Making of Chammak Challo - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, October 8, 2012

Making of Chammak Challo

Making of Chammak Challo

ඔයාලා ඔක්කොමලා වගේ දන්නවා ඇති Chammak Challo කියන සිංදුව. ඉංදියාවේ හදපු Ra One 2011 කියන හින්දි චිත්‍රපටියේ තියන සිංදුවක් තමා Chammak Challo කියන්නේ. මේ සිංදුව ගායනය කරන්නේ Akon. Akon ව කවුරුත් දන්නවා ඇතිනේ. ඉතින් අද මම ඔයාලට මේ සිංදුව හැදුන හැටි පෙන්නනයි යන්නේ. Vidoe එකයි  Audio එකයි, දෙකම හදන හැටි පෙන්නනවා.

මේක හදන හැටි බලන්න කලින් මුලින් අපි බලමු සිංදුව හැදුවට පස්සේ අවසානය කොහොමද කියලා. ඊට පස්සේ හදන හැටි ගැන කතා කරමු.




Chammak Challo Video Song





මේ වගේ ලස්සනට සිංදුවක් කරන්න කොච්චර මහන්සි වෙන්න ඔනෙද කියලා බලන්නනම් අනිවාරයෙන්ම මේවා හදන හැටි බලන්න ඔනේ. ඒක නිසාමයි මම මේ Making Vidoes කියන කොටසෙන් ඔයාලට නිතර නිතර චිත්‍රපටි, සිංදු, ගේම්ස් වගේ දේවල් හදන හැටි පෙන්නන්නේ.

ඒ වගේම අපිට තිරය ඉදිරියේ පේන්නේ නළුවෝ. ඔවුනුත් උපරිම දායකත්වය දෙනවා මේක සාර්ථක කරනගන්න. නමුත් ඔයාලට මේවා බලද්දි පෙනෙයි තිරය පි‍ටුපස ඉදගෙන කොච්චර කට්ටියක් මේක සාර්ථක කරගන්න මහන්සි වෙනවද කියලා.

හරි දැන් සිංදුව බැලුවනේ. දැන් බලමු කොහොමද මේක හැදුනේ කියලා.

විඩියෝ 2 ක් තියනවා 2 කම බලන්න.


Making of Chammak Challo











Tags : chammak challo making, chammak challo making song, chammak challo making dance, making of chammak challo video, making of chammak challo song, chammak challo video, chammak challo video song, chamak challo, ra one songs, making of chammak challo dance, making of chammak challo chel chabeli, the making of chammak challo with akon, shahrukh khan, kareena kapoor, chammak challo making video, making of chammak challo song, chammak challo video download, chammak challo video song, wannabe my chammak challo, chammak challo full song, ra one chammak challo, chamak challo,

2 comments:

  1. හරිම ලස්සනයි.

    ReplyDelete
  2. @ Chandi :

    බොහෝම ස්තුතියි අක්කේ Comment එකට.

    ReplyDelete