Alcatraz Season 2 Release Date - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, June 4, 2013

Alcatraz Season 2 Release Date

Alcatraz Season 2


ආරම්භයේදී ඉතා හොදින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතා මාලාවක් වන Alcatraz කතා මාලාව 2012 ජනවාරි මාසයේ ප්‍රථම සීසන් එක විකාශනය ආරම්භ කලා. එය විකාශනය වුනේ FOX රූපවාහිනී නාලිකාවෙයි. ටික කාලයකට පස්සේ මේ කතාමාලාවේ සුළු සුළු වෙනස් කිරීම් සිදු වුනා. ඉතින් ගොඩක් ප්‍රේක්ෂකයෝ මේ වෙනස් වීම් වලට කැමත්තක් දැක්වුයේ නෑ. මෙහි නිර්මාතෘවරුන් සිදුකල මේ වෙනස් වීම අසාර්ථක වෙමින් ගිය නිසා දෙවන සීසන් එකක් එන දිනයක් නොදන්වාම පළවෙනි සීසන් එකෙන්ම මේ කතාමාලාව නතර කරන්න සිදුවුනා. නමුත් සමහර විට ඉදිරියේදී මෙහි දෙවන සීසන් එකක් එන්නට බැරි නෑ. ඔයාලා මොකද කියන්නේ, දෙවනි සීසන් එකත් එනවනම් කැමතිද?



FOX රූපවාහිනී නාලිකාව, Alcatraz Season 2 Release Date, Alcatraz රූපවාහිනී කතා මාලාවේ දෙවන සීසන් එක,

No comments:

Post a Comment