F6 - මරු ගේමක් දෙන්න වගේ යන්නේ - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, October 22, 2012

F6 - මරු ගේමක් දෙන්න වගේ යන්නේ

The Fast and the Furious 6

සෙට් එක ආයෙත් වැඩකට අතගහලා වගේ. මුලින්ම කාර් රේස් තිබ්බේ. ඊටපස්සේ ට්‍රක් වලින් බඩු මොංකොල්ල කෑවා. කාර් හොරකම්  කෙරුවා. අන්තිමේදී සල්ලි පිරිච්ච සේප්පුවකුත් හොරකම් කරා. මේ පාර මොනවටද දන්නේ නෑ වැඩේ දෙන්න යන්නේ? පේන හැටියටනම් ලොකු වැඩක් වගේ...

දන්නවනේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. Fast and the Furious ‍ෆිල්ම් Seires එකේ 6 වෙනි Film එක . The Fast and the Furious 6. (2013) දී එනවා. මේ වෙද්දි මේ ‍ෆිල්ම් එක රූගත කරමින් ඉන්නේ. ඉතින් මම හිතුවා අද ඔයාලට මේ ‍ෆිල්ම් එක ගැන දැනට දැනගන්න ලැබෙන තොරතුරු ටිකක් පෙන්නන්න ඔනේ කියලා.


මේකේ ඉන්න නළු නිළියෝ ගැන කතා කලොත් කලින් Fast and Furious චිත්‍රපටි වල හිටිය,  Vin Diesel, Dwayne Johnson, Michelle Rodriguez, Paul Walker, Jordana Brewster, Gal Gadot, Tyrese Gibson, Sung Kang, Ludacris වගේම අලුතෙන් Luke Evans (The Raven 2012, The Three Musketeers 2011 එකේ රගපාපු) සහ Joe Taslim (The Raid: Redemption  එකේ රගපාපු ) කියන නළු නිළියෝ ටික එකතු වෙනවා.

Luke Evans රගපාන්නේ දුශ්ඨයාගේ චරිතය...

Luke Evans සහ Joe Taslim
Luke Evans and Joe Taslim - Fast 6



මේකේ මොනවගේ කතාවක්ද තියෙන්නේ කියලනම් තාම දන්නේ නෑ. නමුත් පහල තියන Photos, Videos එහෙම බලපුවාමනම් හොද ගේමක් දෙන්න යන බවනම් පේනවා..

ඉතින් මේ චිත්‍රපටිය රූගත කරන ගමන් ගත්ත පිංතූර වගයක් තියනවා. මුලින්ම අපි ඒවා ටික බලලා ඉමු.

ඔයාලා දන්නවනේ Fast 5 එකේන් Dwayne Johnson එහෙමත් මේකට එකතු වුනානේ. ඉතින් මේ Dwayne Johnson, තමන්ගේ Twitter අඩවියේ මුලින්ම Tweet කරලා තිබ්බ Fast Six එකේ Photos තමා මේ.

Dwayne JohnsonDwayne Johnson


ඔය පහල තියෙන්නේ Vin Diesel සහ Paul Walker දාලා තිබ්බ පිංතුරයක්. ‍


ෆිල්ම් එකේ Director, Justin Lin සමග  Vin Diesel සහ Paul Walker.
Director Justin Lin, Vin Diesel and Paul Walker


Vin Diesel තව Photos වගයක් ඔහුගේ Facebook එකේ දාලා තියනවා...
රූපය පැහැදිලිව බලා ගැනීමට Image එක උඩ Click කරන්න

  • Vin Diesel,Paul Walker and Dwayne Johnson
  • Vin Diesel
  • Vin Diesel








ඒ වගේම Tyrese Gibson, Twitter එකේ Photo එකක් Tweet කරලා තියනවා..


Tyrese Gibson


මේ ‍ෆිල්ම් එකේ රූගත කිරීම් ගොඩක් තැන් වල කෙරෙනවා.. ඒ අතර ස්පාඥයේ Tenerife වල රූගත කිරිමක් තිබිලා තියනවා. මේ එකේ සහ තව රූගත කරපු තැන් වල Vidoes ටිකක්...


Videos >> :


Shooting Fast6 in Tenerife

http://www.youtube.com/embed/dUBsFbnzKrU
http://www.youtube.com/embed/y6-l1HHYvdU
http://www.youtube.com/embed/-jEOi-pgB0A
http://www.youtube.com/embed/FkI7sCyaOCc
http://www.youtube.com/embed/PcTjopzMo5g
http://www.youtube.com/embed/YVqAvh2LbJA
http://www.youtube.com/embed/AzRenX941oc


Shooting Fast6 in Glasgow

http://www.youtube.com/embed/6WruHyl1HkQ
http://www.youtube.com/embed/0EyZf5ElX48
http://www.youtube.com/embed/ucIpKYAZ4EE


Behind the scenes of The Fast and the Furious 6


http://www.youtube.com/embed/w2HPFbDPSPE



කට්ටිය ‍ෆිල්ම් එක රගපාන අතරතුර කරපු වැඩ ටිකක් බලාගන්නකෝ.....

Vidoes >> :












තව මේ Film එක කරන ගමන් ගත්ත Photos ටිකක් තියනවා. ඒ ටිකත් බලන්නකෝ...


Fast 6 Car

Fast 6 Car

Fast 6 Car

Fast 6 Car

Fast 6 on set

Fast 6 on set

Elsa Pataky on FF6 set

Fast 6 on set

Fast 6 on set

Dwayne Johnson

Fast 6 on set

Fast 6 on set

Fast 6 on set

Fast 6 on set

Fast 6 on set

Gina Carano and Dwayne Johnson on FF6 set

Gina Carano and Dwayne Johnson on FF6 set

Michelle Rodriguez and Joe Taslim on FF6 set

Photos tweeted by Dwayne Johnson

Sung Kang and Joe Taslim on FF6 set




මේ වගේ Photos තව ගොඩාක් තියනවා. ඒ වුනාට ඔක්කොම මෙතන දාන්න බෑ. ඒවා ටික මෙතනින් ගිහින් බලාගන්න..

More Photos -: Click Here


තව ඉස්සරහට අලුත් තොරතුරු හම්බවුනොත් ඔයාලට කියන්නම්කෝ.


2 comments:

  1. නියමයි! අපිට අලුත් දේවල් කියනවට ස්තුතියි සහෝ!

    ReplyDelete
  2. @ හිරුහිමාවී :

    බොහෝම ස්තුතියි අක්කේ Comment එකට..

    ReplyDelete