The Hobbit: The Desolation of Smaug (2013) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, June 12, 2013

The Hobbit: The Desolation of Smaug (2013) Official Trailer

The Hobbit: The Desolation of Smaug (2013)


2013 වසරේ දෙසැම්බර් 13 වෙනිදා තිරගත වීම ආරම්භ කරන මේ The Hobbit: The Desolation of Smaug චිත්‍රපටිය, 2012 වසරේ දෙසැම්බර් 14 වන දින තිරගත වූ The Hobbit: An Unexpected Journey කියන චිත්‍රපටියේ දෙවැන්නයි. The Hobbit කියන J. R. R. Tolkien විසින් 1937 දී රචිත නවකතාව පාදක කරගෙන ජනප්‍රිය අධ්‍යක්ෂකයෙකු වන Peter Jackson විසින් මේ The Hobbit කියන චිත්‍රපටි මාලාව නිර්මාණය කර ඇත. Peter Jackson විසින්ම අධ්‍යක්ෂණය කරපු 2001 වසරේ සිට 2003 වසර ඇතුලත කාලයේ තිරගත වුන The Lord of the Rings කියන චිත්‍රපටි මාලාවටත් මේ The Hobbit කියන චිත්‍රපටි මාලාව සම්බන්ධයි. ඒක ඔයාලට මේ චිත්‍රපටි බලද්දි තේරුම් ගන්න පුලුවන්. Martin Freeman, Ian McKellen , Orlando Bloom , Evangeline Lilly , Benedict Cumberbatch.. ආදී ජනප්‍රිය නළු නිළියන් විශාල සංඛ්‍යාවක් මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර අපි කවුරුත් දන්න Warner Bros. Pictures සමාගමත් එක්ක එකතුවෙලා තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරන්නේ. ඒ වගේම මේ චිත්‍රපටියේ ගොඩක් රූගත කිරීම් කරන්නේ නවසීලන්තයෙයි. මේ චිත්‍රපටිය එන්න තව ටික දවසක් තියන නිසා මේක ගැන අලුත් විස්තර ඉදිරියේදී අපි කතා කරමු.


Genre : Adventure | Fantasy
Directed by : Peter Jackson
Produced by : Carolynne Cunningham, Zane Weiner, Fran Walsh, Peter Jackson
Starring : Ian McKellen, Martin Freeman, Richard Armitage, James Nesbitt, Ken Stott, Cate Blanchett, Christopher Lee, Hugo Weaving, Graham McTavish, Manu Bennett, Sylvester McCoy, Lee Pace, Benedict Cumberbatch, Evangeline Lilly, Luke Evans,
Distributed by : Warner Bros. Pictures
Official Site : The Hobbit: The Desolation of Smaug (2013) | Official Movie Site
Release date(s) : December 13, 2013
Country : New Zealand, United States, United Kingdom
Language : English




No comments:

Post a Comment