Fast & Furious 6 (2013) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, May 29, 2013

Fast & Furious 6 (2013) Official Trailer

Fast & Furious 6 (2013)


ඩොම්ට වඩා ගොඩක් බලවත් කට්ටියක් අල්ල ගන්න මේ පාර හොබ්ස්ට සිද්ද වෙලා. තනියමනම් මේ සෙට් එක අල්ල ගන්න ලේසි පහසු නෑ කියලා හිතුන හොබ්ස්, ඩොම්ව සහ එයාගේ සෙට් එක හොයාගෙන යනවා උදව් ඉල්ලගන්න. කරන උදව්වට හරියන්න ඩොම්ගේ සෙට් එකට හම්බවෙන්නේ මොනවද? නිදහස.

මේ 2013 වසරේ මැයි 24 වනදින තිරගත වුන Fast & Furious කතාමාලාවේ 6 වෙනි කතාව වන Fast & Furious 6 හි Official Trailer එකයි. Justin Lin අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටිය සදහා Vin Diesel, Paul Walker, Dwayne Johnson, Jordana Brewster, Michelle Rodriguez, Tyrese Gibson, Sung Kang, Gal Gadot, Luke Evans.. ආදී සුපිරි හොළිවුඩ් තරු රාශියක් රංගනයෙන් දායකත්වය ලබාදෙනවා


Genre : Action | Crime | Thriller
Directed by : Justin Lin
Produced by : Neal H. Moritz, Vin Diesel, Clayton Townsend
Starring : Vin Diesel, Paul Walker, Dwayne Johnson, Michelle Rodriguez, Jordana Brewster, Tyrese Gibson, Chris Bridges, Sung Kang, Luke Evans, Gina Carano, John Ortiz
Distributed by : Universal Pictures
Official Site : Fast & Furious 6 (2013) | Official Movie Site
Release date(s) : May 24, 2013
Country : United States
Language : English






No comments:

Post a Comment