Percy Jackson & the Olympians: The Lightning Thief (2010) - අකුණු හොරා - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, January 24, 2013

Percy Jackson & the Olympians: The Lightning Thief (2010) - අකුණු හොරා

Percy Jackson & the Olympians: The Lightning Thief (2010) - අකුණු හොරා

ග්‍රීක දෙවිවරු 3 දෙනෙක් ඉන්නවා Zeus, Poseidon සහ Hades කියලා. මොවුන් සහෝදරයන්. Zeus කියන්නේ අහසට අධිපති. Poseidon සහ Hades කියන්නේ පිළිවෙලින් මුහුදට සහ පාතාල ලෝකයට (අපාය) අධිපති දෙවිවරුන්. හදිස්සියේ Zeus, Poseidon ව හම්බවෙලා කියනවා තමන්ට අයිති අකුණු සැරය ඔයාගේ පුතා හොරකම් කරා කියලා. ඒක දින 14 කට කලින් තමන්ට ගෙනත් දුන්නේ නැත්නම් යුද්ධය ආරම්භකරනවා කියලා කියනවා. Percy Jackson කියන්නේ මේ Poseidon ගේ පුතා. එයා ඉන්නේ මනුෂ්‍යලෝකයේ. දෙවියන් මනුෂ්‍ය ලෝකයට පැමිණ, මනුෂ්‍යයන් සමග පවත්වන සම්බන්ධතා නිසා දරුවන් බිහිවෙනවා. එම දරුවන් demigod ලෙස හදුන්වනවා. ඒ වගේ කෙනෙක් තමා Percy කියන්නේ. ඇත්තටම Percy දන්නේ නෑ තමන්ගේ තාත්තා දෙවිකෙනෙක් කියලා. නමුත් තාත්තා දෙවි කෙනෙක් නිසා Percy ට අමුතු හැකියාවන් ටිකක් තියනවා. ඒ තමා මෙයාට වතුර යට සෑහෙන වෙලාවක් ඉන්න පුලුවන්. ඒ වගේම මෙයාට ග්‍රීක් භාෂාව කියවන්න පුලුවන් විදිහට මොලය හැඩ ගැහිලා තියනවා. මෙයා හිතන්නේ මේක රෝගී තත්වයක් කියලා.

ඉතින් දවසක් පර්සිගේ ඉස්කෝලෙන් යනවා කෞතුකාගාරය බලන්න. Percy සහ එයාගේ යාළුවා වන Grover ත් මෙයට සහභාගිවෙනවා. එදා තමා Percy ගේ ජිවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන දවස. ඉතින් මේ කෞතුකාගාරයේ ඉන්න විට හදිස්සියේම Percy ට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒකෙන් මෙයාව බේරගන්න එන්නේ Grover සහ Percy ගේ ලතින් ගුරුතුමා වන Brunner මහත්මයයි. එතනදි පර්සි දැනගන්නවා Grover සහ Mr. Brunner කියන්නේ තමන්ගේ යාළුවෝ නෙවෙයි, තමන්ව ආරක්ෂා කරන්න ඉන්න කට්ටියක් කියලා. ඊටපස්සේ Mr. Brunner,  Grover ට කියනවා Percy ව සහ එයාගේ අම්මව එක්කරගෙන Camp එකට යන්න කියලා. Camp එක කියන්නේ Percy වගේ කට්ටිය ( අර්ධ දෙවි-මිනිස්) දරුවන් ඉන්න තැනක්. කෑම්ප් එකට යන අතරතුරේදී පර්සිගේ ගේ අම්මා මෙයාට හැම විස්තරයක්ම කියනවා. Percy තාත්තා දෙවිකෙනෙක් කියලත් කියනවා. ඉතින් ඔය කෑම්ප් එක ලගදි තුන්වන දෙවියා වන Hades ගේ කට්ටියක් පැමිණ අකුණු සැරය ඉල්ලා මොවුන්ට පහර දෙනවා. Grover සහ Percy මේ පහරදීමෙන් බේරුණත් පර්සිගේ අම්මව ඔවුන් අරගෙන යනවා.... Hades ට මොකටද අකුණු සැරය? පර්සිද අකුණ හොරකම් කරපු හොරා? පර්සිගේ අම්මව බේරගන්න පර්සි මොනවගේ දේවල් ටිකක් කරයිද? තව පර්සිට තියන බලය බලන්න ආසද? ඔන්න ඔය ඔක්කෝටම උත්තර මේ චිත්‍රපටිය ඇතුලේ තියනවා. විනාඩි 118 ක් ඇතුලත ඔයාලට ඔය ප්‍රශ්ණ හැම එකකටම උත්තර හොයාගන්න පුලුවන්. ඒ වගේම මම කියනවට විශ්වාස කරන්න, චිත්‍රපටිය බලද්දි කම්මැලි කමක්නම් ඇතිවෙන්නේ නෑ.

