Oz The Great And Powerful (2013) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, May 20, 2013

Oz The Great And Powerful (2013) Official Trailer

Oz The Great And Powerful (2013) Official Trailer


ඔස්කා නැමති මැජික් ශිල්පියා උණුසුම් වායු බැලුනයක නැගී නගරයෙන් පිටවෙද්දි දරුණු සුළි කුණා‍ටුවයට හසුවී Oz නැමති මායාකාර දේශයකට ගසාගෙන යනවා. මේ දේශයේදී ඔස්කාට මොන මොන කරදර වලට මුහුන දෙන්න සිදුවෙයිද? මේ Sam Raimi විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ, 2013 වසරේ මාර්තු 8 වන දින තිරගත වීම ඇරඹු  Oz the Great and Powerful (2013) චිත්‍රපටියයි. James Franco, Mila Kunis, Rachel Weisz, Michelle Williams.. ආදි ජනප්‍රිය නළු නිළියන් විසින් රංගනයෙන් දායකත්වය දෙන මේ චිත්‍රපටිය Walt Disney සමාගමේ බෙදාහැරීමකි.


Genre : Adventure | Family | Fantasy
Directed by : Sam Raimi
Produced by : Joe Roth
Starring : James Franco, Mila Kunis, Rachel Weisz, Michelle Williams, Zach Braff, Bill Cobbs, Joey King
Distributed by : Walt Disney Pictures
Official Site : Oz the Great and Powerful (2013) | Official Movie Site
Release date(s) : March 8, 2013
Country : United States
Language : English




No comments:

Post a Comment