The Amazing Spider-Man (2012) - මකුළු මිනිසා - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, October 25, 2012

The Amazing Spider-Man (2012) - මකුළු මිනිසා

The Amazing Spider-Man (2012) - මකුළු මිනිසා

The Amazing Spider-Man (2012) . ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මේ ස්පයිඩර් මෑන් 4 කියලා. ඒක වැරදියි. ස්පර්ඩර් මෑන් 4 ක් ආවේ නෑ. Spider-Man (2002), Spider-Man 2 (2004), Spider-Man 3 (2007) ආවට පස්සේ මේ චිත්‍රපටි ටික අධ්‍යක්ෂණය කල Sam Raimi කියන අධ්‍යක්ෂකවරයා තීරණය කරා එතනින් මේක ඉවර කරලා දාන්න. කලින් ඉදන් ස්පයිඩර් මෑන් 4 ක් එනවා කියලා ප්‍රකාශ කරලා තිබ්බේ. නමුත් මොකක් හරි හේතුවකට ඒක නිෂ්පාදනය කරන එක නතර කරලා දැම්මා. ඊටපස්සේ 2012 The Amazing Spider-Man අධ්‍යක්ෂණය කලේ Marc Webb. නමුත් මේ කලින් ආපු ස්පයිඩර් මෑන් එකයි මේ අලුත් එකයි දෙකටම Sony Pictures Entertainment එක දායක වී තියෙනවා. ඔවුන් සහ Marvel ආයතන එකතුවෙලා තමයි මෙහෙම අලුත් විදිහට මේ ස්පයිඩර් මැන් කරන්න ඔනේ කියලා තීරණය කරේ.



James Vanderbilt ප්‍රධානත්වය ගෙන Alvin Sargent, Steve Kloves සමග එකතු වී අලුත් කතාවක් තමා මේ චිත්‍රපටිය සදහා ලියලා තියෙන්නේ. ඒ වගේම කලින් ස්පයිඩර් මැන් චිත්‍රපටි වල කතා නොවුනු පීටර් පාකර්ගේ අම්මයි තාත්තයි වත් මේ චිත්‍රපටිය සදහා එකතු කරගෙන තියෙනවා. ඒ වගේම අපිට හුරු පුරුදු පීටර් පාකර් නෙවේ මේ චිත්‍රපටියේ ඉන්නේ. කලින් චිත්‍රපටි වල Tobey Maguire, පීටර් පාකර්ගේ චරිතය රගපෑවත් මේ අලුත් චිත්‍රපටියේ පීටර් ගේ චරිතය Andrew Garfield විසින් රගදක්වනවා.

The Amazing Spider-Man චිත්‍රපටියේ කතාව ගැන කියනවනම්, කලින් ස්පයිඩර් මෑන් කතාවමයි. පීටර් පාකර්ගේ මකුළුවෙක් කාලා එයාට සුපිරි බලයක් හිමිවෙන එක තමා තියෙන්නේ, නමුත් මම කලින් කිවා වගේ මේකට පීටර්ගේ අම්මයි තාත්තයි එකතු වෙනවා. පීටර් පොඩි කාලෙදි දවසක් අම්මයි තාත්තයි මෙයාව, මෙයාගේ නැන්දයි මාමයි ලග නතර කරලා ගෙදරින් පිට වෙනවා. ආයේ කවදාවත් පීටර්ව බලන්න එන්නේ නෑ. මේ සිද්ධියෙන් කාලෙකට පස්සේ පීටර් ට තාත්තගේ රහස් ලියකියවිළි වගයක් හම්බ වෙනවා. ඒවා අධ්‍යයනය කරපු පීටර්, එතන තිබුන පිංතුරක් ඔස්සේ යමින් තාත්තගේ යාලුවෙක් වන Dr. Curt Connors ව හොයාගන්නවා. එතනින් තමා කරදර ගොඩක ආරම්භයක් සිදුවන්නේ. මොකද වෙන්නේ කියලා බලන්නනම් චිත්‍රපටිය Download කරගෙන බලන්න වෙනවා.

