Prince of Persia: The Sands of Time (2010) - පර්සියාවේ කුමාරයා - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, January 3, 2013

Prince of Persia: The Sands of Time (2010) - පර්සියාවේ කුමාරයා

Prince of Persia: The Sands of Time (2010) - පර්සියාවේ කුමාරයා

2010 වසරේදි තිරගත වුන, Jake Gyllenhaal ප්‍රධාන චරිතය රගපාන මේ Prince of Persia: The Sands of Time කියන චිත්‍රපටිය නිර්මාණය වීමට පාදක වී තිබෙන්නේ Ubisoft ආයතන විසින් 2003 වසරේදී නිෂ්පාදනය කරපු Prince of Persia: The Sands of Time කියන පරිගණක ක්‍රීඩාවයි. මීට පෙරත් කීප වතාවකදීම පරිගණක ක්‍රීඩා ආස්‍රයෙන් චිත්‍රපටි නිර්මාණය වුනා. ඉතින් මේ Prince of Persia ගේම් එක ඔයාලා Play කරලා තියනවනම් අනිවාරයෙන්ම ආස හිතෙයි මේ චිත්‍රපටිය බලන්න.



ඒ වගේම අමතක කරන්න එපා Walt Disney Pictures සමාගම විසින් තමා චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න සහ බෙදාහරින්න දායක වෙලා තියෙන්නේ. දන්නවානේ Walt Disney ලාගේ වැඩ ගැන. මෙහි Jake Gyllenhaal වගේම තවත් දක්ෂ නලුවෙක් වන Ben Kingsley ද රංගනයෙන් දායකත්වය දක්වනවා. 

Prince of Persia: The Sands of Time (2010) - Cast

Mike Newell විසින් අධ්‍යක්ෂණය කර තිබෙන මේ චිත්‍රපටිය විනාඩි  116 ක් පුරා කතාව දිවයනවා. IMDb රේටින් 6.6 ක් ලබාගෙන ඇති මේ Film එකේ කතාව මොන විදිහේ එකක්ද කියලා අපි දැන් බලමු.

පූජනීය නගරයක් වන Alamut නගරය, Persian සෙබලු විසින් යටත් කරගන්නේ Dastan නැමති කුමාරයාගේ දක්ෂ සැලැස්මකට අනුවයි. Dastan කියන්නේ Persian අධිරාජ්‍යයේ රජතුමා වන Sharaman ගේ පුතෙක්. පුතෙක් කීවට ඔහුට තියෙන්නේ රාජකීය ලේ නෙවෙයි. ඔහු හදාගන්න ගත්ත කෙනෙක්. Sharaman රජතුමාගේ සැබෑ දරුවන් වන්නේ Tus සහ Garsiv කියන කුමාරවරුන් දෙදෙනා. මේ කුමාරවරුන් තුන් දෙනා වැඩිපුරම සිටියේ ඔවුන්ගේ මාමා කෙනෙක් වන Nizam සමගයි. ඔහු හැමවිටම විස්වාසවන්ත, කරුණාවන්ත කෙනෙක් වුනා.

මොවුන් Alamut නගරයට පහරදුන්නේ යම් කිසි හේතුවක් ඇතුවයි. ඒ Alamut නගරයෙන් බළගතු ආයුධයක් Persia වේ හතුරන් වෙත ලබාදීමට නිපදවනවා කියලා ආරංචි වෙලයි. ආයුධයක් නිපදවනවා කියලා ආරංචි වුනත් ඒ ආයුධය මොන වගේ ආයුධයක්ද කියන්න කවුරුත් දැනන් හිටියේ නෑ. ඉතින් මේ Dastan කුමාරයාගේ හැකියාව නිසා ඔවුන්ට Alamut නගරය ඔවුන්ගේ පාලනයට ගන්න හැකිවුනා. මේ නගරයේ කුමාරිකාව වන Tamina කුමරිය මෙහිදි අත් අඩංගුවට පත් වෙනවා. ඔය අතරේ Dastan ට මේ අපූරු ආයුධය හම්බවෙනවා. ඒක බොහෝම බළගතු ආයුධයක්. නමුත් Dastan ඒ කිසිවක් ගැන දන්නේ නෑ. Dastan විතරක් නෙවෙයි, කවුරුවත් ඒ ගැන දන්නේ නෑ. Tamina කුමරියගෙන් Alamut නගරයේ තියෙන බළගතු ආයුධය ගැන ඇහුවට ඇය මොකුත් කියන්නේ නෑ. නමුත් මේ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් ඇයට සිද්දවෙනවා Tus කුමාරයාව කසාද බදින්න. ඇය එයට කැමති වෙන්නේ Dastan ලග තියන ආයුධය දැකීමෙන් පසුවයි. ඇය සිතනවා මේ අතරේ කෙසේ හෝ අර ආයුධය නැවත ඇය වෙත ලබා ගැනීමට. මේ අතරේ මේ සියලුම දේවල් වෙනස් වෙන්න ගන්නවා.

