The Mentalist Season 5 - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, May 6, 2013

The Mentalist Season 5

The Mentalist Season 5


The Mentalist TV Series එකේ අලුත්ම Season එක තමා Season 5. ඉතින් මේක පටන් අරගෙන තවම වැඩි දවසක් නෑ. 2012 සැප්තැම්බර් 30 වෙනිදා තමා මේ Season 5 එකේ පළමුවන Episode එක විකාශය වුනේ. ඒ CBS නාලිකාවේ. ඉතින් සැප්තැම්බර් 30 වෙනිදා ඉදන් හැම ඉරිදාවකම මේ TV Series එකෙන් එක කොටසක් විකාශය වෙනවා. ඉතින් මම හැම සදුදාවකම අලුත් Episode එකක් ඔයාලට ලබා දෙනවා. පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. අලුතෙන් එන එන Episodes වලට අලුත් ලිපි දාන්න බලාපොරොත්තුවක් නෑ. මේ ලිපියමයි Update කරන්නේ.

ඉතින් ඔයාලා මේ වෙනකොට මේ The Mentalist කියන රූපවාහිනී කතා මාලාවේ සීසන් 4 ක් බලලා ඉවරවෙලා ඉන්නේ. තාමත් ඔයාලා මේ කතාමාලාව බලන්න පටන්ගත්තේ නැත්නම් The Mentalist (TV Series 2008) කියන මේ ලිපිය කියවලා බලලා මුල ඉදන් සීසන් හතරම Download කරගන්න.


The Mentalist රූපවාහිනී කතා මාලාවේ හතරවන සීසන් එක අවසාන වෙන්නේ ජේන්, රෙඩ් ජෝන්ව අල්ලගන්න ගහපු ප්ලෑන් එකකින්. ඒ සැලසුම අසාර්ථක වී, හතරවන සීසන් එක මුලදී CBI එකට එකතුවුන අලුත් ප්‍රධානියා වන Special Agent Luther Wainright වත් අහිමි කරගැනීමට CBI එකට සිදුවුනා. ඒ වුනත් යම් තරමක සාර්ථකත්වයක් ලබමින් රෙඩ් ජෝන්ව හොදින් දන්නා Lorelei කියන කෙනෙක්ව පොළිසියට කො‍ටුකර ගැනීමට හැකිවුනා. ඔතන ඉදන් තමයි මේ කතා මාලාවේ පස්වන සීසන් එක ආරම්භ වෙන්නේ. මේ පස්වන සීසන් එකේ ඇතුලත් වෙන හැම කතා කොටසක් ගැනම ඒ කතාවට අදාලව පොඩි හැදින්වීමක් මම පහල සදහන් කරලා තියනවා.

මම මේක ඔයාලට ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ එක එක Episode. ඔයාලට මම Mediafire, Torrent.... ආදී විවිධ File Sharing අඩවි වලින් Download කරගන්න දෙන්නම්. ඔයාලට කැමති එකකින් Download කරගන්න. මේ අඩවි වලින් File Remove වෙන්න තියන අවධානම වැඩි නිසා ඔයාලට පුලුවන් තරම් ඉක්මනට මේවා Download කරගන්න. මේවා මම Upload කරපු ඒවා නෙමෙයි නිසා ලින්ක් අයින්වුනොත් ඔයාලට ආපහු දෙන්න විදිහක් නෑ. සම්පුර්ණයෙන්ම මේ Season එක විකාශය වෙලා ඉවර වුනහම, ඔයාලට මම Complete Season එකම තියන Torrent ලින්ක් එකක් ලබාදෙන්නම්.

The Mentalist - 5x01 - The Crimson Ticket

Sep. 30, 2012
පස්වන සීසන් එක ආරම්භයේ සිටම ජේන්, දැනට අත් අඩංගුවට අරගෙන සිටින Lorelei ගෙත් රෙඩ් ජෝන්ගෙත් අතර සම්බන්ධය හොයන්න උත්සහ ගන්නවා. මේ අතරේ CBI Team එකට සිද්ද වෙනවා FBI එකත් එක්ක එකතුවෙලා හොටෙල් සේවකයෙක් සහ සේවිකාවක්ගේ මිනීමැරුමක් ගැන පරීක්ෂණ පවත්වන්න.