ඒ වගේම මේකේ 2 වෙනි කොටස ඒ කියන්නේ The Amazing Spider-Man 2, 2014 මැයි 4 වෙනිදා  දී තිරගත වෙන්න නියමිතයි. ඒ වගෙ එකෙදි ස්පයිඩර් මැන්ගේ දෙවනි පෙම්වතිය Mary Jane Watson එකතු වෙනවා.. ඉතින් තව මේ ගැන අලුත් තොරතුරු දැනගත්තොත් ඔයාලට කියන්නම්කෝ....

ඒ වගේම මතක තියාගන්න Spider Man කියන්නෙත් Avengers සාමාජිකයෙක්. ඒ වුනත් තාම එයාව එකතු කරලා නෑ Avengers ‍ෆිල්ම් එකට. තව පොඩි විස්තර වගයක් තියනවා කියන්න Avengers ලා ගැන. ඒක මම වෙනම ලිපියක් විදිහට දෙන්නම්. ඒකෙදි තව මේ ගැන දීර්ඝව අපි කතා කරමු....

The Amazing Spider-Man (2012) චිත්‍රපටිය ගැන තව පොඩි විස්තර ටිකක් දැනගෙන මේක Download කරගමු.

Genre : Action | Fantasy | Thriller
Directed by : Marc Webb
Produced by : Avi Arad, Laura Ziskin, Matt Tolmach
Starring : Andrew Garfield, Emma Stone, Rhys Ifans, Denis Leary, Campbell Scott, Irrfan Khan, Martin Sheen, Sally Field
Distributed by : Columbia Pictures
Release date(s) : June 30, 2012 (Tokyo premiere), July 3, 2012 (United States)
Running time : 136 minutes
Country : United States
Language : English






[FORMAT]......................: [MP4
[CODEC]........................: [X264
[GENRE].........................: [Action
[FILE SIZE]....................: [899.07 MB
[RESOLUTION]..............: [1280x536
[FRAME RATE]..............: [23.976 fps
[AUDIO]..........................: [92.0 Kbps AAC-LC (2CH)
[SUBTITLES]..................: [English
[LANGUAGE]..................: [English
[RUNTIME]......................: [136 mins




ScreenShot 1
ScreenShot 2
ScreenShot 2





The Amazing SpiderMan (2012) 720p BrRip x264 - YIFY


Torrent Trackers :



http://tracker.coppersurfer.tk:6969/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.publicbt.com:80/announce

http://9.rarbg.com:2710/announce

http://tracker.torrentbay.to:6969/announce

udp://tracker.yify-torrents.com/announce

udp://twig.gs:6969

udp://tracker.publichd.eu/announce

http://tracker.publichd.eu/announce

udp://tracker.police.maori.nz/announce

udp://tracker.1337x.org:80/announce

udp://exodus.desync.com:6969

udp://tracker.istole.it:80

udp://tracker.ccc.de:80/announce

http://tracker.yify-torrents.com/announce

udp://9.rarbg.com:2710/announce

http://fr33dom.h33t.com:3310/announce

http://tracker.ex.ua/announce

http://coppersurfer.tk:6969/announce

http://tracker.ccc.de/announce

http://tracker.publicbt.com/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://exodus.desync.com:6969/announce

http://tracker.istole.it/announce

udp://tracker.ccc.de:80/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.istole.it:80/announce

http://coppersurfer.tk:6969/announce

http://tracker.openbittorrent.com/announce


ඉංග්‍රීසි උපසිරස අඩංගු වෙනවා මේකේ. ඔයාලට වෙනම Download කරගන්න ඔනෙනම් මෙතනින් Download කරගන්න.



The Amazing Spider-Man English Subtitle




Tags : the amazing spider-man free download full movie, the amazing spider-man free download, free download the amazing spider man movie, amazing spider man download free full, The Amazing Spider-Man (2012) 720p BrRip x264, Download the amazing spiderman, The Amazing Spider-Man (2012) English subtitle,


No comments:

Post a Comment