්ථක වේවා.
මා ගාව තියෙන්නේ Windows 10 64 bit.sarakellahttps://www.blogger.com/profile/14310524466403099133noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-87188777429693229902021-06-30T13:22:23.576+05:302021-06-30T13:22:23.576+05:30ලින්ක් 2ක් උඩ දාලා තියනවා.ලින්ක් 2ක් උඩ දාලා තියනවා.Tharanga Darshanahttps://www.blogger.com/profile/11188442046113248675noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-49541587455331391512021-06-18T21:37:04.212+05:302021-06-18T21:37:04.212+05:30ane meka download krgnne kohomda affa
ane meka download krgnne kohomda affa

Anonymoushttps://www.blogger.com/profile/14995226605701840667noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-43992154938075249142020-10-28T16:15:42.389+05:302020-10-28T16:15:42.389+05:30good job i like it well...good job i like it well...SL GIGAnoreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-87312331463195218552020-06-23T10:35:03.545+05:302020-06-23T10:35:03.545+05:30mehi 'ksha' type karanna be solution ekak ...mehi 'ksha' type karanna be solution ekak denna puluwandhaudirohttps://www.blogger.com/profile/06913946594014463545noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-76228556881684377482020-06-13T23:43:59.431+05:302020-06-13T23:43:59.431+05:30masuran software eka bromasuran software eka broJaindu Charindithhttps://www.blogger.com/profile/15667137838423814300noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-72110322847910576052020-01-08T10:42:36.859+05:302020-01-08T10:42:36.859+05:30මොනා උනත් download link එක ටිකක් පේන තැනකින් දැම්ම...මොනා උනත් download link එක ටිකක් පේන තැනකින් දැම්මා නම් ගොඩාක් වටිනවාChaturangahttps://www.blogger.com/profile/11882402352715914360noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-1923920186943269422019-12-31T00:51:41.877+05:302019-12-31T00:51:41.877+05:30Ela thanks dear.Ela thanks dear.Tech Brohttps://techtracksbuddy.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-73994889290707233862018-09-06T11:55:04.410+05:302018-09-06T11:55:04.410+05:30Keerthi kiyala type karanne kohomada bri?Keerthi kiyala type karanne kohomada bri?Unknownhttps://www.blogger.com/profile/12746997565174891149noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-71972861867257203382018-08-25T08:51:09.239+05:302018-08-25T08:51:09.239+05:30Mchan Download Krgnne Khnda Meka...???Mchan Download Krgnne Khnda Meka...???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-78364212536929271132018-04-25T07:07:51.065+05:302018-04-25T07:07:51.065+05:30payanu shayanna type karanne kohomada
payanu shayanna type karanne kohomada
Anonymoushttps://www.blogger.com/profile/05607426087263224679noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-9800702509313426502017-05-20T14:21:40.170+05:302017-05-20T14:21:40.170+05:30bro unrooted tab ekak tiyenawa man laga. ekata sin...bro unrooted tab ekak tiyenawa man laga. ekata sinhala supoort. (samsung A6 - 2016) eth OTG concerter ekakin separate keyboard ekak connect karala sinhala type karanna widiyak ne..mekata mokak hari kramayak tiyenawada ..? nettan me singlish kramaya hera orginal widiyata type karanakota sinhalen liyawena pad app ekak wage ekak nedda...? puluwan answer ekak denna..loku udauwwak..tsසිතට ආහාර https://www.blogger.com/profile/10792564619404531156noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-89024015853075867582017-04-21T13:06:37.654+05:302017-04-21T13:06:37.654+05:30ශීර්ෂය කියලා ටයිප් කරන විදිහ කියනවද ? pc ekedi ehe...ශීර්ෂය කියලා ටයිප් කරන විදිහ කියනවද ? pc ekedi ehema type karanna ba.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-64244329725228895782017-02-19T15:07:33.464+05:302017-02-19T15:07:33.464+05:30Thanks සහෝ.Thanks සහෝ.Ebayhttps://www.blogger.com/profile/12281905486439407800noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-22690074144222546072016-12-28T17:09:44.735+05:302016-12-28T17:09:44.735+05:30thank u dr.මම කලින් මෙ software එක පාවිච්චි කලා.bt...thank u dr.මම කලින් මෙ software එක පාවිච්චි කලා.bt lap 1 formatකල නිසා මට නම අමතක වෙලා දවස් ගානක් හෙව්වා.අයේ නම් කවදාවත් මෙ නම අමතක කරන්නෙ නම් නෑ.මම හැමදාම assignment typeකළේ වලින්.SINGREESI තමයි සිංහල කරන්න තියෙන ලෙසිම sowftware එක.thank u soooo muchAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-67386166064159824372016-12-09T12:29:21.876+05:302016-12-09T12:29:21.876+05:30"Kra" wage ekak type karala word ekata c..."Kra" wage ekak type karala word ekata copy kalahama eka break wenawane. eka hadaganna barida??
OshanBunnYhttps://www.blogger.com/profile/01029078648399652655noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-19973698173395197112016-12-03T07:20:49.202+05:302016-12-03T07:20:49.202+05:30One of great sinhaa software.thankyou!One of great sinhaa software.thankyou!Healthy Lifehttps://www.blogger.com/profile/02675486335216144424noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-11581362239037493252016-08-31T07:21:58.930+05:302016-08-31T07:21:58.930+05:30@Chathura:
එක ලියන්න බෑ වගේ තමයි සහෝදරයා. මන් ට්...@Chathura:
එක ලියන්න බෑ වගේ තමයි සහෝදරයා. මන් ට්රයි එකක් දුන්නා හොයාගන්න බෑ ලියන විදිහක්. Thameera Senanayaka කියන මහත්තයා තමා මෘදුකාංගය හදලා තියෙන්නේ. එයාගෙන් අලුත් වර්ෂන් එකක් ආවොත් ඒ අඩු පාඩු හදලා එවයි.

@sampath:
ඉස්කෝල පොත ෆොන්ට් එක වගේ යූස් කරලා තියෙන්නේ..Tharanga Darshanahttps://www.blogger.com/profile/11188442046113248675noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-52187592272598080432016-08-28T11:43:22.986+05:302016-08-28T11:43:22.986+05:30me unicode eka windows 8.1 walata install karanne ...me unicode eka windows 8.1 walata install karanne kohomada
dilan tharaka herathhttps://www.blogger.com/profile/00391836905149944306noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-12027360518611306122016-01-02T10:39:49.865+05:302016-01-02T10:39:49.865+05:30BBC sinhala web site eke use karana font eka mokak...BBC sinhala web site eke use karana font eka mokakda, download karaganna vidiyak thiyenawada.
http://www.bbc.com/sinhalaomasampathhttps://www.blogger.com/profile/02365124271573119340noreply@blogger.comtag:blogger.com,1999:blog-1749703482829379527.post-81467769170094425192015-12-23T12:07:31.430+05:302015-12-23T12:07:31.430+05:30very good work ..but "ක" යන්නයි "ශ&...very good work ..but "ක" යන්නයි "ශ" යන්නයි එකට බැදලා ලියන්ඩ බෑ නේද...ඒක හදලා දෙනවද අලුත් version එකේදි..Anonymoushttps://www.blogger.com/profile/03281221987530637040noreply@blogger.com