Arrow Season 2 Release Date - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, June 26, 2013

Arrow Season 2 Release Date

Arrow Season 2


CW රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය කෙරුන Arrow කතා මාලාවේ මේ වන විට පළමුවන සීසන් එක නිමාවී ඇත. 2012 වසරේ ඔක්තෝම්බර් මාසයේ විකාශනය ආරම්භ කරන ලද මේ කතාමාලාව ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වය ලැබූ නිසා CW නාලිකාව මෙහි දෙවන සීසන් එකත් කරන්න තිරණය කරලා තියනවා. එය අපිට 2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ දැක බලාගන්න පුලුවන්. හරියටම ඔක්තෝම්බර් 9 වනදා මේ කතාමාලාවේ දෙවන සීසන් එකේ පළවෙනි කතාව විකාශය වීම අරඹනවා . මේ Arrow කියන TV Series එකේ කතාව ගෙතී ඇත්තේ DC Comic වල සිටි සුපිරි වීරයෙකු වන Green Arrow වටාය.




CW රූපවාහිනී නාලිකාව, Arrow Season 2 Release Date, Arrow රූපවාහිනී කතාමාලාවේ දෙවන සීසන් එක,

1 comment: