සීඩ් අඩු Torrent එකක් පටස් ගාලා Download කරගමු - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, October 19, 2012

සීඩ් අඩු Torrent එකක් පටස් ගාලා Download කරගමු

සීඩ් අඩු Torrent එකක් පටස්ගාලා Download කරගමු

ඔයාලට සීඩ් අඩු Torrent හම්බවෙලා තියනවද? මටනම් ඔනෙ තරම් හම්බවෙලා තියනවා. සමහර වෙලාවට ගොඩක් වැදගත් Torrent වල සීඩ් අඩුයි. ඉතින් ඕක Torrent වලින් Download කරන්න දැම්මනම්, දවස් ගානක් යනවා Download වෙලා ඉවර වෙන්න.. අපේ කාලයත් අපරාදේ. ඉතින් එතකොට මොකද කරන්නේ? කොහොමද මේක Download කරන්නේ. ඉක්මනට Download කරගන්න විදිහක් නැද්ද?
තියනවා තියනවා. ඔක්කෝටම විසදුම් තියනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ සීඩ් අඩු Torrent එකක්, IDM හරි මොකක් හරි Download Manager Software එකක් භාවිතයෙන් පටස්ගාලා Download කරගන්න පුලුවන් ක්‍රමයක්.


(සීඩ් අඩු යන්නෙන් මම අදහස් කලේ, එක Seed එකක්වත් නැති Torrent එකක් නෙවේ. අනිවාරයෙන්ම Torrent එකක් Download කරගන්න අඩුම තරමේ එක Seed එකක්වත් තියෙන්න ඔනේ. සමහර Torrent තියනවා සීඩ් 10 ක් 20 ක් තිබුනත් හිමීට Download වෙන. ඉතින් ඒවගේ දෙයක් ඉක්මනට Download කරගන්න මේක හොද ක්‍රමයක්.)

මම ඔයාලට මේ Torrent ගැන මීට කලින් ලිපි 3 කදී කියලා දීලා තියනවා. එව්වා බලලා නැත්නම්, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙනවනම් ගිහින් බලන්න.

Torrent ( ප්‍රවාහය ) - පළමු කොටස - Click Here
Torrent ( ප්‍රවාහය ) - දෙවන කොටස - Click Here
Torrent ( ප්‍රවාහය ) - තුන්වන කොටස - Click Here

IDM භාවිතා කරලා Torrent File එකක් Download කරන්නේ කොහොමද?

ඔන්න මේ වැඩේ කරන හැටි මම පියවර සහිතව පහල කියලා දීලා තියනවා.

1. මේ වැඩේ අපිට කරගන්න, zbigz.com කියන වෙබ් අඩවිය උදව් වෙනවා. මුලින්ම අපි මේ වෙබ් අඩවියට යමු. - Click Here

2. හොදයි. දැන් අපිට මේ වැඩේ ක්‍රම 2 කට කරගන්න පුලුවන්.

  • පළමුවන ක්‍රමය තමා අපිට Download කරගන්න අවශ්‍ය කරන Torrent File එකේ Torrent Link එක හරි Magnet Link එක හරි භාවිතා කරලා , (Right Click කරලා Link එක Copy කරගන්න පුලුවන්.)
Magnet Link + Torrent Link


  • එහෙම නැත්නම් දෙවෙනි ක්‍රමය තමා ඒ Torrent File එක ඔයාලගේ Computer එකට Download කරගෙන ඒ .torrent File එක භාවිතා කරලා මේ වැඩේ කරගන්න පුලුවන්..

.torrent File

මම ඔය විදි 2 කටම කරගන්න හැටි කියලා දෙන්නම්

3. ඔයාලට මේ Zbigz කියන වෙබ් අඩවියට ගියහම පෙනෙයි මේ වගේ පොඩි Text Box එකක් තියනවා.

Zbigz Upload Box


ඔතෙන්ට ඔයාලගේ Torrent File එකේ Link එක හරි, Magnet Link එක හරි Copy කරලා Paste කරන්න. ඔන්න මම Torrent Link එක දුන්නා.

Zbigz Upload Box

එහෙම නැත්නම් "Upload .torrent file" කියන එක ක්ලික් කරලා ඔයා Computer එකට Download කරගත්ත .torrent File එක ‍තෝරන්න.

Upload .torrent file


4. ඊට පස්සේ "Go!" කියන එක ක්ලික් කරන්න.
Zbigz- Go!

5. ඊට පස්සේ වෙන Window එකක් Open වෙනවා. මෙතනින් අපිට මේ File එක Free Account එකකින් Download කරගන්නව්ද, එහෙම නැත්නම් Premium Account එකකින්ද Download කරගන්නේ කියලා ‍තෝරන්න තියෙන්නේ.

Zbigz- Free Account OR Premium Account



මතක තියාගන්න, ඔයාලට මේ වෙබ් අඩවියේ Register වීමකින් තොරව Free භාවිතා කරන්න පුලුවන්. නමුත් Registerd Users ලට සහ Premium Users ලට වැඩි පහසුකම් මෙයාලා සපයනවා.


Zbigz- Free Account OR Premium Account


ඔතනින් "Free" කියන එක Click කරන්න. ( ඔයාලට Premium Account එකක් තියනවනම් Premium කියන එක ක්ලික් කරන්න.)


6. ඊට පස්සේ මෙයාලා මේ Torrent එක එයාලගේ High Speed Servers වලට Download කරගෙන අපිට Direct Link එක ලබාදෙනවා. මේ පියවර කිපයකින් දාලා තියෙන්නේ එයාලා Servers වලට Download කරගන්න හැටියි.

