මගෙ හීනයේ - Udaya Sri - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, November 30, 2012

මගෙ හීනයේ - Udaya Sri

මගෙ හීනයේ - Udaya Sri

Mage Heenaye - Lyrics

| මගෙ හීනයේ ළග ඉන්නට |
`•.,¸¸,.•´¯ --------------------------------- ¯`•.,¸¸,.•´

මගෙ හීනයේ ළග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට මගේ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම්... ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම්... ඇයි කදුළු මෙතරම්

නෙතු මුතුකැට වැටෙන තරම් හිත මත දග කෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම් ‍රැව‍ටුනු හැටි මා මෙතරම්
හිත අඩන තරම් ඔබ දන්නවා නම් තව කදුළු දිදී රිදවන්නෑ
මම දැවෙන තරම් ඔබ දන්නෑ



මගේ හීනයේ.....

නොමියෙන මල් මතක පෙතේ එක එක බිද දැවුව හැටී
නෙතු අග තෙත ‍රැදුනෙ නිතී මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනහා සිතින් ඔබ ඉන්නවා නම් තව කදුළු කතා පවසන්නෑ
මේ කදුළු මගේ දැන් දුක නෑ

මගෙ හීනයේ.....

Main Artist - Udaya Sri
Music - Sandaruwan Jayasinghe
Lyrics - Kasun Primal
Video Production - Hary Creations


Mage Heenaye - Video





Mage Heenaye - MP3





Tags : mage heenaye lyrics, mage heenaye mp3 udaya sri, mage heena laga innata,mage heenaye udaya, mage heenaye mp3, mage heenaye laga innata lyrics, mage heenaye laga innata mp3 free download, mage heenaye laga innata mp3 udaya sri, mage heenaye mp3 free download, mage heenaye mp3 download, Mage Heenaye Laga Innata Udaya Sri Sinhala mp3, Mage Heenaye - Udaya Sri Official Video Song, sinhala lyrics, Mage hinaye laga innata oba thawamath nethiwado, Mage Heenaye - Udaya Sri Full HD Video

No comments:

Post a Comment