Gangnam Style - මෙහෙමත් නැටිල්ලක් - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, October 10, 2012

Gangnam Style - මෙහෙමත් නැටිල්ලක්

Gangnam Style - මෙහෙමත් නැටිල්ලක්

අද ඔයාලට කියන්න යන්නේ නටන්න පුලුවන් අලුත් ක්‍රමයක් ගැනයි. මේක පසුගිය දවස් ටිකේ මාර විදිහට ජනප්‍රිය වුන ස්ටයිල් එකක්. Gangnam Style (강남스타일). මේක නිකන් වෛරස් එකක් වගේ මුලු ලෝකය පුරාම මාර විදිහට පැතිරිලා ගියේ.  කොච්චර මේ මියුසික් විඩියෝ එක ජනප්‍රිය වුනාද කිවොත් අන්තිමට යන යන වෙබ් සයිට් වල, ෆේස් බුක් එකේ, ට්වීටර් වල පවා පුදුම විදිහට මිනිස්සු මේක ෂෙයාර් කරලා තිබ්බා. ඒ විතරක්නම් මදැයි. ජනප්‍රිය පුද්ගලයන්, ක්‍රිකට් ක්‍රීඩකයන් පවා මේක මාර විදිහට වැළද ගත්තා. ඉතින් මෙච්චර ජනප්‍රිය වෙච්ච මේ සිංදුව ඔයාලට නිකන් පෙන්නන එකේ තේරුමක් නැති වෙයි කියලා හිතුන නිසා මේ සිංදුව පිළිබදව තොරතුරු ගොඩක් ඔයාලට ගෙන එන්න ඔනේ කියලා හිතුනා. එහෙනම් කතා කරමු Gangnam Style ගැන.



මුලින්ම මොකක් ගැනද අපි මේ කතා කරන්නේ කියලා නොදන්න අයට දැනගන්නත් එක්ක සිංදුව බලලා ඉමු.

Official Vidoe




ඉතින් ඔය කියන ඒවා තේරුනාද? ඔකෙන් 90% ක් විතර තේරෙන්නේ නෑ. මොකද ඔය සිංදුව කොරියන් සිංදුවක් (romanize). ඉතින් ඔකේ මොනවද ඔය කියෙව්වේ කියලා දැනගන්න Lyrics එක බලලා ඉමු.


Gangnam Style Lyrics :


| Gangnam Style Lyrics |
`•.,¸¸,.•´¯ --------------------------------- ¯`•.,¸¸,.•´

Oppan Gangnam Style
Gangnam Style

Najeneun ttasaroun inganjeogin yeoja
Keopi hanjanui yeoyureul aneun pumgyeok inneun yeoja
Bami omyeon simjangi tteugeowojineun yeoja
Geureon banjeon inneun yeoja

Naneun sanai
Najeneun neomankeum ttasaroun geureon sanai
Keopi sikgido jeone wonsyat ttaerineun sanai
Bami omyeon simjangi teojyeobeorineun sanai
Geureon sanai

Areumdawo sarangseureowo
Geurae neo hey geurae baro neo hey

Areumdawo sarangseureowo
Geurae neo hey geurae baro neo hey

Jigeumbuteo gal dekkaji gabolkka

Oppan Gangnam Style
Gangnam Style

Op op op op
Oppan Gangnam Style
Gangnam Style

Op op op op
Oppan Gangnam Style


Eh- Sexy Lady
Op op op op
Oppan Gangnam Style

Eh- Sexy Lady
Op op op op
Eh eh eh eh eh eh eh
Jeongsukhae boijiman nol ttaen noneun yeoja
Ittaeda sipeumyeon mukkeotdeon meori puneun yeoja
Garyeotjiman wenmanhan nochulboda yahan yeoja
Geureon gamgakjeogin yeoja

Naneun sanai
Jeomjanha boijiman nol ttaen noneun sanai
Ttaega doemyeon wanjeon michyeobeorineun sanai
Geunyukboda sasangi ultungbultunghan sanai
Geureon sanai