Format : mkv
Release : The Mentalist S05E01 480p HDTV x264
Size : 165 MB
Release Date : Oct. 7, 2012
Duration : 43 Minutes

The Mentalist - 5x02 - Devil's Cherry

Oct. 7, 2012
ජේන්ගේ දුවයැයි කියාගත් කෙනෙක් එකපාරටම මතුවෙනවා. කවුද මේ චාර්ලට් කියන්නේ? මේ අතරේ CBI එක දියමන්ති ඔපදමන්නෙකුගේ මිනීමැරුමක් ගැන පරික්ෂණ පවත්වනවා.

Format : mkv
Release : The Mentalist S05E02 480p HDTV x264
Size : 167 MB
Release Date : Sep. 30, 2012
Duration : 43 Minutes

The Mentalist - 5x03 - Not One Red Cent

Oct. 14, 2012
බැංකු සේවකයෙක්ගේ මිනිමැරුමක් සම්බන්ධයෙන් ජේන් සහ CBI Team එක පරික්ෂණ පවත්වනවා. මේ අතරේ CBI එකයි FBI එකයි අතර ඇතිවන ගැ‍ටුමට ලිස්බන් මැදිහත්වෙලා ඒක විසදන්න උත්සහාකරනවා.

Format : mkv
Release : The Mentalist S05E03 480p HDTV x264
Size : 150 MB
Release Date : Oct. 14, 2012
Duration : 43 Minutes

The Mentalist - 5x04 - Blood Feud

Oct. 21, 2012
පොඩි නගරයක සිටින කල්ලි දෙකක් අතර ඇතිවන ගැ‍ටුමක් සම්බන්ධයෙන් CBI Team එක පරික්ෂණ පවත්වනවා. මේ අතර රිස්බිගේ තාත්තත් සිටිනවා. ඔහු මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද?

Format : mkv
Release : The Mentalist S05E04 480p HDTV x264
Size : 200 MB
Release Date : Oct. 21, 2012
Duration : 43 Minutes

Torrent
Info Hash: 73EAFDF6C16BFD85F0249D767271B619A141C6D9


The Mentalist - 5x05 - Red Dawn

Oct. 28, 2012
මෙච්චර කල් CBI එකට උදව් කරපු පැට්‍රික් ජේන්, ඔහුගේ බිරිදගෙත් දියණියගෙත් මරණයෙන් පස්සේ CBI Team එකට එකතුවුනේ කොහොමද කියලා අද කොටසෙන් ඔයාලට බලාගන්න පුලුවන්.

Format : mkv
Release : The Mentalist S05E05 480p HDTV x264
Size : 170 MB
Release Date : Oct. 28, 2012
Duration : 43 Minutes

The Mentalist - 5x06 - Cherry Picked

Nov. 4, 2012
ජේන්, Lorelei බන්ධනාගාරයෙන් පැනලා ගිය හැටි ගැන තවමත් තොරතුරු හොයනවා. මේ අතරේ CBI Team එකට පැහැරගැනීමක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන්න සිදුවෙනවා.

Format : mkv
Release : The Mentalist S05E06 480p HDTV x264
Size : 160 MB
Release Date : Nov. 4, 2012
Duration : 43 Minutes

Torrent
Info Hash: 440778CE08C53C56E14F6B476B05B617232D7BBD


The Mentalist - 5x07 - If It Bleeds, It Leads

Nov. 11, 2012
මේ පාර ජේන් ඇතුලු CBI Team එකට විසදන්න වෙලා තියෙන්නේ වාර්තාකාරියක්ගේ මරණයක් සම්බන්ධ පරික්ෂණයක්.. Tommy Volker කියලා බළවත් පුද්ගලයෙක් මේකට හවුල් කියලා CBI එකට හොයාගන්න පුලුවන් වුනත් ඔහුට විරුද්ධව කිසිම සාක්ෂියක් නැති නිසා ලිස්බන් ඇතුලු ටීම් එකට ඔහුව කො‍ටුකරගන්න අසමත් වෙනවා. මේ අතරේ ජේන් තවමත් තොරතුරු හොයනවා Lorelei කොහොමද බන්ධනාගාරයෙන් පැනලා ගියේ කියලා.

Format : mkv
Release : The Mentalist S05E07 480p HDTV x264
Size : 160 MB
Release Date : Nov. 11, 2012
Duration : 43 Minutes

The Mentalist - 5x08 - Red Sails in the Sunset

Nov. 18, 2012
ජේන්ට මේ පාරනම් Lorelei හොයාගන්න පුලුවන් වෙනවා. Lorelei ව පාවිච්චි කරලා රෙඩ් ජෝන් කියන්නේ කවුද කියලා තොරතුරු හොයාගන්න තමා ජේන් උත්සහ කරන්නේ.

