Stolen (2012) - හොරකම - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, October 6, 2012

Stolen (2012) - හොරකම

Stolen (2012) - හොරකම


අද මම ඔයාලට දෙන්න යන්නේ මේ වසරේ තිරගත වීම ඇරඹු Nicolas Cage රගපාන Stolen කියන චිත්‍රපටියයි. IMDb රේටින් 5.1 ක් දැනට ලබාගෙන තියන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Simon West  කියන අධ්‍යක්ෂකවරයයි. එච්චරම සුපිරි මට්ටමේ නොවුනත් සාමාන්‍ය හොද චිත්‍රපටියක් කියලා හදුන්වන්න පුලුවන්. ඉස්සරනම් Nicolas Cage ගේ සුපිරි චිත්‍රපටි ආවත් මේ ලගකදි ඉදන් එච්චර සුපිරි ගණයේ චිත්‍රපටියක් ආවේ නෑ. Nicolas ගේ මේ ලගකදි ආව Ghost Rider: Spirit of Vengeance (2011) චිත්‍රපටියත් එච්චරම ජනප්‍රිය වුනේ නෑ. ඉතින් ඔක්කොමලා බලාගෙන ඉන්නේ අද දෙන චිත්‍රපටිය ගැන දැනගන්නනේ. එහෙනම් ඒකේ කතා සාරාංශය පොඩ්ඩක් දැනගෙන ඉමු.



Will Montgomery  කියන්නේ හොරෙක්. ඔහුගේ යාලුවා වන Vincent  සමග එකතු වෙලා, මේ දෙන්නා දවසක් බැංකුවක් කොල්ල කන්න යනවා. තව මේ දෙන්නගේ උදව්වට Riley Jeffers සහ Reginald ත් ඉන්නවා. ඉතින් කොහොම හරි විල් සහ වින්සන්ට් තමා බැංකුව ඇතුලට යන්නේ. පොළිසියත් හරියටම මේ වෙලාවේ මේ ගොල්ලෝ ගැන ඇහැ ගහගෙන ඉන්නේ. සල්ලි හොරකම් කරනකොටම බඩුත් එක්කම හොරු මාට්‍ටු කරගන්න. ඉතින් කොහොම හරි මේ දෙන්නා සල්ලි ටික අරගෙන එළියට පනිනවා. මෙතනදි වයසක මනුස්සයෙක් මේ දෙන්නව දකිනවා. ඉතින් දැන් වින්සන්ට ඔනේ මේ වයසක මනුස්සයව මරන්න. නමුත් විල් ඒකට ඉඩ දෙන්නේ නෑ. මෙතනදි මේ දෙන්නා අතර පොඩි බහින්බස් වීමක් ගිහින් විල් ගේ අතින් වින්සන්ට් ගේ කකුලට වෙඩි වදිනවා. ඉතින් විල්, වින්සන්ට් වත් උස්සගෙන ගිහින් මෙයාලා ආව වාහනයට දාලා ආපහු එනවා සල්ලි ටික ගෙනියන්න. සල්ලි ටික අරගෙන වාහනයට එන්න බලද්දි වාහනේ යනවා. මේ අතරේ පොළිසියත් මෙතෙන්ට එනවා. පොළිස් වාහනයක් පැහැරගෙන සල්ලි ටිකත් එක්ක විල් පැනලා යන්න හදනකොට එක තැනකදි හිර වෙනවා.. එතනින් විල්ව අත් අඩංගුවට පත් වෙනවා. නමුත් අත් අඩංගුවට පත් වෙනකොට විල් ගාව සල්ලි නෑ. සල්ලි වලට මොකද වුනේ ? සල්ලිත් එක්ක විල් අහුවුනේ නැති නිසා අවුරුදු 8 කට හිරේ යනවා. ඊට පස්සේ අවුරුදු 8 කට පස්සේ විල් නිදහස් වෙනවා. ඒ එනකොට තමන්ගේ හොදම යාලුවා වින්සන්ට් මැරිලා කියලා ආරංචි වෙනවා. ඊට පස්සේ විල් මුලින්ම එන්නේ තමන් මේ ලොකේ වැඩියෙන්ම ආදරය කරන තමන්ගේ දුවව බලන්න. නමුත් විල් හිතුව නැති වෙලාවක කෙනෙක් විල්ගේ දුවව පැහැරගන්නවා. දුවව නිදහස් කරන්න පැය 12 ක් ඇතුලත ඩොලර් මිලියන 10 ක් විල්ගෙන් ඉල්ලනවා. මොනවා වෙයිද?

‍ෆිල්ම් එක Download කරගෙනම බලන්නකෝ...


