The Mortal Instruments: City of Bones (2013) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, July 10, 2013

The Mortal Instruments: City of Bones (2013) Official Trailer

The Mortal Instruments: City of Bones (2013)

Cassandra Clare විසින් රචිත The Mortal Instruments කියන නවකතා මාලාවේ පළවෙනි පොත වන City of Bones කියන නවකතා පොත පාදක කරගෙන නිර්මාණය කර තිබෙන චිත්‍රපටියක් තමයි The Mortal Instruments: City of Bones කියන්නේ. 2013 වසරේ අගෝස්තු 21 වන දින තිරගත වීමට නියමිත මේ චිත්‍රපටිය සදහා Harald Zwart අධ්‍යක්ෂණයෙන්ද, Lily Collins, Jamie Campbell Bower, Robert Sheehan, Kevin Zegers, Lena Headey, Kevin Durand, Aidan Turner, Jemima West ආදි නළු නිළියන් රංගනයෙන්ද දායකත්වය සපයයි. කතාව ගැන කෙටියෙන් කියනවනම්, තම මවට සිදු වූ අනතුරක් හේතුවෙන් Clary Fray, තමන්ගේ අතීතය ගැන තොරතුරු හොයන්න ගන්නවා. මේ හේතුවෙන් මැයගේ මුලු ජීවිතයම උඩු යටිකුරු වෙනවා. තව විස්තර ගැන දැනගන්න ඕනෙනම් Trailer එක බලන්න.


Genre : Action | Adventure | Drama
Directed by : Harald Zwart
Produced by : Don Carmody, Robert Kulzer
Starring : Lily Collins, Jamie Campbell Bower, Robert Sheehan, Kevin Zegers, Lena Headey, Kevin Durand, Aidan Turner, Jemima West, Godfrey Gao, CCH Pounder, Jared Harris, Jonathan Rhys Meyers
Distributed by : Sony Pictures Entertainment, Screen Gems
Official Site : The Mortal Instruments: City of Bones (2013) | Official Movie Site
Release date(s) : August 21, 2013 (United States)
Country : USA, Germany
Language : English




No comments:

Post a Comment