The Vampire Diaries Season 5 Premiere Air Date - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, August 9, 2013

The Vampire Diaries Season 5 Premiere Air Date

The Vampire Diaries Season 5


2009 වසරේ සිට CW රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන Julie Plec සහ Kevin Williamson විසින් නිර්මාණය කරන ලද මේ The Vampire Diaries කතා මාලාවේ මේ වන විට සීසන් 4 ක් විකාශනය වී හමාරය. L. J. Smith විසින් රචිත The Vampire Diaries කියන නවකතා මාලාව තමයි මේ කතා මාලාවට පාදක කරගෙන තියෙන්නේ. ඉතින් මේ කතා මාලාවට ලැබුන ජනප්‍රියත්වය නිසා මෙහි පස්වන සීසන් එකක් කරනවා කියලා තිරණය කරලා තියනවා. අපිට 2013 වසරේ සැප්තැම්බර් මාසයේ ඒ සීසන් එක CW නාලිකාව ඔස්සේ බලාගන්න පුලුවන්.



The Vampire Diaries Season 5 Premiere Air Date, CW රූපවාහිනී නාලිකාව, The Vampire Diaries රූපවාහිනී කතාමාලාවේ පස්වන සීසන් එක,

No comments:

Post a Comment