Genre : Action | Thriller
Directed by : Simon West
Produced by : Jesse Kennedy, Matthew Joynes, René Besson
Starring : Nicolas Cage, Danny Huston, Malin Åkerman, M.C. Gainey, Sami Gayle, Mark Valley, Josh Lucas
Distributed by : Millennium Films
Release date(s) : September 14, 2012
Running time : 96 minutes
Country : United States
Language : English






[FORMAT]:.......................[ MP4
[CODEC]:........................[ X264
[GENRE]:........................[ Action
[FILE SIZE]:....................[ 699.48 MB
[RESOLUTION]:...................[ 1280x720
[FRAME RATE]:...................[ 23.976 fps
[AUDIO]:........................[ 92.0 Kbps AAC-LC (2CH)
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ N/A
[RUNTIME]:......................[ 96 min




http://image.bayimg.com/oadnpaaei.jpg
http://image.bayimg.com/padnaaaei.jpg
http://image.bayimg.com/padnbaaei.jpg




Stolen (2012) 720p BrRip x264 - YIFY


Torrent Trackers :



http://tracker.publicbt.com/announce

http://exodus.desync.com:6969/announce

http://tracker.istole.it/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.1337x.org:80/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

http://tracker.openbittorrent.com/announce

udp://tracker.ccc.de:80/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.publicbt.com:80/announce

http://www.h33t.com:3310/announce

http://tracker.torrentbay.to:6969/announce

http://torrento.net:2810/announce

http://www.mp4mkv.org:2710/announce

http://puto.me:6969/announce

http://tracker.dler.org:6969/announce

http://tracker.btcake.com/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://cdnserver.nivalnetwork.com:6969/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://bt.careland.com.cn:6969/announce

http://121.14.98.151:9090/announce

http://9.rarbg.com:2710/announce

http://r165.server.lu:6969/announce

http://208.67.16.113:8000/announce

http://torrent.falcoware.com/announce.php

http://torrent.falcoware.com/announce.php

http://ipv4.tracker.harry.lu/announce

http://bt.rghost.net:80/announce

http://tracker.ccc.de:80/announce

http://tracker.publichd.eu/announce

udp://tracker.yify-torrents.com:80/announce

http://tracker.yify-torrents.com:80/announce

http://fr33dom.h33t.com:3310/announce

udp://fr33dom.h33t.com:3310/announce

http://www.h33t.com:3310/announce

http://tracker.dler.org:6969/announce

http://torrento.net:2810/announce

http://torrentbay.to:6969/announce

http://tracker.torrentbay.to:6969/announce

udp://torrentbay.to:6969/announce

http://tracker.coppersurfer.tk:6969/announce

udp://tracker.yify-torrents.com/​announce

udp://tracker.1337x.org:80/annou​nce

http://exodus.desync.com:6969/an​nounce

udp://exodus.desync.com:6969/ann​ounce

udp://tracker.openbittorrent.com​:80/announce

http://retracker.hotplug.ru:2710​/announce

udp://tracker.openbittorrent.com​:80/announce

http://tracker.yify-torrents.com​/announce







[FORMAT]:.......................[ MP4
[CODEC]:........................[ X264
[GENRE]:........................[ Action
[FILE SIZE]:....................[ 1.50 GB
[RESOLUTION]:...................[ 1920x1080
[FRAME RATE]:...................[ 23.976 fps
[AUDIO]:........................[ 92.0 Kbps AAC-LC (2CH)
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English
[RUNTIME]:......................[ 96 min




http://image.bayimg.com/dadpjaaei.jpg
http://image.bayimg.com/dadpkaaei.jpg
http://image.bayimg.com/dadplaaei.jpg




Stolen (2012) 1080p BrRip x264 - YIFY


Torrent Trackers :



http://tracker.ccc.de/announce

http://tracker.publicbt.com/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.ccc.de:80/announce

http://exodus.desync.com:6969/announce

http://tracker.istole.it/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.istole.it:80/announce

http://coppersurfer.tk:6969/announce

http://tracker.openbittorrent.com/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.ccc.de:80/announce

http://www.h33t.com:3310/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://9.rarbg.com:2710/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.publicbt.com:80/announce

http://torrento.net:2810/announce

http://tracker.dler.org:6969/announce

http://tracker.torrentbay.to:6969/announce

http://208.67.16.113:8000/announce

http://121.14.98.151:9090/announce

http://puto.me:6969/announce

http://cdnserver.nivalnetwork.com:6969/announce

http://tracker.btcake.com/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://www.mp4mkv.org:2710/announce

http://r165.server.lu:6969/announce

http://ipv4.tracker.harry.lu/announce

http://tracker.yify-torrents.com:80/announce

http://bt.rghost.net:80/announce

http://fr33dom.h33t.com:3310/announce

udp://fr33dom.h33t.com:3310/announce

http://tracker.ccc.de:80/announce

http://www.h33t.com:3310/announce

http://tracker.publichd.eu/announce

http://tracker.coppersurfer.tk:6969/announce

udp://torrentbay.to:6969/announce

http://torrentbay.to:6969/announce

http://torrento.net:2810/announce

http://tracker.torrentbay.to:6969/announce

http://tracker.dler.org:6969/announce

udp://tracker.yify-torrents.com/announce

udp://twig.gs:6969

udp://tracker.publichd.eu/announce

http://tracker.publichd.eu/announce

udp://tracker.police.maori.nz/announce

udp://tracker.1337x.org:80/announce

udp://exodus.desync.com:6969

udp://tracker.istole.it:80

udp://tracker.ccc.de:80/announce

http://tracker.yify-torrents.com/announce

udp://9.rarbg.com:2710/announce

http://fr33dom.h33t.com:3310/announce

http://tracker.ex.ua/announce

http://coppersurfer.tk:6969/announce






Tags : Stolen 2012, stolen 2012 film, stolen 2012 nicolas cage, tolen 2012 movie, 2012 movies film, 2012 free movie, 2012 movies dvd, stolen 2012 movie free download, stolen 2012 free download, stolen 2012 torrent, stolen 2012 1080p, stolen 2012 720p, download stolen 2012, stolen english subtitle


No comments:

Post a Comment