Areumdawo sarangseureowo
Geurae neo hey geurae baro neo hey

Areumdawo sarangseureowo
Geurae neo hey geurae baro neo hey

Jigeumbuteo gal dekkaji gabolkka

Oppan Gangnam Style
Gangnam Style

Op op op op
Oppan Gangnam Style
Gangnam Style

Op op op op
Oppan Gangnam Style


Eh- Sexy Lady
Op op op op
Oppan Gangnam Style

Eh- Sexy Lady
Op op op op
Eh eh eh eh eh eh eh

Ttwineun nom geu wie naneun nom
Baby baby
Naneun mwol jom aneun nom

Ttwineun nom geu wie naneun nom
Baby baby
Naneun mwol jom aneun nom

You know what I'm saying

Oppan Gangnam Style
Eh eh eh eh eh eh eh
Eh- Sexy Lady
Op op op op
Oppan Gangnam Style

Eh- Sexy Lady
Op op op op
Eh eh eh eh eh eh eh
Oppan Gangnam Style

ıllıllı ---------------------------------------------- ıllıllı



මේ මම දුන්නේ ඔරිජිනල් සිංදුවේ Lyrics එක. දැන් අපි බලමු එකේ English Translation එක.


Gangnam Style Lyrics - English Translation :


| Gangnam Style Lyrics - English Translation |
`•.,¸¸,.•´¯ --------------------------------- ¯`•.,¸¸,.•´

Oppa is Gangnam style
Gangnam style

A girl who is warm and humanle during the day
A classy girl who know how to enjoy the freedom of a cup of coffee
A girl whose heart gets hotter when night comes
A girl with that kind of twist

I’m a guy
A guy who is as warm as you during the day
A guy who one-shots his coffee before it even cools down
A guy whose heart bursts when night comes
That kind of guy

Beautiful, loveable
Yes you, hey, yes you, hey
Beautiful, loveable
Yes you, hey, yes you, hey
Now let’s go until the end

Oppa is Gangnam style, Gangnam style
Oppa is Gangnam style, Gangnam style
Oppa is Gangnam style

Eh- Sexy Lady, Oppa is Gangnam style
Eh- Sexy Lady oh oh oh oh

A girl who looks quiet but plays when she plays
A girl who puts her hair down when the right time comes
A girl who covers herself but is more sexy than a girl who bares it all
A sensable girl like that

I’m a guy
A guy who seems calm but plays when he plays
A guy who goes completely crazy when the right time comes
A guy who has bulging ideas rather than muscles
That kind of guy

Beautiful, loveable
Yes you, hey, yes you, hey
Beautiful, loveable
Yes you, hey, yes you, hey
Now let’s go until the end

Oppa is Gangnam style, Gangnam style
Oppa is Gangnam style, Gangnam style
Oppa is Gangnam style

Eh- Sexy Lady, Oppa is Gangnam style
Eh- Sexy Lady oh oh oh oh

On top of the running man is the flying man, baby baby
I’m a man who knows a thing or two
On top of the running man is the flying man, baby baby
I’m a man who knows a thing or two

You know what I’m saying
Oppa is Gangnam style

Eh- Sexy Lady, Oppa is Gangnam style
Eh- Sexy Lady oh oh oh oh



ıllıllı ---------------------------------------------- ıllıllı



ඉතින් මේ සිංදුව කියන කෙනා ගැන අපි දැන් ටිකක් කතා කරමු.


Psy (Park Jae-sang):

මෙයාගේ නම සයි (Psy). මෙයා වේදිකා වල Psy කියන නම පාවිච්චි කරාට මෙයාගේ ඇත්ත නම තමා Park Jae-sang. කොරියන් නමක්. මෙයා ඉපදිලා තියෙන්නේ 1977 දෙසැම්බර් 31 වෙනිදයි. (එතකොට දැන් අවුරුදු 34 ක්). ඒ දකුණු කොරියාවේ Gangnam කියන දිස්ත්‍රික්කයේ Seoul කියන නුවර . Park Jae-sang කියන නමට වැඩියෙන් දැන් මෙයා ජනප්‍රිය වෙලා කියන්නේ Psy කියන නමින්. Psy කියන්නේ Singer කෙනෙක් වගේම Songwriter, Rapper, Dancer and Record Producer වගේ ක්ෂේත්‍ර කිපයකින්ම දක්ෂතාවය දක්වන පුද්ගලයෙක්.


