The Big Bang Theory Season 7 Release Date

Tuesday, June 4, 2013

The Big Bang Theory Season 7


CBS නාලිකාවේ විකාශනය වන ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන The Big Bang Theory කතා මාලාවේ මේ වන විට සීසන් 6 ක් විකාශනය වී හමාරය. මෙහි අලුත්ම සීසන් එක, ඒ කියන්නේ Big Bang Theory Season 7, 2013 වසරේ සැප්තැම්බර් වල විකාශනය වීමට නියමිත බව දැනගන්න ලැබුනා. මෙම කතා මාලාවේ නිර්මාතෘවරුන් වන්නේ Chuck Lorre සහ Bill Prady ය. මොවුන් Warner Bros. Television කම්පැනියත් එක්ක එකතු වෙලා තමයි මේ කතා මාලාව නිපදවන්නේ. මේ The Big Bang Theory කතා මාලාවේ පළමු සීසන් එක 2007 වසරේ නිකුත් වී තිබෙනවා.



The Big Bang Theory Season 7, CBS, The Big Bang Theory රූපවාහිනී කතා මාලාවේ හත්වන සීසන් එක,

අලුත්ම ලිපි ඊමේල් මගින් ගෙන්වා ගන්න !

Subscribe via Email

Follow us!


Share this Article :

Post a Comment

 
Design By : Tharanga Darshana Ekanayaka
Copyright © 2011-2015. Saagaraya Blog - All Rights Reserved
Proudly Powered By Blogger
Home | About Me | Contact Me