The Hunger Games: Catching Fire (2013) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, May 11, 2013

The Hunger Games: Catching Fire (2013) Official Trailer

The Hunger Games: Catching Fire (2013) Official Trailer


Suzanne Collins ගේ The Hunger Games කියන නවකතා පොත් මාලාව පාදක කරගෙන නිර්මාණය කරලා තියන චිත්‍රපටි මාලාවක් තමා The Hunger Games කියන්නේ. මෙහි පළමු චිත්‍රපටිය 2012 වසරේ මාර්තු 23 වන දින The Hunger Games (2012) නමින් තිරගත කිරීම ආරම්භ කලා. එම චිත්‍රපටියට ඉතා සාර්ථකව තිරගත වී ලැබුන ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් එහි දෙවන අදියර එනම් The Hunger Games: Catching Fire (2013) නමින් The Hunger Games චිත්‍රපටි මාලාවේ 2 වන චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර් 22 වන දින තිරගත වීමට නියමිතයි. Jennifer Lawrence, Josh Hutcherson, Liam Hemsworth.. ඇතුලු තවත් ජනප්‍රිය නළු නිළියන් ‍රැසක් රංගනයෙන් දායකත්වය ලබාදෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Francis Lawrence ය.


Genre : Action | Adventure | Sci-Fi
Directed by : Francis Lawrence
Produced by : Nina Jacobson, Jon Kilik
Starring : Jennifer Lawrence, Josh Hutcherson, Liam Hemsworth, Woody Harrelson, Elizabeth Banks, Sam Claflin, Jeffrey Wright, Jena Malone, Amanda Plummer
Distributed by : Lionsgate
Official Site : The Hunger Games: Catching Fire | Official Movie Site
Release date(s) : November 22, 2013
Country : United States
Language : English





No comments:

Post a Comment