Pacific Rim (2013) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, June 30, 2013

Pacific Rim (2013) Official Trailer

Pacific Rim (2013) Official Trailer

Guillermo del Toro විසින් අධ්‍යක්ෂණය කරන මේ Pacific Rim කියන්න චිත්‍රපටිය 2013 වසරේ ජූලි 12 වෙනිදා තිරගත වීමට නියමිතයි. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් වන මෙහි කතාව ගෙතී ඇත්තේ අනාගතයේ සිදුවන යෝධ සත්වයන් සහ මිනිසුන් විසින් පාලනය කරන සද්දන්ත රොබෝවරුන් අතර සිදුවන සටනක් මුල් කරගෙනයි. Charlie Hunnam, Idris Elba, Ron Perlman, Rinko Kikuchi, Charlie Day.. ආදි නළු නිළියන් විසින් රංගනයෙන් දායකත්වය සපයන මේ චිත්‍රපටිය Warner Bros සමාගමේ ඉදිරිපත් කිරීමකි.


Genre : Action | Adventure | Sci-Fi
Directed by : Guillermo del Toro
Produced by : Thomas Tull, Jon Jashni, Guillermo del Toro, Mary Parent
Starring : Charlie Hunnam, Idris Elba, Rinko Kikuchi, Charlie Day, Burn Gorman, Robert Maillet, Ron Perlman
Distributed by : Warner Bros. Pictures
Official Site : Pacific Rim (2013) | Official Movie Site
Release date(s) : July 12, 2013
Country : United States
Language : English




No comments:

Post a Comment