Oz the Great and Powerful (2013) - මායාකාර ඔස් දේශය බලා - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, May 23, 2013

Oz the Great and Powerful (2013) - මායාකාර ඔස් දේශය බලා

Oz the Great and Powerful (2013) - මායාකාර ඔස් දේශය බලා


චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ඔස්කා ඩිග්ස් කියන්නේ නගරයෙන් නගරයට ගොස් සංදර්ශන පවත්වන මැජික් ශිල්පියෙක්. ඔහු තවත් මැජික් ශිල්පියෙක්ට අභියෝග කරමින් උණුසුම් වායු බැලුනයක නැගී නගරයෙන් පිටවෙද්දි දරුණු සුළි කුණා‍ටුවකට හසුවී මායාකාරි දේශයකට ගසාගෙන යනවා. ඒ Oz කියන මායාකාරි දේශයයි. ඔස්කා වායු බැලුන ආධාරයෙන් අහම්බෙන් Oz දේශයට පැමිණ එහි වැසියන්ගේ වීරයා බවට පත්වෙන්නේ කොහොමද ? මේ යථාර්තයෙන් බැහැර වු මායා කතාවක් පාදක කරගත් ඉතා ආකර්ෂණීය සිනමාපටයක් වන Oz The Great And Powerful චිත්‍රපටියයි.

Sam Raimi විසින් මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන අතර මිනිත්තු 130 ක් පුරා මෙහි කතාව දිවයයි. මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ L. Frank Baum විසින් රචනා කරන ලද Oz කියන නවකතා පොතයි. මෙහි ප්‍රධාන චරිතය වන ඔස්කාගේ චරිතය James Franco විසිනුත් Theodora, Evanora, Glinda යන අයගේ චරිත පිළිවෙලින් Mila Kunis, Rachel Weisz, Michelle WilliamsZ විසිනුත් රගදක්වයි.

Oz the Great and Powerful (2013) - Cast

2011 වසරේදී රූගත කිරීම ආරම්භ කළ මේ චිත්‍රපටිය නිපදවීම සදහා වැය වූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 215 ක් විතර වෙනවා. මේ වන විට ලොවපුරා රසික ජනතාවගේ ආකර්ෂණය දීනා ඉතා සාර්ථක අන්දමින් ප්‍රදර්ශණය වෙමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 478 කටත් වඩා වැඩියෙන් මුදල් ප්‍රමානයක් ඉපැයිමට සමත්ව තිබෙනවා.

Genre : Adventure | Family | Fantasy
Directed by : Sam Raimi
Produced by : Joe Roth
Starring : James Franco, Mila Kunis, Rachel Weisz, Michelle Williams, Zach Braff, Bill Cobbs, Joey King
Distributed by : Walt Disney Pictures
Release date(s) : March 8, 2013 (United States)
Running time : 130 minutes
Country : United States
Language : English


900MB | 720p BRRip | Torrent

INFORMATION

[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Adventure
[FILE SIZE]:....................[ 925MB
[RESOLUTION]:...................[ 1280x536
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 130 mins



DOWNLOAD

Oz the Great and Powerful (2013) 720p BrRip x264 - YIFY
Info Hash: C072A69997DBB3330AD416D028BBC1E10C5F5EAF


Torrent Trackers :



udp://tracker.istole.it:80/announce

http://www.h33t.com:3310/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://tracker.beeimg.com:6969/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://9.rarbg.com:2710/announce

http://tracker.dler.org:6969/announce

http://121.14.98.151:9090/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://tracker.yibis.com:6969/announce

http://tracker.yibis.com/announce.php

http://tracker.thehunter.com:6969/announce

http://bt.firebit.co.uk:6969/announce

udp://tracker.publicbt.com:80/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://tracker.istole.it:80/announce

http://fr33dom.h33t.com:3310/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://coppersurfer.tk:6969/announce

udp://tracker.openbittorrent.com/announce

http://fr33dom.h33t.com:3310/announce

udp://fr33dom.h33t.com:3310/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://www.h33t.com:3310/announce

http://tracker.dler.org:6969/announce

http://retracker.nn.ertelecom.ru/announce

udp://tracker.yify-torrents.com/announce

udp://exodus.desync.com:6969

udp://tracker.istole.it:80

udp://tracker.publicbt.com:80

http://fr33dom.h33t.com:3310/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://coppersurfer.tk:6969/announce



2GB | 1080p BRRip | Torrent


INFORMATION

[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Adventure
[FILE SIZE]:....................[ 1.95 GB
[RESOLUTION]:...................[ 1920x800
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 130 mins



DOWNLOAD

Oz the Great and Powerful (2013) 1080p BrRip x264 - YIFY
Info Hash: 17C031536487885030D3FC658136F8D97634E26E


Torrent Trackers :



udp://tracker.yify-torrents.com/announce

udp://exodus.desync.com:6969

udp://tracker.istole.it:80

udp://tracker.publicbt.com:80

http://fr33dom.h33t.com:3310/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://coppersurfer.tk:6969/announce

udp://tracker.istole.it:80/announce

http://tracker.coppersurfer.tk:6969/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://121.14.98.151:9090/announce

http://tracker.yibis.com:6969/announce

http://tracker.yibis.com/announce.php

http://tracker.beeimg.com:6969/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://tracker.thehunter.com:6969/announce

http://9.rarbg.com:2710/announce

http://p2pdl.com:2710/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.istole.it:80/announce

http://fr33dom.h33t.com:3310/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://coppersurfer.tk:6969/announce

udp://tracker.openbittorrent.com/announce



Torrent File එකක් IDM බාවිතා කරලා Download කරගන්න හැටි බලන්න මෙතනින් යන්න.

- Click Here

චිත්‍රපටිය, උපසිරසත් එක්කයි Download වෙන්නේ. ඔයාලට වෙනම ඉංග්‍රීසි උපසිරස ගන්න ඔනෙනම් ඔයාලා Download කරපු පිටපතට ගැලපෙන Subtitle එක මෙතනින් Download කරගන්න.

SUBTITLE

Oz the Great and Powerful 2013 English Subtitle



Oz the Great and Powerful (2013) චිත්‍රපටිය, Saagaraya Movies, වික්‍රමාන්විත, පවුලේ සැමට, ෆැන්ටසි, ඉංග්‍රීසි චිත්‍රපටි, ළමයින්ට,

No comments:

Post a Comment