Format : mkv
Release : The Mentalist S05E08 480p HDTV x264
Size : 1220 MB
Release Date : Nov. 18, 2012
Duration : 43 Minutes

The Mentalist - 5x09 - Black Cherry

Nov. 25, 2012
මේ පාර CBI Team එකට Salesman කෙනෙකුගේ අභිරහස් මිනීමැරුමක් ගැන පරික්ෂණයක් පවත්වන්න සිදුවෙලා. ඒ අතරතුර ජේන්, රෙඩ් ජෝන් යැයි සැක කෙරෙන පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් හදනවා.

Format : mkv
Release : The Mentalist S05E09 480p HDTV x264
Size : 160 MB
Release Date : Nov. 25, 2012
Duration : 43 Minutes

The Mentalist - 5x10 - Panama Red

Dec. 9, 2012
මේ පාර CBI Team එක උද්හිද විද්‍යාඥයෙක්ගේ මිනීමැරුමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. මේ අතර Rapid Response Team එකත් එක්ක කරන වැටලීමකදී චෝ ට නැවතත් සමර්ව මුනගැහෙනවා.

Format : mkv
Release : The Mentalist S05E10 480p HDTV x264
Size : 170 MB
Release Date : Dec. 9, 2012
Duration : 43 Minutes

The Mentalist - 5x11 - Days of Wine and Roses

Jan. 6, 2013
ජේන් සහ CBI Team එක Modeler කෙනෙක්ගේ මිනීමැරුමක් ගැන පරික්ෂණ පවත්වනවා. ඒ අතරේ ලිස්බන්, තොරතුරු හොයන්න ගන්නවා Tommy Volker ගැන කලින් සිදු වුන මිනීමැරුමක් සම්බන්ධයෙන්.

Format : mkv
Release : The Mentalist S05E11 480p HDTV x264
Size : 140 MB
Release Date : Jan. 6, 2013
Duration : 43 Minutes

The Mentalist - 5x12 - Little Red Corvette

Jan. 13, 2013
CBI ටීම් එක භූ විද්‍යාඥයෙක්ගේ මරණයක් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන අතර එම මරණයට Tommy Volker ගෙත් සම්බන්ධයක් ඇතිබව අනාවරණය වෙයි. එම සාක්ෂි මගින් Tommy Volker ව අල්ලා ගැනිමට ලිස්බන් උත්සහකරයි.

Format : mkv
Release : The Mentalist S05E12 480p HDTV x264
Size : 150 MB
Release Date : Jan. 13, 2013
Duration : 43 Minutes

The Mentalist - 5x13 - The Red Barn

Jan. 27, 2013
අවුරුදු ගණනාවකට පෙර සිදුවූ මිනීමැරුමක් ගැන ජේන් ඇතුලු CBI Team එක පරික්ෂණ පවත්වනවා. කවුරුවත් හිතුවේ නැති විදිහට රෙඩ් ජෝන් ගැන තොරතුරු ටිකක් මේ කේස් එක තුලින් හෙළිවෙනවා.

Format : mkv
Release : The Mentalist S05E13 480p HDTV x264
Size : 150 MB
Release Date : Jan. 27, 2013
Duration : 43 Minutes

The Mentalist - 5x14 - Red in Tooth and Claw

Feb. 17, 2013
මේ පාර ජේන් ඇතුලු CBI Team එක විසදන්න වෙලා තියෙන්නේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි Linda කියලා සිසුවියක්ගේ මිනී මැරුමක් සම්බන්ධයෙන්.

Format : mkv
Release : The Mentalist S05E14 480p HDTV x264
Size : 140 MB
Release Date : Feb. 17, 2013
Duration : 40 Minutes

The Mentalist - 5x15 - Red Lacquer Nail Polish

Mar. 3, 2013
CBI Team එකට මේ පාර පරික්ෂණ පවත්වන්න වෙලා තියෙන්නේ Elderly Heiress කියලා කෙනෙක්ගේ මිනීමැරුමක් සම්බන්ධයෙන්. සැකකාරයෝ ගොඩක් ඉන්නවා නමුත් එක්කෙනෙක්වත් මේ මිනීමැරුමට ගැලපෙන්නේ නෑ. අවසානයේ ජේන් තමා මේ ගැටලුව විසදන්නේ.

