Duka Wadi Tharamata - Noyel Raj - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, June 20, 2013

Duka Wadi Tharamata - Noyel Raj

Duka Wadi Tharamata - Noyel Raj

නොයෙල් රාජ් විසින් ගායනා කරන ජනප්‍රිය ගීතයක් වන " දුක වැඩි තරමට " කියන ගීතය තමා අද මම ඔයාලට දෙන්න යන්නේ. මෙම ගීතයේ සංගීතය සඳරුවන් ජයසිංහ විසින්ද පද රචනය කසුන් ප්‍රීමාල් විසින්ද කර ඇති අතර මෙහි Music Video එක අධ්‍යක්ෂණය ලහිරු මුදලිගේ විසිනුයි. ඔහුගේ හරි ක්‍රියේෂන් ආයතනයෙන් තමයි ගීතය රූප රචනයට නැඟුවේ. පහලින් මේ ගීතයේ MP3 එක Download කරගන්න පුලුවන් වගේම Lyrics සහ Music Video එක ඔයාලට බලාගන්න පුලුවන්.


Duka Wadi Tharamata - Lyrics

ıllıllı -----| දුක වැඩි තරමට |----- ıllıllı

දුක වැඩි තරමට කදුළු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට
ඔබ මාගෙන් ඈත් වෙලා
හැඩවෙන නෙතගට තරව‍ටු කෙරුවට
කදුළැල් නෑ නතරවෙලා
හැමදාමත් රිදවන්නට
ඔබ ගියෙ ඇයි ඈත් වෙලා

වෙනසක් නැහැ මගේ සිහිනේ
තාමත් මල් පිබිදෙන්නේ
‍රැව‍ටුනු මේ හිත මාගේ
තනිවුණු බව නෑ දන්නේ
මුළු යහන පුරා විදි සුවද පවා නැත
දුක පමණක් ඉතිරි වෙලා

දුක වැඩි තරමට....

කදුලක් කදුලක් ගානේ
ඔය රුවමයි සිහිවෙන්නේ
මට නොලැබුණු ඔබෙ සෙනෙහේ
වෙනකුගේ බව නැහැ දැනුණේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා ඔබ
දුක විතරක් උරුම කළා

දුක වැඩි තරමට....
Artist : Noyel Raj
Music : Sandaruwan Jayasinghe
Lyrics : Kasun Primal
Video Production : Hary Creations
Video Director : Lahiru Mudalige

Duka Wadi Tharamata - Video





Duka Wadi Tharamata - MP3


Duka Wadi Tharamata - Noyel Raj
MP3 Hosted at: ananmanan.lk [Thanks]



නොයෙල් රාජ්, Saagaraya Songs, දුක වැඩි තරමට, Duka Wadi Tharamata - Noyel Raj, Sinhala MP3, Sinhala Lyrics, සිංහල සිංදු, සඳරුවන් ජයසිංහ, කසුන් ප්‍රීමාල්, ලහිරු මුදලිගේ, හරි ක්‍රියේෂන්,

1 comment: