Supernatural Season 9 Release Date

Friday, August 16, 2013

Supernatural Season 9

ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන Supernatural කතා මාලාව 2005 වසරේ සිට මේ දක්වා ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගනිමින් සීසන් අටක් දක්වා පැමිණ ඇත. Eric Kripke විසින් නිර්මාණය කරන මේ කතා මාලාවේ අලුත්ම සීසන් එක, ඒ කියන්නේ Supernatural Season 9, 2013 වසරේ සැප්තැම්බර් මාසයේ විකාශනය ආරම්භ කිරිමට නියමිත බව දැනගන්න ලැබුනා. ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් වන CW නාලිකාව ඔස්සේ තමයි මෙය විකාශනය කෙරෙන්නේ. තාත්තගේ අඩිපාරේ යමින් දුෂ්ඨ අද්භූත දේවල් සමග සටන් කරන සහෝදරයන් දෙදෙනෙක් ගැන තමයි මේ කතා මාලාවෙදි කියවෙන්නේ. CW එක කියන විදිහට මේක නමවෙනි සීසන් එකෙන් අවසන් කරන්න බලාපොරොත්තුවක් නැහැයිලූ. දහවන සීසන් එකත් කරන්න හිතාගෙන ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබුනේ. ඔයාලා මොකද හිතන්නේ? Supernatural Season 10 දක්වා දික් කරනවට කැමතිද?



CW නාලිකාව, Supernatural රූපවාහිනී කතාමාලාවේ නමවන සීසන් එක, Supernatural Season 9 Release Date,

අලුත්ම ලිපි ඊමේල් මගින් ගෙන්වා ගන්න !

Subscribe via Email

Follow us!


Share this Article :

Post a Comment

 
Design By : Tharanga Darshana Ekanayaka
Copyright © 2011-2015. Saagaraya Blog - All Rights Reserved
Proudly Powered By Blogger
Home | About Me | Contact Me