Format : mkv
Release : The Mentalist S05E15 480p HDTV x264
Size : 150 MB
Release Date : Mar. 3, 2013
Duration : 42 Minutes

The Mentalist - 5x16 - There Will Be Blood

Mar. 10, 2013
Lorelei, තම සොහොයුරියව ඝාතනය කරපු මිනීමරුවන් සොයාගෙන යනවා. මේ සියල්ල පසුපස සිටින්නේ රෙඩ් ජෝන් කියලා අන්තිමේදී හෙළිවෙනවා. මේ අතරේ CBI Team එක Lorelei ව අල්ලගන්න උත්සහ කරනවා.

Format : mkv
Release : The Mentalist S05E16 480p HDTV x264
Size : 140 MB
Release Date : Mar. 10, 2013
Duration : 42 Minutes

The Mentalist - 5x17 - Red, White and Blue

Mar. 17, 2013
හමුදාවේ සේවය කරන Lucy Greene කියලා කෙනෙක්ගේ මිනීමැරුමක් සම්බන්ධයෙන් තමා මේ පාර CBI Team එකට පරික්ෂණ පවත්වන්න සිදුවෙලා තියෙන්නේ.

Format : mkv
Release : The Mentalist S05E17 480p HDTV x264
Size : 150 MB
Release Date : Mar. 17, 2013
Duration : 42 Minutes

The Mentalist - 5x18 - Behind the Red Curtain

Mar. 24, 2013
මේ පාර CBI Team එකට Sharon Warwick කියලා කෙනෙක්ගේ මිනීමැරුමක් ගැන තමා පරික්ෂණ පවත්වන්න සිද්ද වෙලා තියෙන්නේ. මේ අතර ඉස්පිරිතාලයේ ඉන්න රෙඩ් ජෝන් ගැන තොරතුරු දන්න ප්‍රධාන සැකකාරයෙක්ගෙන් තොරතුරු දැනගන්න ජේන් විමසිල්ලෙන් ඉන්නවා.

Format : mkv
Release : The Mentalist S05E18 480p HDTV x264
Size : 150 MB
Release Date : Mar. 24, 2013
Duration : 42 Minutes

The Mentalist - 5x19 - Red Letter Day

Apr. 14, 2013
ජේන් සහ CBI Team එකට මේ පාර Hollis Percy කියලා කෙනෙක්ගේ මිනීමැරුමක් ගැන පරික්ෂණ පවත්වන්න සිදුවෙනවා.

Format : mkv
Release : The Mentalist S05E19 480p HDTV x264
Size : 160 MB
Release Date : Apr. 14, 2013
Duration : 42 Minutes

The Mentalist - 5x20 - Red Velvet Cupcakes

Apr. 21, 2013
Missy Roberts කියලා ගැහැණු කෙනෙක්ගේ මිනීමැරුමක් සම්බන්ධයෙන් තමා මේ පාර ජේන්ට සහ CBI Team එකට පරික්ෂණ පවත්වන්න සිද්ද වෙලා තියෙන්නේ.

Format : mkv
Release : The Mentalist S05E20 480p HDTV x264
Size : 150 MB
Release Date : Apr. 21, 2013
Duration : 43 Minutes

The Mentalist - 5x21 - Red and Itchy

Apr. 28, 2013
අවුරුදු 9 ක් තිස්සේ J.J. LaRoche ගේ ගෙදර තිබුන අභිරහස් පෙට්ටියක් සොරුන් කීපදෙනෙක් විසින් හොරකම් කරනවා. LaRoche පෞද්ගලිකව ජේන්ගෙන් උදව් ඉල්ලනවා මේ පෙට්ටිය හොයාගන්න. ඒවගේම රහසිගත තොරතුරු පිටට සපයන CBI එක ඇතුලේ ඉන්න කෙනෙක්ව අල්ලගන්න පුලුවන් වෙනවා.

Format : mkv
Release : The Mentalist S05E21 480p HDTV x264
Size : 150 MB
Release Date : Apr. 28, 2013
Duration : 43 Minutes

The Mentalist - 5x22 - Red John's Rules

May 5, 2013
ජේන් ගාව තියන, රෙඩ් ජෝන් යැයි සැක කරන අයගේ ලිස්ට් එක අන්තිමේදි 7 දෙනෙක් දක්වා අඩුවෙනවා. ඒ වගේම මේ ගැන රෙඩ් ජෝනුත් දැනගන්නවා. මේ අතරේ රෙඩ් ජෝන් විසින් කරපු මීනීමැරුමක් ගැන පරික්ෂණ පවත්වන්න CBI එකට සිදුවෙනවා.

