The Mentalist Season 6 - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, October 21, 2013

The Mentalist Season 6

The Mentalist Season 6

The Mentalist රූපවාහිනී කතාමාලාවේ අලුත්ම සීසන් එක තමා මම අද ඔයාලට දෙන්න යන්නේ. ඒ කියන්නේ හයවන සීසන් එක. 2013 වසරේ සැප්තැම්බර් 29 වනදා ඉදන් මේ The Mentalist Season 6, CBS රූපවාහිනී නාලිකාවේ ඔස්සේ විකාශනය කරනවා. ඉතින් ඔයාලට මෙතනින් පුලුවන් හැම Episode එකක්ම විකාශනය වු පසු ලබාගන්න. ඒ වගේම වෙනදා විදිහටම එක එක Episode වලට වෙන වෙනම ලිපි දාන්නේ නැතුව මේ ලිපියමයි Update කරන්නේ.

The Mentalist TV Series එකේ හයවන සීසන් එක බලන්න කලින් ඔයාලා කලින් සීසන් බලලා නැත්නම් පහලින් ඒවා ලබාගන්න.

ඒ වගේම මේ ටීවී සීරීස් එක ගැන හැදින්වීමක් කරපු The Mentalist (TV Series 2008) කියන ලිපිය බැලුවේ නැත්නම් එකත් බලලා ඉන්න.

The Mentalist රූපවාහිනී කතා මාලාවේ කලින් සීසන් ටික ඔයාලා බලලා තියනවනම් ඔයාලා දැන් දන්නවා ජේන්, රෙඩ් ජෝන් කියන්නේ කවුද කියලා හොයාගන්න පුද්ගලයන් 7 දෙනෙක්ව සැකකාරයන් විදිහට හිතාගෙන ඉන්නවා. ඔය හරියෙන් තමයි පස්වන සීසන් එක අවසන් වුනේ. ඉතින් ඔය 7 දෙනා තමයි පහල මම දාලා තියෙන්නේ.

Reede Smith | Bret Stiles | Ray Haffner | Sheriff Thomas McAllister | Brett Partridge | Gale Bertram | Robert Kirkland


" මේ සැකකාරයන් අතරින් එක් පුද්ගලයෙක් රෙඩ් ජෝන් වෙන්න පුලුවන්. නැත්නම් මොවුන් ඔක්කොම වෙන්නත් පුලුවන්. එහෙම නැත්නම් මේ අතරින් කවුරුවත් නොවෙන්නත් පුලුවන්. ඔයාලා හිතන්නේ රෙඩ් ජෝන් කියන්නේ කවුරු කියලද?"


The Mentalist - 6x01 - The Desert Rose

Sep. 29, 2013
ජේන් සහ ලිස්බන් සුපුරුදු පරිදි රෙඩ් ජෝන්ව අල්ලගන්න සැලසුම් කරන අතරතුර ඔවුන්ට අවුරුදු 2 කට පෙර අතුරුදහන් වූ පුද්ගලයෙක්ගේ මිනීමැරුමක් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වනවන්න සිදුවෙනවා.

Format : mkv
Release : The Mentalist S06E01 480p HDTV x264
Size : 160 MB
Release Date : Sep. 29, 2013
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/h8GTZ2l.jpg
http://i.imgur.com/uK0j9X3.jpg
http://i.imgur.com/ZX8Mtj7.jpg



The Mentalist - 6x02 - Black-Winged Redbird

Oct. 6, 2013
ජේන්ගේ සැකකරුවන් 7 දෙනාගේ ලිස්ට් එකෙන් එක්කෙනෙක් අඩුවෙනවා. ඒ වගේම රෙඩ් ජෝන් තමන්ගේ අතීතය ගැන කාටවත් නොකියපු විස්තර දැනගත්තේ කොහොමද කියලා මේ පාර ජේන්ට හොයාගන්න පුලුවන් වෙනවා. මේකෙන් ඔහු තවත් පියවරක් රෙඩ් ජෝන්ට ලංවෙනවා.

Format : mkv
Release : The Mentalist S06E02 480p HDTV x264
Size : 160 MB
Release Date : Oct. 6, 2013
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/hqPuQLy.jpg
http://i.imgur.com/js6awLY.jpg
http://i.imgur.com/UnlzGuj.jpg



The Mentalist - 6x03 - Wedding in Red

Oct. 13, 2013
රෙඩ් ජෝන් ගේ සැකකාරයෙක් වන Sheriff McAllister ගේ හැසිරීම පරික්ෂාකරන්න හිතාගෙන ජේන්, Napa වල සිදුවුන මිනීමැරුමක් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන්න බාරගන්නවා. ඒ වගේම මේ පාර Van Pelt ට සහ Rigsby ට සතු‍ටුදායක දිනයක් උදාවෙනවා.

Format : mkv
Release : The Mentalist S06E03 480p HDTV x264
Size : 165 MB
Release Date : Oct. 13, 2013
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/UlyGa80.jpg
http://i.imgur.com/3wPXMl8.jpg
http://i.imgur.com/2UtXRYe.jpg



The Mentalist - 6x04 - Red-Listed

Oct. 20, 2013
රෙඩ් ජෝන් සැකකාරයන් ලිස්ට් එකේ ඉන්න තව කෙනෙක් තමයි Robert Kirkland කියන්නේ. මේ පාර කතාවෙන් ඔයාලට බලාගන්න පුලුවන් ඔහුට මොනවගේ සම්බන්ධයක්ද රෙඩ් ජෝන්ගේ සමග තියෙන්නේ කියලා. ඒ වගේම ජේන්ගේ ලිස්ට් එකේ ඉන්න අය එකින් එක අඩු වෙනවා.

Format : mkv
Release : The Mentalist S06E04 480p HDTV x264
Size : 165 MB
Release Date : Oct. 20, 2013
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/bbHyfVh.jpg
http://i.imgur.com/uA2L38n.jpg
http://i.imgur.com/blwdWZ8.jpg






<< The Mentalist Season 5


Saagaraya TV Series, The Mentalist TV Series එක, The Mentalist Complete Season 6, The Mentalist ටීවී සීරිස් එකේ හයවන සීසන් එක, හොද කොලිටි, සයිස් එකෙන් අඩු, ඉංග්‍රීසී උපසිරස සමග,

2 comments:

  1. හැම සීසන් එකක්ම වෙනුවෙන් බොහොම ස්තූතියි යාලුවා!

    ReplyDelete
  2. Machan s06 e04 passe tika hoyaganna nedda??

    ReplyDelete