2010 වසරේදී නිෂ්පාදනය කරපු මේ Percy Jackson & the Olympians: The Lightning Thief කියන චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ Rick Riordan විසින් රචනා කරන ලද නවකතාවක් වන Percy Jackson & the Olympians කියන පොත් මාලාවේ තිබුන The Lightning Thief කියන කතාවයි. Chris Columbus විසින් තමා මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Logan Lerman, Sean Bean, Alexandra Daddario,  Pierce Brosnan වගේ ජනප්‍රිය නළු නිළියන් ගණනාවක්ම මෙහි රංගනයෙන් දායකත්වය දෙනවා.

Percy Jackson & the Olympians: The Lightning Thief (2010) - Cast

ඒ වගේම ඔයාලට තව ආරංචියක් කියන්න ඔනේ. මම අර මුලින් කීව Percy Jackson & The Olympians කියන කතා මාලාවේ තිබ්බ තවත් කතාවක් චිත්‍රපටියට නැගෙනවා. එය 2013 අගෝස්තු මාසයේ තිරගතවීමට නියමිතයි. ඒකේ නම සදහන් වෙන්නේ Percy Jackson: Sea of Monsters කියලා. වැඩි විස්තර අපි පසුවට කතා කරගන්න ඉතුරු කරලා දැන් අපි මේ චිත්‍රපටිය ගැන තව පොඩි විස්තර ටිකක් දැනගනිමු.

Genre : Adventure | Fantasy | Mystery
Directed by : Chris Columbus
Produced by :  Karen Rosenfelt, Chris Columbus, Michael Barnathan, Mark Radcliffe
Starring : Logan Lerman, Brandon T. Jackson, Alexandra Daddario, Jake Abel, Sean Bean, Pierce Brosnan, Melina Kanakaredes, Steve Coogan, Rosario Dawson, Catherine Keener, Kevin McKidd, Joe Pantoliano, Uma Thurman, Ray Winstone
Distributed by : 20th Century Fox
Release date(s) : February 2, 2010 (Canada), February 12, 2010 (United States)
Running time : 118 minutes
Country : Canada, United States
Language : English


ඒ වගේම මේ චිත්‍රපටිය රූගත කරපු ස්ථාන ගැනත් කතා නොකර බෑනේ. මෙන්න මේ ස්ථාන වල තමා රූගත කිරිම් කරලා තියෙන්නේ..

  • Mission, British Columbia, Canada
  • Nashville, Tennessee, USA
  • Vancouver, British Columbia, Canada
  • Westin Bayshore Hotel, Vancouver, British Columbia, Canada (as Lotus Hotel & Casino, Las Vegas exterior)

මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න ඩොලර් මිළියන 95 ක මුදලක් ගිහින් තියනවා. 20th Century Fox සමාගම විසින් තමා මේක ප්‍රචාරය සහ නිෂ්පාදන කටයුතු තියෙන්නේ.


1.50GB | 1080p BRRip | Torrent




[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Adventure | Fantasy
[FILE SIZE]:....................[ 1.50GB
[RESOLUTION]:...................[ 1920x816
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 1h 58mn
[SOURCE]:.......................[ 1080p




http://i5.minus.com/il7nDGauzdgHl.png
http://i1.minus.com/ibbSPzrPtslFrK.png
http://i5.minus.com/i28fI3wqOhnkE.png




Percy Jackson And the Olympians: The Lightning Thief (2010) 1080p BrRip x264 - 1.50 GB - YIFY