මෙයාගේ Gangnam Style කියන විඩියෝ එක තමා යූ ටියුබ් එකේ වැඩියෙන්ම පිරිසක් නරඹලා තියන K-Pop (කොරියන් පොප්) මියුසික් විඩියෝ එක. 2012 ජූලි 15 වෙනිදා තමා මේ මියුසික් විඩියෝ එක නිකුත් කරලා තියෙන්නේ. මේ වෙද්දි මේ විඩියෝ එක මිලියන 400 කටත් වැඩි පිරිසක් නරඹලා මිලියන 3.6 කටත් වඩා පිරිසක් Like කරලා තියනවා.

ඒ වගේම ලොකයේ වැඩිම පිරිසක් නරඹලා තියන මියුසික් විඩියෝ අතරින් මේක දැනට 8 වෙනි ස්ථානයේ තියෙනවා.

VEVO Certified Awards


» Source


බලන්නකෝ Gangnam Style සිංදුව Live Show එකක ගහනකොට ඉන්න Crowd එක කොහොමද කියලා.




Seoul City Hall එකේ තිබිලා තියෙන්නේ මේ Show එක. 80,000 කටත් වැඩිය මිනිස්සු සහභාගිවෙලා තියනවා මේකට.
මේ බලන්න තවත් ෂෝ එකක්.





NBC's Sep. 14th 2012 Show in New York City





පසුගිය සැප්තැම්බර් මාසේ වැඩියෙන්ම ගූගල් සර්ච් එන්ජින් එකේ සර්ච් කරලා තියන දේවල් අතරින් මුල් 10 අතරේ මේ Gangnam Style කියන සිංදුව තියනවා. ඉතින් හිතාගන්නකෝ ජනප්‍රියත්වයේ තරම.


PSY Meets Google Chairman Eric Schmidt
PSY Meets Google Chairman Eric Schmidt


පසුගිය T20 ලෝක කුසලානයේදී ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස්ගේල් සහ ජීවන් මෙන්ඩින් නටපු හැටි




ඒ වගේම ඔයාලා Britney Spears වත් දන්නවා ඇතිනේ. බලන්නකෝ කොහොමද එයා මේ නැ‍ටුම ඉගෙන ගත්තේ කියලා.






තව ඔයාලට මේ ගැන විස්තර දැනගන්න ඔනෙනම් පහත ඇති වෙබ් අඩවි වලට පිවිසිලා බලන්න.





මෙච්චර මිනිස්සු මේ සිංදුවට කැමති වෙන්න හේතුව මොකද්ද? හේතුව තමා මිනිස්සු කැමතියි වෙනස් දෙයක් දකින්න. මේකේ වෙනම ස්ටයිල් එකක් තියෙන්නේ. අන්න ඒකයි මේක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව. ඔයාලට මතක ඇති මීට කලින් ආවා Why This Kolaveri Di සිංදුව. එකත් එක පාරටම ජනප්‍රිය වුනා. ඒ ඒ සිංදුවේ තිබුන වෙනස් ස්ටයිල් එක නිසා. ඉතින් ඔයාලටත් වෙනස් දෙයක් කරන්න පුලුවන්නම්, මිනිස්සු ඒකට කැමති වෙයි. හැබැයි එහෙම වෙනස් දෙයක් කරන්න කියලා හිතලා ඔයාලා රටේ සභ්‍යත්වයට, සංස්කෘතියට හානි වෙන විදිහේ වැඩ කරන්න එපා.




Tags : gangnam style, gangnam style eng lyrics, gangnam style meaning, gangnam style english translation, gangnam style lyrics translation, gangnam style english, gangnam style mp3, gangnam style eng sub, gangnam style psy, gangnam style psy lyrics translation, gangnam style psy english translation, gangnam style psy mp3, gangnam style psy lyrics, gangnam style psy download, gangnam style video free download, gangnam style lyrics, oppan gangnam style, psy gangnam style, psy gangnam style lyrics eng, psy gangnam style tracklist, psy gangnam style eng translation, psy gangnam style download, psy gangnam style lyrics translation, psy gangnam style lyrics english, psy gangnam style eng sub, psy gangnam style mp3 download, gangnam style live show,


2 comments:

  1. හි හි..නියමයි..ස්තුතියි ලිපියට :)

    ReplyDelete
  2. @ හිරුහිමාවී :

    බොහෝම ස්තුතියි අක්කේ Comment එකට. :)

    ReplyDelete