IDM 6.12 Build 22 Final - අලුත්ම සංස්කරණය - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, October 12, 2012

IDM 6.12 Build 22 Final - අලුත්ම සංස්කරණය

Internet Download Manager 6.12 Build 22 Final

අද මම ඔයාලට ගෙනාවේ IDM එකේ අලුත්ම සංස්කරණයයි.  ඒ Internet Download Manager 6.12 build 22 Final. 2012 ඔක්තොම්බර් 10 තමා මේක නිකුත්වුනේ. $24.95 ක් වෙන මේ Software එක අද මම ඔයාලට නොමිලේ දෙනවා.
ඒ වගේම ගොඩක් අය IDM පාවිච්චිකරාට හරියට Active කරගන්න දන්නේ නෑ. ඉතින් අද මම මේක හරියට Active කරගන්න හැටිත් කියලා දෙනවා.

මේක දැනට ඇවිල්ලා තියන Firefox ඔනෙම සංස්කරණයක් එක්ක වැඩ කරනවා.

වැඩිය කතා ඔනේ නෑ. පහල තියන විදිහට වැඩේ කරගන්න




Software එක Download කරගන්න


මෙතනින් Software එක ඔයාලට Download කරගන්න පුලුවන්. Torrent සහ Mediafire 2න්ම දීලා තියනවා.



Active කරගන්නේ මෙහෙමයි

  • මුලින්ම ඔයාලා Folder එක ඇතුලේ තියන idman612.exe කියන File එක Open කරගන්න. ඊටපස්සේ සාමාන්‍ය ආකාරයට IDM Install කරගන්න. Install වෙලා ඉවර වුනාට පස්සේ IDM Software එක Close කරලා දාන්න.

Install කරලා ඉවරවුනහම මැසේජ් එකක් එයි Serial Number එක ඇතුලත් කරන්න. එව්වා ඔක්කොම Close කරලා දාන්න. ඒ වගේම IDM එකත් Close කරලා දාන්න. Task Manager ගිහිල්ලා බලන්න හරියට Close වෙලාද තියෙන්නේ කියලා. Close වෙලා නැත්නම් එතනින් Software එක End Process කරලා දාන්න.


  • ඊටපස්සේ එතනම තියන "Keygen-Patch UnREaL RCE" කියන Folder එක ඇතුලේ තියනවා "Keygen.and.Patch-UnREaL.exe" කියලා File එකක්. ඒක Copy කරගෙන, ඔයාලා IDM Software එක Install කරපු තැනට ගිහින් Paste කරන්න.

ඒ කියන්නේ සාමාන්‍යයෙන් IDM එක Install වෙන්නේ
C:\Program Files (x86)\Internet Download Manager හෝ
C:\Program Files\Internet Download Manager කියන තැන් 2 න් එකකටනේ. ඔය තැනට ගිහින් ඒක Paste කරන්න.



  • ඊටපස්සේ "Keygen.and.Patch-UnREaL.exe" කියන File එක Run කරන්න. එතකොට Keygen එක Open වෙයි. 
Keygen


  • එතනින් ඔයාලට Serial Number එකක් Generate කරගන්න පුලුවන්. ඒ වගේම Patch කරගන්න, Patch කියන එක ක්ලික් කරලා IDM Install කරලා තියන තැන තියෙන idman.exe කියන File එක තොරන්න. එතකොට ඒක Patch වෙනවා. ඊට පස්සේ අපි මේක Register කරන්න ඔනේ. Auto Reg කියලා එහාපැත්තේ තියන එක ක්ලික් කරලා ඒ වැඩේ කරගන්න පුලුවන්.

හරි දැන් එහෙනම් වැඩේ හරි. ඊටපස්සේ Computer එක Restart පාරක් දාන්න.

දැන් IDM Software එක Open කරලා බලන්න Active වෙලාද තියෙන්නේ කියලා. ( IDM → About IDM)

IDm Registration



මේක Windows XP, 7  දෙකටම වැඩ කරනවා. Active කරද්දි අවුලක් වුනොත් අහන්න. මම දන්න විදිහට කියලා දෙන්නම්.





Tags : Internet Download Manager 6.12 build 22 Final, download internet download manager 6.12 full version, free download internet download manager full version with crack, free download internet download manager full version with crack for windows 7, internet download manager latest version with crack, internet download manager 6.12 crack, idm with keygen free download, idm full version with crack, idm crack download, idm 6.12 crack, free download internet download manager serial number crack, download internet download manager serial number free, download internet download manager serial number full version free, free download internet download manager serial number registration, free internet download manager serial number code, internet download manager full version with serial number, download internet download manager full version for free, internet download manager free download, IDM Internet Download Manager 6.12 Full Version, Internet Download Manager (IDM) 6.12 Serial Key Registration, Internet Download Manager 6.12 Build 22 Final with Keygen & Patch,


8 comments:

  1. thankss machan elata active kara gatta.hoda post ekak.wish you all the best

    ReplyDelete
  2. @ niz :

    බොහෝම ස්තුතියි මචන් Comment එකට..!!

    ReplyDelete
  3. Torent eka download wenne nane ban

    ReplyDelete
  4. @ Anonymous : හරි ලින්ක් එක හැදුවා. දැන් වැඩ කරනවා.

    ReplyDelete
  5. මචන් තරන්ග..... කරන වෙඩේ හරියට කර ගත්තා. නමුත් මම IDM උප්ඩටෙ කරන්න ගිහින් වෙඩේ upset ගියා....... re instral කරන්න දෙන්නෙත් නෙහෙ. මොකද කරන්නේ?

    ReplyDelete
  6. @ Yohan Buddhika :

    ඇයි ඒ Re-Install කරන්න දෙන්නේ නැත්තේ. මොකද්ද එන මැසේජ් එක?
    IDM .exe file එක Right click කරලා Run this programs as an administrator දෙන්න බලන්න.

    ReplyDelete
  7. meka weda karanne nethooo. mokada aula.download wenne ne

    ReplyDelete
  8. Ane Download Venne Nane...
    Plz Help Me

    ReplyDelete