Torrent Trackers :



udp://tracker.istole.it:80/announce

udp://tracker.publicbt.com:80/announce

http://tracker.istole.it/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://tracker.publicbt.com/announce

http://exodus.desync.com:6969/announce

udp://tracker.ccc.de:80/announce

http://tracker.ccc.de/announce

http://tracker.yify-torrents.com/announce

udp://tracker.openbittorrent.com/announce

udp://fr33dom.h33t.com:3310/announce

http://fr33dom.h33t.com:3310/announce

http://www.h33t.com:3310/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.publicbt.com:80/announce

http://www.h33t.com:3310/announce

http://9.rarbg.com:2710/announce

http://121.14.98.151:9090/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://tracker.torrent.to:2710/announce



750MB | 720p BRRip | Torrent




[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Adventure | Fantasy | Mystery
[FILE SIZE]:....................[ 750MB
[RESOLUTION]:...................[ 1280x544
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 1h 58mn
[SOURCE]:.......................[ 720p




http://i.minus.com/ityKNGyosTypn.png
http://i.minus.com/ixsdqECEWDBeQ.png
http://i.minus.com/ibrp5xwHAVXp8J.png




Percy Jackson and the Olympians The Lightning Thief (2010) 720p BrRip x264 - 750MB - YIFY


Torrent Trackers :



http://tracker.publicbt.com/announce

udp://tracker.publicbt.com:80/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

http://exodus.desync.com:6969/announce

http://tracker.istole.it/announce

udp://tracker.ccc.de:80/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://tracker.ccc.de/announce

http://tracker.yify-torrents.com/announce

udp://tracker.openbittorrent.com/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.publicbt.com:80/announce

http://www.h33t.com:3310/announce

http://tracker.torrent.to:2710/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://121.14.98.151:9090/announce

http://www.h33t.com:3310/announce

udp://fr33dom.h33t.com:3310/announce

http://fr33dom.h33t.com:3310/announce

http://tracker.torrent.to:2710/announce

http://elitezones.ro/announce.php

http://tracker.coppersurfer.tk:6969/announce

http://www.elitezones.ro/announce.php

udp://tracker.yify-torrents.com/announce

udp://tracker.publichd.eu/announce

http://tracker.publichd.eu/announce

udp://tracker.police.maori.nz/announce

udp://tracker.1337x.org:80/announce

udp://exodus.desync.com:6969

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.ccc.de:80/announce

http://tracker.yify-torrents.com/announce


Torrent File එකක් IDM බාවිතා කරලා Download කරගන්න හැටි බලන්න මෙතනින් යන්න






Percy Jackson & the Olympians: The Lightning Thief (2010) English Subtitle






Tags : Percy Jackson & the Olympians: The Lightning Thief (2010) BRRip, Percy Jackson And The Olympians The Lightning Thief 2010 BRRip 720p, Percy Jackson & the Olympians: The Lightning Thief (2010) English Subtitle, Percy Jackson And The Olympians The Lightning Thief 2010 1080p BRRip, Percy Jackson And The Olympians The Lightning Thief 2010 torrent, percy jackson & the olympians the lightning thief 2010 download free, Percy Jackson & the Olympians: The Lightning Thief (2010) 1080p download torrent, Percy Jackson & the Olympians: The Lightning Thief (2010) Download .torrent file free, Percy Jackson and the Olympians The Lightning Thief (2010) YIFY, Percy Jackson and the Olympians The Lightning Thief (2010) subtitle, Percy Jackson and the Olympians The Lightning Thief (2010)  movie sinhala article, Percy Jackson and the Olympians The Lightning Thief (2010) BRRip MKV, Percy Jackson and the Olympians The Lightning Thief (2010) Blu-Ray 720P, Percy.Jackson.And.the.Olympians.The.Lightning.Thief.2010.Eng., Download Percy Jackson and the Olympians The Lightning Thief (2010) 720p BrRip x264 - 750MB - YIFY, Download Percy Jackson and the Olympians The Lightning Thief (2010) 1080p BrRip x264 - 1.50GB - YIFY,

7 comments:

  1. සුපිරි Filme එකක්.....

    ReplyDelete
  2. @ Wanshanatha :

    බොහෝම ස්තුතියි Comment එකට...!!

    ReplyDelete
  3. ko ban sinhala sub nadda meke :O

    ReplyDelete
  4. @ Anonymous :

    මම සිංහල සබ් දෙන්නේ නෑ සහෝදරයා... :(
    සමාවෙන්න...

    ReplyDelete
    Replies
    1. Sinhala sub link ekk nadd oy gaw?

      Delete
    2. baiscopelk වෙබ් අඩවියේ තිබ්බා..

      Delete