Star Trek (2009) - අනාගතය ඇරඹුනා - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, July 1, 2013

Star Trek (2009) - අනාගතය ඇරඹුනා

Star Trek (2009) - අනාගතය ඇරඹුනා

J. J. Abrams විසින් අධ්‍යක්ෂණය කරන මේ Star Trek චිත්‍රපටිය 2009 වසරේදී නිෂ්පාදනය කරපු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක්. මීට පෙර Star Trek නමින් චිත්‍රපට, රූපවාහිනී කතා මාලා, කා‍ටුන් වගේ ගොඩක් දේවල් නිර්මාණය වුනා. ඒ සියලු නිර්මාණ ඉතා සාර්ථක අයුරින් ජනතාව අතරේ ප්‍රසිද්ධ වුනා. ඒ නිර්මාණ වලට නොදෙවනි ලෙස 2009 වසරේ නිපදවපු මේ චිත්‍රපටියේ කතාව Roberto Orci සහ Alex Kurtzman විසින් නිර්මාණය කර ඇත. අපි මේ චිත්‍රපටියේ කතාව මොන විදිහේ එකක්ද කියලා දැන් බලමු. නමුත් ඊට කලින් මම ඔයාලට මුලින් කීව, මේ චිත්‍රපටියට කලින් ආපු Films, TV Series එහෙම මොනවද කියලා බලලා ඉමු.

Films :
  • Star Trek: The Motion Picture (1979)
  • Star Trek II: The Wrath of Khan (1982)
  • Star Trek III: The Search for Spock (1984)
  • Star Trek VI: The Undiscovered Country (1986)
  • Star Trek V: The Final Frontier (1989)
  • Star Trek VI: The Undiscovered Country (1991)
  • Star Trek Generations (1994)
  • Star Trek: First Contact (1996)
  • Star Trek: Insurrection (1998)
  • Star Trek: Nemesis (2002)
  • Star Trek (2009)
  • Star Trek Into Darkness (2013)

Television Series :
  • Star Trek: The Original Series (1966–1969)
  • Star Trek: The Animated Series (1973–1974)
  • Star Trek: The Next Generation (1987–1994)
  • Star Trek: Deep Space Nine (1993–1999)
  • Star Trek: Voyager (1995–2001)
  • Star Trek: Enterprise (2001–2005)

මේකේදී කතාව ගලාගෙන යන්නේ අභ්‍යවකාශ යානා අතර සිදුවන ආක්‍රමණයක් පිළිබදවයි. ජේම්ස් කර්ක්ගේ උපතත් සමග ඔහුගේ පියා විසින් පාලනය කරන යානාව, රෝමියුලන් යානාවක සමග ඇතිවන සටනකින් විනාශයට පත් වෙනවා.. මෙයින් ජේම්ස්ගේ පියා මියගියද තම පුතා වන ජේම්ස් ඇතුලු දහස් ගණනක් මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමට ඔහු සමත් වෙනවා. මේ සිදුවීමෙන් අවුරුදු 22 කට පස්සේ තම පියාගේ අඩිපාරේ යමින් ජේම්ස්, අභ්‍යවකාශ යානා හැසිරවීම ගැන ඉගෙනීමට Starfleet Academy ට එකතු වෙනවා. ඔහුගේම යානාවක ප්‍රධාන අණදෙන නිළදාරියෙක් වීම තමයි ඔහුගේ බලාපොරොත්තුව. මෙයින් අවුරුදු 3 කට පස්සේ මේ හීනය සැබකරගන්න කරපු හොරවැඩක් නිසා මෙයාට ප්‍රධාන නිළධාරිවරුන් ඉදිරියේ නිදහසට කරුණු දක්වන්න සිදුවෙනවා. එම සාකච්චාව, Vulcan කියන ග්‍රහලෝකයෙන් එන ආපදා සංඥාවක් හේතුවෙන් අතරමග නවත්තන්න සිද්ද වෙනවා. ඒ ජේම්ස්ට යානවලට ඇතුලු වීම තහනම් කරමින්.

Vulcan ග්‍රහලෝකයෙන් එන සංඥාවට පිළිතුරු වශයෙන් USS Enterprise (NCC-1701) කියන යානය Christopher Pike කියන ප්‍රධාන අණදෙන නිළදාරියාගේ නායකත්වයෙන් ඒ ග්‍රහලොව බලා පිටත්වෙනවා. ඒ එම ග්‍රහලොවේ සාමාජිකයෙක් හා ප්‍රධාන නිළධාරියෙක් වන Spock සමගයි. මේ යානයේ වෛද්‍යවරයෙකු හා ජේම්ස්ගේ හොද යාලුවෙක් වන Bones, කොහොම හරි ජේම්ස්වත් මේ යානයට ගොඩකරගන්න සමත් වෙනවා. යානයේ ගමන් කරන අතරතුර මේ සංඥාව තම පියා මියගිය දිනේ ඇතිවූ සිද්දියට සමාන බව වටහාගන්නා ජේම්ස් ඒ පිළිබදව යානයේ නායකයාට පවසනවා. ඔහුගේ ප්‍රකාශය සනාථ කරමින් තම පියා සමග සටන් වැදුන රෝමියුලන් යානය කාල තරණයකින් ඔවුන්ගේ යානය අසලට පැමිණෙනවා. ඉතින් මොනවා වෙයිද? ජේම්ස්ට තම පියාගේ මරණයට වගකිවයුතු මේ යානය විනාශ කරන්න හැකිවෙයිද? ඒ වගේම ඒ යානයේ සිටින නීරෝ කියලා කෙනෙක් ජේම්ස්ගේ යානයේ සිටින Spock ව දන්නවා කියනවා. ඔහුට Spock සමග ඇති ගණුදෙණුව මොකද්ද? ඒ ඔක්කොම දැනගන්න මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා. මේ කතාව ටිකක් සංකීර්ණ නිසා කතාවෙන් සෑහෙන කොටසක් මම සාරාංශව ඔයාලට විස්තර කලා. සමහර විට තේරෙන්නෙත් නැතිවෙයි. ඒත් බයවෙන්න එපා කතාම මුල ඉදන් බලද්දි මේ කියපු ඔක්කොම තේරෙනවා. මේක හොද කතා තේමාවක් තියන චිත්‍රපටියක්. කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්.