Alamut නගරය යටත් කරගැනීමෙන් පසු උත්සවයක් පැවැත්වෙනවා Sharaman රජතුමාගේ ප්‍රධානත්වයෙන්. එහිදී Dastan විසින් තම පියාට තෑග්ගක් විදිහට ලබාදෙන සළුවක් පැලදීමෙන් රජතුමා මිය යනවා. ඒ සළුව විෂ වලින් පොගවපු සළුවක්. මේ වැඩේ Dastan කරා කියලා හිතාගෙන මුලු රාජ්‍යයම Dastan ට විරුද්ධ වෙනවා. නමුත් එක්කෙනෙක් හැර. ඒ තමා Tamina කුමරිය. ඇය Dastan සමග මෙතනින් පැනයනවා. ඉන්පසු Dastan තමන් අහුවෙන විදිහට මේ වැඩේ කරපු කෙනාව හොයන්න මහන්සි ගන්නවා. ඒකට Tamina කුමරියත් උදව් වෙනවා. ඉතින් Dastan ට මේ චෝදනාවෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද? Tamina කුමරියට මොනවා වෙයිද? වැදගත්ම දේ අර ආයුධය ඔය කියන තරම්ම බළවත්ද? ඔය ප්‍රශ්ණ හැම එකකටම උත්තර මේ චිත්‍රපටිය තුල තියනවා.

Genre : Action | Adventure | Fantasy
Directed by : Mike Newell
Produced by : Jerry Bruckheimer, Jordan Mechner, Chad Oman, Eric McLeod, Mike Stenson
Starring : Jake Gyllenhaal, Ben Kingsley, Gemma Arterton, Alfred Molina
Distributed by : Walt Disney Pictures
Release date(s) : May 9, 2010 (London premiere), May 28, 2010 (United States)
Running time : 116 minutes
Country : United States
Language : English

අමතර කරුණු ටිකක් දැනගන්නත් එක්ක අපි දැන් බලමු මේ චිත්‍රපටිය කොහේ කොහේද රූගත කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ චිත්‍රපටිය Download කරගමු.

  • Albert R. Broccoli 007 Stage, Pinewood Studios, Iver Heath, Buckinghamshire, England, UK (studio)
  • Aït Benhaddou, Morocco
  • Marrakech, Morocco
  • Ouarzazate, Morocco
  • Oukaimeden, Morocco
  • Pinewood Studios, Iver Heath, Buckinghamshire, England, UK (studio)

1.4GB | 1080p BRRip | Torrent




[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Adventure | Fantasy
[FILE SIZE]:....................[ 1.46GB
[RESOLUTION]:...................[ 1920x800p
[ASPECT RATIO]:.................[ 2.40:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 1h 56min
[SOURCE]:.......................[ 1080p




http://image.bayimg.com/aamgkaadh.jpg
http://image.bayimg.com/pamfpaadh.jpg
http://image.bayimg.com/aamggaadh.jpg




Prince of Persia (2010) 1080p BRRip x264 YIFY


Torrent Trackers :



udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.istole.it:80/announce

http://www.h33t.com:3310/announce

http://121.14.98.151:9090/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://tracker.torrent.to:2710/announce

http://fr33dom.h33t.com:3310/announce

http://www.h33t.com:3310/announce

udp://fr33dom.h33t.com:3310/announce

http://tracker.torrent.to:2710/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://tracker.yify-torrents.com/announce

udp://tracker.openbittorrent.com:80

udp://tracker.ccc.de:80

udp://tracker.publicbt.com:80

http://inferno.demonoid.me:3414/announce

http://retracker.hotplug.ru:2710/announce

udp://exodus.desync.com:6969/announce

http://exodus.desync.com:6969/announce

udp://tracker.1337x.org:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.istole.it:80/announce

http://exodus.desync.com:6969/announce

udp://tracker.1337x.org:80/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

http://inferno.demonoid.me:3414/announce

http://retracker.hotplug.ru:2710/announce

udp://exodus.desync.com:6969/announce

http://tracker.yify-torrents.com/announce

udp://tracker.openbittorrent.com/announce


750MB | 720p BRRip | Torrent




[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Adventure | Fantasy
[FILE SIZE]:....................[ 750MB
[RESOLUTION]:...................[ 1280x534p
[ASPECT RATIO]:.................[ 2.40:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 1h 56min
[SOURCE]:.......................[ 1080p




http://image.bayimg.com/kamjlaadi.jpg
http://image.bayimg.com/kamjoaadi.jpg
http://image.bayimg.com/lamjeaadi.jpg




Prince of Persia (2010) 720p BRRip x264 YIFY


Torrent Trackers :



http://tracker.publicbt.com/announce

http://exodus.desync.com:6969/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://tracker.openbittorrent.com/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.1337x.org:80/announce

http://inferno.demonoid.me:3414/announce

http://tracker.yify-torrents.com/announce

udp://exodus.desync.com:6969/announce

http://retracker.hotplug.ru:2710/announce

udp://tracker.openbittorrent.com/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.istole.it:80/announce

http://www.h33t.com:3310/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://tracker.torrent.to:2710/announce

http://www.h33t.com:3310/announce

http://fr33dom.h33t.com:3310/announce

udp://fr33dom.h33t.com:3310/announce

http://tracker.coppersurfer.tk:6969/announce





Prince of Persia: The Sands of Time 2010 English Subtitle 




Tags : Download Prince of Persia (2010) 1080p BrRip x264, prince of persia sands time 2010 download, prince of persia 2010 dvdrip, Prince of Persia (2010) 720p mkv, Prince of Persia The Sands Of Time (2010) 720p BRRip, Prince of persia subtitles, prince of persia cast, Free Download Movie, prince of persia 2010 english subtitles, prince of persia 2010 Torrent, prince of persia subs, prince persia eng srt, prince of persia sinhala articles, prince of persia movie subtitles english, prince of persia english subtitles maxspeed, prince of persia the sands of time (2010) dvdrip xvid-maxspeed english subtitles, prince of persia sands of time subtitles english, prince of persia sands of time subtitles english free download, prince of persia 2010 movie, prince of persia 2010 movie download, Prince Of Persia 2010 BRRiP 720p x264, Prince of Persia (2010) 720p BrRip x264 - 750MB,

No comments:

Post a Comment