Zbigz - downloaded the files attached to the torrent to their servers

Seeds ගොඩාක් අඩුයිනම් Link එක දෙන්න ටිකක් වෙලා යයි. Seeds හොදට තියන Torrent එකක් නම් ඉක්මනට අපිට Link එක දෙනවා.


7. ඔන්න දැන් එයාලගේ Serves වලට Download කරගෙන ඉවරයි.

Zbigz - Caching Complete


දැන් අපිට මේක Download කරගන්න පුලුවන්. ඒ වගේම තව පොඩි කාරණයක් තියනවා. අපි හිතමුකෝ අපේ මේ Torrent එකේ තිබුනේ සිංදු 10 ක් කියලා. එතකොට අපිට ක්‍රම 2 කට මේක Download කරගන්න පුලුවන්. සම්පූර්ණ සිංදු 10 එකට Download කරගන්න වගේම එක එක සිංදුව වෙන වෙනම Download කරගන්නත් පුලුවන්. පහල රූපය බලන්නකෝ.

Zbigz

1 දාලා තියන තැනින් අපිට මුලු File එකම එකපාර Download කරගන්න පුලුවන්. 2, 3 දාලා තියෙන්නේ Torrent එක ඇතුලේ තියන File ටික පෙන්නන විදිහයි. එතනින් එක File එක බැගින් වෙන වෙනම Download කරගන්න පුලුවන්.


8. ඊටපස්සේ File එක Download කරගන්න ක්ලික් කරපුවාම ආයෙත් අපෙන් අහනවා Free Account එකකින්ද, Premium Account එකකින්ද Download කරගන්නේ කියලා.

"Free" කියන එක ක්ලික් කරන්න.


9. දැන් කෙලින්ම IDM එකෙන් Download කරගන්න අහනවා.  (ඔයාලගේ වෙන Download Manager Software එකක් ස්ථාපනය කරලා තියනවනම් එකෙන් තමා Download වෙන්නේ.)

IDM - Internet Download Manager

ඊටපස්සේ Download කරගන්න එකයි තියෙන්නේ. ඔනෙනම් Resume කරන්නත් පුලුවන්.

IDM - Internet Download Manager

Software එක ඔයාලා ලග නැත්නම් මෙතනින් Download කරගන්න.



එහෙනම් වැඩේ අහවරයි. මොකක් හරි ප්‍රශ්ණයක් තියනවනම් අහන්න.






Tags : how to download torrent file using idm, how to download torrent file using idm without torrific, how to download torrent file using idm 2012, how to download torrent file using zbigz, how to download torrent file without torrent, zbigz, how to download torrent files without torrent client, download torrent without seeds, download torrent without uploading, download torrent online without client, how to download torrent with idm, internet download manager torrent download, Torrent File එකක් IDM හෝ වෙනත් Download Manager මෘදුකාංගයක් භාවිතයෙන් Download කරගනිමු,  how to download torrent movies with idm, zbigz, download torrent file idm, download torrent, how to download torrent directly, how to download torrent directly with idm, download torrent files directly, download torrent directly,faster torrent direct download, direct download vs torrent, torrent to direct download, Torrent File එකක් IDM වලින් Download කරගමු, how to download torrents via idm, how to download torrents using internet download manager, download torrents with internet download manager, Download torrent files faster using IDM,


18 comments:

  1. ස්තුතියි! ඔබට ජය!

    ReplyDelete
  2. @ හිරුහිමාවී :

    බොහෝම ස්තුතියි අක්කේ Comment එකට..

    ReplyDelete
  3. oya taniyamada me site eka karanne

    ReplyDelete
  4. @ Anonymous :

    ඔව් සහෝදරයා/සහෝදරිය :)

    ReplyDelete
  5. එයාලගේ Serves වලට Download කරගත්තාම අපේන්ද mb කැපේන්නේ.

    ReplyDelete
  6. @ Anonymous :

    එයාලගේ Servers වලට Download කරගත්තට අපෙන් MB කැපෙන්නේ නෑ. අපෙන් කැපෙන්නේ අපි ඒක Download කරගත්තොත් විතරයි.

    ReplyDelete
  7. Free userlata 1Gb walata wada denne nane

    ReplyDelete
  8. Free userlata 1Gb walata wada denne nane

    ReplyDelete
  9. @ Anonymous :

    ඔව්. දැන් free user ලා ටත් 1GB ට වඩා දෙන්නේ නෑ.

    ReplyDelete
  10. obta bohoma isthuthui denuma beda hada gannawata..

    ReplyDelete
  11. me wage,wadagath lepe facebook ekka Share karaganna theyanawa nam hare watenawa.

    ReplyDelete
  12. blog එකෙ torrent ගැන දාල තියෙන ලිපි හරි ම, වටිනව, පුලුවන්නාම් එ ලිපි fasebook share කර ගන්න හදලා දෙනවද. යලුවන්ටත් දෙන්න පුලුවන්ද.

    ReplyDelete
  13. @ Chanaka Nuwn:

    ලිපිය යට තියන + Share කියන රතු බොත්තම ක්ලික් කරලා FB Share කරන්න පුලුවන්.
    නමුත් මම මීට වඩා ලේසියෙන් Share කරගන්න විදිහක් හදන්නම්.

    ReplyDelete
  14. okata wada seedr.cc supiri. eke speed limit ekak ne. 1GB ta wada torrent danna puluwan

    ReplyDelete