How I Met Your Mother Season 9 Release Date - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, July 3, 2013

How I Met Your Mother Season 9 Release Date

How I Met Your Mother Season 9


CBS රූපවාහිනී නාලිකාවේ විකාශනය වුන ඉතා ජනප්‍රිය රුපවාහිනී කතාමාලාවක් වන How I Met Your Mother කතා මාලාවේ අවසානයට ඔන්න ලගා වෙනවා. මේ වන විට සීසන් 8 ක් විකාශනය වෙලා තියන මේ කතා මාලාව සීසන් 9 න් ඉවර කරන්නයි මෙහි නිර්මාතෘවරුන් අදහස් කරන්නේ. 2005 වසරේ සැප්තැම්බර් මාසයෙන් විකාශනය ආරම්භ කරපු මේ කතා මාලාව මේ වන විට ලොකු දුරක් ඇවිත් තියනවා. නමුත් ජනප්‍රියත්වයනම් අඩුවක් වෙලා නෑ. මෙහි නිර්මාතෘවරුන් වන Carter Bays සහ Craig Thomas ප්‍රකාශය කරපු විදිහට, මේ කතාමාලාවේ අන්තිම සීසන් එක හෙවත් නමවන සීසන් එක 2013 වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිතයි.



CBS රූපවාහිනී නාලිකාව, How I Met Your Mother Season 9 Release Date, How I Met Your Mother රූපවාහිනී කතාමාලාවේ නමවන සීසන් එක,

No comments:

Post a Comment