ඒ වගේම මේ වෙනකොට මේ චිත්‍රපටියේ දෙවන චිත්‍රපටිය Star Trek Into Darkness (2013) තිරගත වෙලයි තියෙන්නේ. ඒ චිත්‍රපටිය බලන්න කලින් ඒකේ පළවෙනි කොටස බලලා ඉන්න ඔනේ නිසයි ඔයාලට මම ඉක්මනට මේක දුන්නේ. ඒ චිත්‍රපටියෙත් හොද පිටපතක් ආවගමන් මම ඔයාලට ලබාදෙන්නම්.

Genre : Action | Adventure | Sci-Fi
Directed by : J. J. Abrams
Produced by : J. J. Abrams, Damon Lindelof
Starring : John Cho, Ben Cross, Bruce Greenwood, Simon Pegg, Chris Pine, Zachary Quinto, Winona Ryder, Zoe Saldana, Karl Urban, Anton Yelchin, Eric Bana, Leonard Nimoy
Distributed by : Paramount Pictures
Release date(s) : May 8, 2009
Running time : 126 minutes
Country : United States
Language : English


හොදම අංගරචනයට හිමි Oscar සම්මානයද තවත් සම්මාන උළෙලවල් ගණනාවකින් සම්මාන රාශියක්ද දිනා ගනිමින් ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගත් මේ චිත්‍රපටිය සදහා Bruce Greenwood, Simon Pegg, Chris Pine, Zachary Quinto, Zoe Saldana, Karl Urban.. ආදි ජනප්‍රිය නළු නිළියන් ‍රැසක් රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.

Star Trek (2009) - Cast


750MB | 720p BRRip | Torrent

INFORMATION

[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Adventure | Sci-Fi
[FILE SIZE]:....................[ 751MB
[RESOLUTION]:...................[ 1280x532
[ASPECT RATIO]:.................[ 2.40:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 2h 06mn
[SOURCE]:.......................[ 720p



DOWNLOAD

Star Trek (2009) 720p BrRip x264 - 750MB - YIFY
Info Hash: 4DDAAFABFC01260D82CDF923537691080BBA87D8


Torrent Trackers :



udp://tracker.istole.it:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.publicbt.com:80/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://tracker.yibis.com/announce.php

http://tracker.yibis.com:6969/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://121.14.98.151:9090/announce

http://p2pdl.com:2710/announce

http://tracker.thehunter.com:6969/announce

http://9.rarbg.com:2710/announce

http://tracker3.torrentino.com/announce

http://tracker.trackerfix.com:80/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://exodus.desync.com:6969/announce

udp://tracker.istole.it:80/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://tracker.1337x.org:80/announce

udp://tracker.openbittorrent.com/announce




1.50GB | 1080p BRRip | Torrent

INFORMATION

[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Adventure | Sci-Fi
[FILE SIZE]:....................[ 1.50GB
[RESOLUTION]:...................[ 1920x800
[ASPECT RATIO]:.................[ 2.40:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 2h 6mn
[SOURCE]:.......................[ 1080p



DOWNLOAD

Star Trek (2009) 1080p BrRip x264 - 1.50GB - YIFY
Info Hash: 22F6161C997DB8FBD076B2C94B3154AD67EA9960


Torrent Trackers :



udp://tracker.istole.it:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.publicbt.com:80/announce

http://9.rarbg.com:2710/announce

http://121.14.98.151:9090/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://tracker.yibis.com:6969/announce

http://tracker.yibis.com/announce.php

http://tracker3.torrentino.com/announce

http://p2pdl.com:2710/announce

http://inferno.demonoid.me:3414/announce

udp://tracker.yify-torrents.com/announce

udp://tracker.1337x.org:80/announce

udp://exodus.desync.com:6969

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.ccc.de:80/announce

http://tracker.yify-torrents.com/announce

udp://tracker.1337x.org:80/announce

http://exodus.desync.com:6969/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.istole.it:80/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.openbittorrent.com/announce



ඉංග්‍රීසි උපසිරස වෙනවම ගන්න ඕනෙනම් මෙතනින් ගන්න.

SUBTITLE

Star Trek English Subtitle




Star Trek Into Darkness (2013) >>


Star Trek (2009) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, වික්‍රමාන්විත, විද්‍යා ප්‍රබන්ධ, ඉංග්‍රීසි චිත්‍රපටි,

1 comment: