Skyfall (2012) - 007 JamesBond 23 - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, March 4, 2013

Skyfall (2012) - 007 JamesBond 23

Skyfall (2012) - 007 JamesBond 23

Skyfall කියන්නේ 2012 වසරේ නිකුත්වුන James Bond ගේ 23 වෙනි චිත්‍රපටියයි. Sam Mendes විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටියේ කතාව Neal Purvis, Robert Wade සහ John Logan විසින් නිර්මාණය කර තිබෙනවා.


Daniel Craig විසින් තෙවෙනි වරටත් James Bond චරිතය රගපාන අතර Judi Dench විසින් M ගේ චරිතය 7 වෙනි වරටත් මේ චිත්‍රපටිය තුල රග දක්වයි. ඊට අමතරව Raoul Silva ගේ චරිතය Javier Bardem විසිනුත්, Eve Moneypenny ගේ චරිතය Naomie Harris විසිනුත්, Q ගේ චරිතය Ben Whishaw විසිනුත් රගදක්වනවා.

Skyfall Cast

James Bond, MI6 රහස් නියෝජිතවරුන්ගේ තොරතුරු ඇතුලත් හාඩ් ඩිස්ක් එකක් හොරකම් කරගෙන යන කෙනෙක්ගේ පසුපස එලවන සිදුවීමකින් තමා චිත්‍රපටිය පටන්ගන්නේ. මෙතනදි මොහු Bond ට හසුනොවී පැනලා යන්න සමත්වෙනවා. මේ හාඩ් ඩිස්ක් එකේ ඇති තොරතුරු විටින් විට හෙළි කරමින්, හිටපු MI6 නියෝජිතවරයෙක් වන Raoul Silva, MI6 ප්‍රධාන මූලස්ථාන වලට ප්‍රහාර එල්ල කරනවා. මේ පිළිබදව තොරතුරු සොයාගෙන යන James Bond දැනගන්නවා මොහුගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ M කියලා. එතැන් සිට M ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් මේ Silva කියන ත්‍රස්තවාදියාව කො‍ටු කරගන්න Bond සැලසුම් කරන හැටි තමා මේ චිත්‍රපටියේ අඩංගු වෙන්නේ.

Academy Awards, British Academy Film Awards, Golden Globe Award වැනි සම්මාන උළෙලවල් ගණනාවකටම නිර්දේශ වී සම්මාන දිනාගැනිමට මේ චිත්‍රපටිය සමත්වී තිබෙනවා. මිනිත්තු 143 ක් පුරා කම්මැලිකමකින් තොරව එකදිගට බලාගෙන සිටිය හැකි, සටන් ජවනිකා වලින් පිරුනු චිත්‍රපටියක් තමා Skyfall කියන්නේ.

Genre :  Action | Adventure | Crime
Directed by : Sam Mendes
Produced by : Michael G. Wilson, Barbara Broccoli
Starring : Daniel Craig, Javier Bardem, Ralph Fiennes, Naomie Harris, Bérénice Marlohe, Albert Finney, Judi Dench
Distributed by : Metro-Goldwyn-Mayer, Columbia Pictures
Release date(s) : 23 October 2012 (London, premiere), 26 October 2012 (United Kingdom), 9 November 2012 (United States
Running time : 143 minutes
Country : United Kingdom, United States
Language : English


මේ චිත්‍රපටියේ ප්‍රධාන තේමා ගීතය ගායනා කරන්නේ Adele විසිනුයි. මේ තේමා ගීතය ගැන වැඩි විස්තර මෙතනින් බලාගන්න.

Skyfall Theme Song - Adele


2GB | 1080p BRRip | Torrent



[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action
[FILE SIZE]:....................[ 2.00GB
[RESOLUTION]:...................[ 1920x800
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 143 mins




http://i.imgur.com/ZTagmdN.png
http://i.imgur.com/fRjB7gJ.jpg
http://i.imgur.com/SPSm4R7.jpg




Skyfall (2012) 1080p BrRip x264 - YIFY


Torrent Trackers :



http://fr33dom.h33t.com:3310/announce

udp://tracker.ccc.de:80/announce

udp://tracker.1337x.org:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.publicbt.com:80/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://coppersurfer.tk:6969/announce

udp://tracker.openbittorrent.com/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.istole.it:80/announce

http://www.h33t.com:3310/announce

udp://tracker.publicbt.com:80/announce

http://tracker.beeimg.com:6969/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://121.14.98.151:9090/announce

http://open.seed-it.org:6969/announce

http://tracker.torrent.to:2710/announce

http://cpleft.com:2710/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://9.rarbg.com:2710/announce

udp://fr33dom.h33t.com:3310/announce

http://www.h33t.com:3310/announce

http://fr33dom.h33t.com:3310/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://tracker.dler.org:6969/announce

http://tracker.torrent.to:2710/announce

http://cpleft.com:2710/announce

http://announce.xxx-tracker.com:2710/announce



950MB | 720p BRRip | Torrent



[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action
[FILE SIZE]:....................[ 950MB
[RESOLUTION]:...................[ 1280x536
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 143 mins




http://i.imgur.com/A631YgG.png
http://i.imgur.com/UbwSGN6.png




Skyfall (2012) 720p BrRip x264 - YIFY


Torrent Trackers :



udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.istole.it:80/announce

http://www.h33t.com:3310/announce

http://tracker.beeimg.com:6969/announce

http://tracker.coppersurfer.tk:6969/announce

udp://tracker.publicbt.com:80/announce

http://open.seed-it.org:6969/announce

http://cpleft.com:2710/announce

http://tracker.torrent.to:2710/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://121.14.98.151:9090/announce

http://9.rarbg.com:2710/announce

udp://tracker.1337x.org:80/announce

udp://tracker.ccc.de:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.istole.it:80/announce

http://fr33dom.h33t.com:3310/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://tracker.publicbt.com:80/announce

udp://coppersurfer.tk:6969/announce

udp://tracker.openbittorrent.com/announce

http://www.h33t.com:3310/announce

udp://fr33dom.h33t.com:3310/announce

http://fr33dom.h33t.com:3310/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://tracker.torrent.to:2710/announce

http://cpleft.com:2710/announce

http://tracker.dler.org:6969/announce

http://announce.xxx-tracker.com:2710/announce

http://www.bulextorrent.org/announce.php



Torrent File එකක් IDM බාවිතා කරලා Download කරගන්න හැටි බලන්න මෙතනින් යන්න




Skyfall 2012 English Subtitle


Tags : Skyfall (2012) BRRip 720p, Skyfall 2012 BRRip 720p x264, Download skyfall 2012 brrip 720p torrent, Skyfall 2012 720p BrRip x264 YIFY, Download movie torrents: Skyfall 2012, Skyfall (2012) 720p, Free Download Movie, Skyfall Subtitle, Skyfall (2012) BluRay 720p 950Mb Mkv, Skyfall (2012) - Bluray 720p mkv, Skyfall 2012 movie sinhala article, Free Movies Download BRRip,720p,Mkv, adele skyfall 2012 mp3, adele skyfall song download, james bond 23 skyfall theme song, james bond 23 skyfall 2012, james bond 23 007 skyfall, Skyfall 2012 English Subtitles, Download Skyfall (2012) BRRIP 1080p Torrent, Skyfall 2012 BRRIP 1080P - Torrentz, Skyfall (2012) BRRip 1080p x264, skyfall 2012 movie brrip 1080p torrent, Skyfall 2012 1080p BrRip x264 YIFY,

No comments:

Post a Comment