Pretty Little Liars Season 4 Release Date - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, June 3, 2013

Pretty Little Liars Season 4 Release Date

Pretty Little Liars Season 4


I. Marlene King විසින් හදපු Pretty Little Liars කියන මේ රූපවාහිනී කතාමාලාවට පාදක වී තිබෙන්නේ Sara Shepard විසින් රචනා කරන Pretty Little Liars කියන නවකතා මාලාවයි. ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් වන ABC Family විසින් මේ වනවිට සීසන් 3 ක් විකාශනය කර තිබෙනවා. මෙහි පළවෙනි සීසන් එක 2010 වසරේ ජූනි මාසේ තමයි ප්‍රථම වරට විකාශනය කර තිබෙන්නේ. ඉතින් මේ Pretty Little Liars කියන රූපවාහිනී කතාමාලාවේ අලුත්ම සීසන් එක ඒ කියන්නේ Pretty Little Liars Season 4 මේ 2013 වසරේ ජූනී මාසේ විකාශනය වීමට නියමිතයි.



Pretty Little Liars Season 4 Release Date, ABC Family රූපවාහිනී නාලිකාව, Pretty Little Liars රූපවාහිනී කතාමාලාවේ හතරවන සීසන් එක,

No comments:

Post a Comment