The Mentalist Season 6 Premiere Date

Sunday, September 8, 2013

The Mentalist Season 6

තම බිරිදගෙත් දරුවගෙත් ඝාතකයා සොයා යන පැට්‍රික් ජේන්ගේ කතාව තවත් පියවරක් තබන්නයි මේ ලෑස්තිය. ඒ The Mentalist Season 6. CBS නාලිකාව ඔස්සේ 2008 වසරේ සිට විකාශනය වුන මේ The Mentalist කතා මාලාවට ලැබුන ජනප්‍රියත්වය නිසා මෙහි හයවන සීසන් එක ආරම්භ කිරීමට මෙහි නිර්මාතෘවරයා වන Bruno Heller තීරණය කර තිබෙනවා. ඉතින් අපිට මෙහි හයවන සීසන් එක The Mentalist Season 6 මේ 2013 වසරේ සැප්තැම්බර් මාසයේදී CBS නාලිකාව ඔස්සේ දැක බලාගන්න පුලුවන්.



CBS නාලිකාව, The Mentalist Season 6 Premiere Date, The Mentalist රූපවාහිනී කතාමාලාවේ හයවන සීසන් එක,

අලුත්ම ලිපි ඊමේල් මගින් ගෙන්වා ගන්න !

Subscribe via Email

Follow us!


Share this Article :

Post a Comment

 
Design By : Tharanga Darshana Ekanayaka
Copyright © 2011-2015. Saagaraya Blog - All Rights Reserved
Proudly Powered By Blogger
Home | About Me | Contact Me