Kalpayak Ma (Sanda Savi Teledrama Theme Song) - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, December 30, 2013

Kalpayak Ma (Sanda Savi Teledrama Theme Song)

Sanda Savi Teledrama Theme Song

රොමේෂ් සුගතපාල සහ ලක්මිණී උඩවත්ත විසින් ගායනා කරන " කල්පයක් මා.. " කියන ගීතය, සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු රූපවාහිනී නාලිකාවේ විකාශනය වන " සද සාවී " කියන ටෙලි නාට්‍යයේ තේමා ගිතයයි. ශෙහාන් ගලහිටියාව විසින් පද රචනය කර ඇති මෙම ගීතය පහලින් ඔයාලට බලාගන්න පුලුවන්.


Kalpayak Ma (Sanda Savi Theme Song) - Lyrics

ıllıllı -----| සද සාවී |----- ıllıllı

කල්පයක් මා බලාන ඉන්නම්...
අල්පයක්වත් වෙනස් නොවී...
ඔබේ ආදරේ... මා වෙත...
ලැබෙනා තුරා... ලැබෙනා තුරා...

සත්තකයි මා ඔබේම වෙන්නම්...
අංශුවක්වත් වෙනස් නොවී...
ඔබේ ජීවිතේ... මා වෙත...
පුදනා තුරා... පුදනා තුරා...

නෙතු පියන්න බැරි වෙන තරමට
ආදරේ ගෙනත්...
ජීවිතේම වෙනස් කරනා
මා හටත් හොරෙන්...

මා දකින්න ඇවිදින් හීනෙට
ආදරේ අරං...
ආදරේ දැනෙනවා මට
අහසටත් උඩින්...

කල්පයක් මා....
Title : Kalpayak Ma (Sanda Savi Teledrama Theme Song)
Artist(s) : Romesh Sugathapala & Lakmini Udawatta
Lyrics : Shehan Galahitiyawa
Music : Priyantha Nawalage
Director : Milan Balage


Kalpayak Ma (Sanda Savi Theme Song) - Video





Kalpayak Ma (Sanda Savi Theme Song) - MP3


       ➥ Kalpayak Ma (Sanda Savi Teledrama Theme Song) - [192kbps]



Saagaraya Songs, Sinhala MP3, Sinhala Songs Lyrics, Kalpayak Ma Balana Innam, Sanda Savi Teledrama Theme Song, රොමේෂ් සුගතපාල, ලක්මිණී උඩවත්ත, කල්පයක් මා, ශෙහාන් ගලහිටියාව, ප්‍රියන්ත නාවලගේ, සද සාවී,

No comments:

Post a Comment