Silver Linings Playbook (2012) - ධනාත්මකව හිතන්න - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, April 19, 2013

Silver Linings Playbook (2012) - ධනාත්මකව හිතන්න

Silver Linings Playbook (2012) - ධනාත්මකව හිතන්න


ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. අපි හිතාගෙන ඉන්න දේවල් සමහර විට වෙනවා, සමහර විට වෙන්නේ නෑ. ජිවිතය හැම වෙලේම සැලැස්මකට නෙවෙයි ගලාගෙන යන්නේ. Pat Solatano ගේ ජිවිතෙත් එහෙමයි. ඔහුට සියලුම දේවල් අහිමිවුනා. තමන්ගේ ගෙදර, ‍රැකියාව, සහ ඔහුගේ බිරිද. ඔහු මාස 8 කට පස්සේ මානසික රෝහලක ඉදලා තමන්ගේ දෙමව්පියන් සමග නැවත වාසය කිරීමට පැමිණෙනවා. ඔහුගේ අධිෂ්ඨානය නැවත ඔහුගේ ජීවිතය ගොඩනගාගන්න. බිරිද සමග නැවත එකතු වෙන්න. Pat ගේ දෙමව්පියන්ට අවශ්‍යවෙලා තියෙන්නෙත් ඔහුට තනියෙන් දෙපයින් නැගිටින්න පුලුවන් විදිහට ජිවිතය සාර්ථක කරගන්න උදව්කරන්න. මේ අතරේ Pat ට Tiffany කියලා අමුතු ගැහැණු ළමයෙක් හමුවෙනවා. මේ හමුවීම Pat ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන හමුවීමක් වෙනවා. තව විස්තර කියන්න යන්නේ නෑ මේගැන. මේ තමා 2012 වසරේ තිරගතවීම ඇරඹු Silver Linings Playbook කියන චිත්‍රපටිය.

Matthew Quick විසින් රචනා කරන ලද The Silver Linings Playbook කියන නවකතාව පාදක කරගෙන තමා මේ චිත්‍රපටිය නිර්මාණය කර තිබෙන්නේ. මෙහි Bradley Cooper, Patrick Solitano ලෙසත් Jennifer Lawrence, Tiffany Maxwell ලෙසත් ප්‍රධාන චරිත රගදක්වන අතර  Robert De Niro, Jacki Weaver, Chris Tucker, Anupam Kher, Julia Stiles ආදී නළු නිළියන් විශාල ප්‍රමාණයක් මෙම චිත්‍රපටිය සදහා රංගනයෙන් දායකත්වය දෙනවා.

Silver Linings Playbook 2012 - Cast

Genre : Comedy | Drama | Romance
Directed by : David O. Russell
Produced by : Bruce Cohen, Donna Gigliotti, Jonathan Gordon, George Parra
Starring : Bradley Cooper, Jennifer Lawrence, Robert De Niro, Jacki Weaver, Chris Tucker, Anupam Kher
Distributed by : The Weinstein Company
Release date(s) : November 16, 2012 (United States)
Running time : 122 minutes
Country : United States
Language : English

Oscar, AFI Award, BAFTA Film Award, Critics Choice Award, Golden Globe.. ආදී සම්මාන උළෙලවල් ගණනාවකටම නිර්දේෂ වී හොදම නිළියට හිමි ඔස්කාර් සම්මාණය හා අනෙක් සම්මාන උළෙලවල් වලින් තවත් සම්මාන 54 ක් පමණ දිනා ගැනීමට මේ චිත්‍රපටිය සමත්වී තිබෙනවා.

Jennifer Lawrence, Best Actress Winner for Her Role in "Silver Linings Playbook,"
Jennifer Lawrence, Best Actress Winner For Her Role in "Silver Linings Playbook," Poses With Her Oscar Backstage at the 85th Academy Awards in Hollywood



800MB | 720p BRRip | Torrent

INFORMATION

[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Comedy
[FILE SIZE]:....................[ 800MB
[RESOLUTION]:...................[ 1280x528
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 122 mins



DOWNLOAD

Silver Linings Playbook (2012) 720p BrRip x264 - YIFY
Info Hash: FB4EA9ED33159155B65D0AED9E9B4AD1CDAA5CCE


Torrent Trackers :



udp://tracker.yify-torrents.com/announce

udp://tracker.1337x.org:80/announce

udp://exodus.desync.com:6969

udp://tracker.istole.it:80

udp://tracker.ccc.de:80/announce

http://fr33dom.h33t.com:3310/announce

udp://tracker.publicbt.com:80

udp://coppersurfer.tk:6969/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.publicbt.com:80/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://121.14.98.151:9090/announce

http://tracker.yibis.com:6969/announce

http://tracker.yibis.com/announce.php

http://tracker1.wasabii.com.tw:6969/announce

http://tracker.beeimg.com:6969/announce

http://9.rarbg.com:2710/announce

http://p2pdl.com:2710/announce

http://tracker.thehunter.com:6969/announce

udp://tracker.1337x.org:80/announce

udp://tracker.ccc.de:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.istole.it:80/announce

http://fr33dom.h33t.com:3310/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://tracker.publicbt.com:80/announce

udp://coppersurfer.tk:6969/announce

udp://tracker.openbittorrent.com/announce


1.80GB | 1080p BRRip | Torrent

INFORMATION

[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Comedy
[FILE SIZE]:....................[ 1.80GB
[RESOLUTION]:...................[ 1920x800
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 122 mins



DOWNLOAD

Silver Linings Playbook (2012) 1080p BrRip x264 - YIFY
Info Hash: 61AEA426AFCF697773A762777BDF67E417A00891


Torrent Trackers :



udp://tracker.istole.it:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.publicbt.com:80/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://121.14.98.151:9090/announce

http://tracker.yibis.com:6969/announce

http://tracker.yibis.com/announce.php

http://tracker.beeimg.com:6969/announce

http://tracker.thehunter.com:6969/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://p2pdl.com:2710/announce

http://9.rarbg.com:2710/announce

udp://tracker.yify-torrents.com/announce

udp://tracker.1337x.org:80/announce

udp://exodus.desync.com:6969

udp://tracker.istole.it:80

udp://tracker.ccc.de:80/announce

http://fr33dom.h33t.com:3310/announce

udp://tracker.publicbt.com:80

udp://coppersurfer.tk:6969/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.openbittorrent.com/announce




Torrent File එකක් IDM බාවිතා කරලා Download කරගන්න හැටි බලන්න මෙතනින් යන්න
- Click Here



SUBTITLE

Silver Linings Playbook 2012 English Subtitle




Silver Linings Playbook (2012) චිත්‍රපටිය, Saagaraya Movies, කොමඩි/ප්‍රහසන, නාට්‍යමය, ආදර කතා, ඉංග්‍රීසි චිත්‍රපටි, සිල්වර් ලයිනින් ප්ලේබුක්,

No comments:

Post a Comment