Format : mkv
Release : The Mentalist S05E22 480p HDTV x264
Size : 160 MB
Release Date : May 5, 2013
Duration : 43 Minutes


Update: ඔය උඩින් Download කරගන්න දුන්න Episode වල සීඩ් අඩුනම් හරි ඔයාලට ඒ ටික ඔක්කොම එක පාරින් Download කරගන්න ඕනෙනම් හරි මම පහල මේ ඔක්කොම කතා කොටස් අඩංගු වෙන හොදට සීඩ් තියන ටොරන්ට් 2 ක් දාලා තියනවා.


2.8GB | HDTVRip x264 | MKV

INFORMATION

[FORMAT]:.......................[ Matroska
[FILE SIZE]:....................[ 130 MB/ep
[NO OF CDs]:....................[ 22
[SEASON]........................[ 5
[RESOLUTION]:...................[ 672x384
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English
[ORIGINAL RUNTIME]:.............[ ~45 min/ep


DOWNLOAD

The Mentalist - Season 5 HDTVRip x264 [VectoR]
Info Hash: 87ABCF9D6D3213B7C48ACC53E2923D989AEE37E3


Torrent Trackers :



http://tracker.coppersurfer.tk:6969/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.istole.it:80/announce

http://9.rarbg.com:2710/announce

udp://tracker.publicbt.com:80/announce

http://tracker.yibis.com:6969/announce

http://p2pdl.com:2710/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://tracker.beeimg.com:6969/announce

http://tracker.yibis.com/announce.php

udp://fr33domtracker.h33t.com:3310/announce

http://exodus.desync.com:6969/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.publicbt.com:80/announce

http://www.h33t.com:3310/announce

udp://9.rarbg.com:2710/announce

http://tracker.coppersurfer.tk:6969/announce

udp://11.rarbg.me:80/announce

http://94.228.192.98/announce

udp://tracker.openbittorrent.com/announce

http://exodus.desync.com:6969/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.istole.it:80/announce

http://tracker.coppersurfer.tk:6969/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://94.228.192.98/announce

http://www.h33t.com:3310/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://9.rarbg.com:2710/announce

udp://11.rarbg.me:80/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://fr33dom.h33t.com:3310/announce

udp://fr33dom.h33t.com:3310/announce



5GB | HDTVRip x264 | MP4

INFORMATION

[FORMAT]:.......................[ MP4
[FILE SIZE]:....................[ ~250 MB/ep
[NO OF CDs]:....................[ 22
[SEASON]........................[ 5
[RESOLUTION]:...................[ 720x404
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English
[ORIGINAL RUNTIME]:.............[ ~45 min/ep


DOWNLOAD

The Mentalist - Season 5 x264 [Luke1382]
Info Hash: C3D9BC821F6ECC45D2F784BFB41DF1FD7CEC44FB


Torrent Trackers :



udp://tracker.istole.it:80/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://tracker.torrentfrancais.com/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://tracker.yibis.com:6969/announce

http://9.rarbg.com:2710/announce

http://tracker.yibis.com/announce.php

http://tracker.coppersurfer.tk:6969/announce

http://tracker.beeimg.com:6969/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.openbittorrent.com/announce

udp://fr33dom.h33t.com:3310/announce

http://fr33dom.h33t.com:3310/announce

http://retracker.nn.ertelecom.ru/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://tracker.dler.org:6969/announce



English Subtitle ඔයාලට වෙනවම Download කරගන්න ඔනෙනම් පහලින් Download කරගන්න.

SUBTITLE

The Mentalist Season 5 All Episodes



The Mentalist පස්වන සීසන් එකේ කතා ටික මෙතනින් අවසාන වෙනවා. The Mentalist Season 6 පටන්ගත්ත ගමන්ම ඒ කතා ටිකත් එක්ක නැවත හමුවෙමු.



<< The Mentalist Season 4 The Mentalist Season 6 >>



Saagaraya TV Series, The Mentalist TV Series එක, The Mentalist Complete Season 5, The Mentalist ටීවී සීරිස් එකේ පස්වන සීසන් එක, හොද කොලිටි, සයිස් එකෙන් අඩු, ඉංග්‍රීසී උපසිරස සමග,

2 comments: