Battleship (2012) - යුධ නැව - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, October 5, 2012

Battleship (2012) - යුධ නැව

Battleship (2012) - යුධ නැව

අද ඔයාලට දෙන්න යන්නේ 2012 ආව තවත් සුපිරි චිත්‍රපටියක්. මේක නිකුත් කරන්න මුලින් තිරණය කරලා තියෙන්නේ 2011 හේ. නමුත් ඒක ඊට පස්සේ 2012 අප්‍රේල් 11 ට කල් දාලා. පිටසක්වල ආක්‍රමණයක් ගැන තමා මේ චිත්‍රපටියේ කතාව දිවයන්නේ. ජනප්‍රිය නළු නිළියෝ ගොඩ දෙනෙක් රගපානවා. Taylor Kitsch සහ Liam Neeson ඒ අතර විශේෂයි. ඒ වගේම අපි කවුරුත් දන්න Rihanna රගපානවා. IMDb රේටින් 6.0 ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Peter Berg කියන අධ්‍යක්ෂකවරයා. කතාව තව ටිකක් විස්තර ඇතුව දැනගෙනම චිත්‍රපටිය Download කරගමු.



ඇමරිකාවේ NASA ආයතනය හොයාගන්නවා පෘතුවියට සමාන ලක්ෂණ තියන තවත් ග්‍රහලෝකයක්. ඉතින් මෙම ආයතනය හවායි දුපතේ ඉදන් අධිබලැති සංඥා උපකරණ භාවිතයෙන් මෙම ග්‍රහලොවත් සමග සංනිවේදනය කරන්න උත්සහ කරනවා.....
මේ අතරේ Alex Hopper කියලා කොල්ලෙක්, එයාගේ මුරණ්ඩු කම නිසා අත් අඩංගුවට පත් වෙනවා Samantha Shane කියලා ගැහැණු ළමයෙක්ගේ හිත දිනාගන්න පිස්සු වැඩ කරලා. මේ Samantha Shane කියන්නේ ඇමරිකාවේ පැසි‍ෆික් සාගරයේ නාවික බළගණයේ කමාන්ඩර් අද්මිරාල් Terrance Shane ගේ දුව. Alex ගේ අයියා Stone Hopper, වැඩ කරන්නේ නාවික හමුදාවේ Terrance යටතේ. ඉතින් තමන්ගේ මල්ලිගේ මේ ක්‍රියා කලාපය ගැන දුක් වුන Stone, Alex ව නාවික හමුදාවට එකතු කරගන්නවා.. මේ අතරේ රටවල් 14 ක් එකතු වෙලා RIMPAC නාවික යුධ අභ්‍යාසය පවත්වන්න තීරණය කරනවා හවායි දුපත් අසල.
ඔය අතරේ NASA ආයතනය යවපු පණිඩිය වලට පිළිතුරු වශයෙන් පිටසක්වල යානා කිපයක් පැමිණෙනවා පෘතුවියට. ඔවුන් එන්නෙත් හවායි දුපත් අසලට. මොකද අපේ තියෙන අධි බලැති සංනිවේදන උපකරණ අත්පත් කරගන්න. අපි නොසිතු මොහොතක පෘතුවිය ආක්‍රමණයට පිටසක්වල යානා සැරසෙයි. දැන් අපි මොනවා කරන්නද? දැන් තමා යුද්දේ පටන් ගන්නේ. මොනවා වුනත් Alex ගේ මුරණ්ඩු වැඩනම් නවතින්නේ නෑ.

තාක්ෂණය උපරිම අන්දමින් යොදාගෙන නිර්මාණය කර තිබෙන මෙම චිත්‍රපටිය ත්‍රාසය, කුතුහලය, ආදරය, ශෝකය, සතුට, සටන්කාමිත්වය, ජයග්‍රහණය වගේ හැගීම් ඔබට දනවනවා. ඒ වගේම මෙම චිත්‍රපටියට පාදක වී තිබෙන්නේ Battleship කියන පරිගණක ක්‍රීඩාවයි. මේ ගැන වැඩි විස්තර විකිපීඩියා ඔස්සේ ඔබට පහත ලින්ක් එකෙන් ගොස් බලාගන්න පුලුවන්.

Battleship Game

මේ චිත්‍රපටිය ගැන තව පොඩි විස්තර ටිකක් දැනගෙනම Download කරගමු.


Genre : Action | Adventure | Sci-Fi
Directed by : Peter Berg
Produced by : Peter Berg, Brian Goldner, Duncan Henderson, Bennett Schneir, Scott Stuber
Starring : Taylor Kitsch, Alexander Skarsgård, Rihanna, Brooklyn Decker, Liam Neeson
Distributed by : Universal Pictures
Release date(s) : April 3, 2012 (Tokyo, Premiere), April 11, 2012 (United Kingdom), May 18, 2012 (United States)
Running time : 131 minutes
Country : United States
Language : English






[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Adventure | Sci-Fi
[FILE SIZE]:....................[ 850MB
[RESOLUTION]:...................[ 1280x528
[ASPECT RATIO]:.................[ 2.40:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 2h 11mn
[SOURCE]:.......................[ 720p




http://i.imgur.com/MzPv2.png
http://i.imgur.com/Ok1GG.png
http://i.imgur.com/xqSz5.png




Battleship (2012) 720p BrRip x264 - 850MB - YIFY


Torrent Trackers :



http://tracker.publicbt.com/announce

http://tracker.ccc.de/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.ccc.de:80/announce

http://exodus.desync.com:6969/announce

udp://tracker.publicbt.com:80/announce

http://fr33dom.h33t.com:3310/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://tracker.istole.it:80/announce

http://tracker.istole.it/announce

http://tracker.openbittorrent.com/announce

udp://tracker.ccc.de:80/announce

udp://tracker.istole.it:80/announce

http://www.h33t.com:3310/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.publicbt.com:80/announce

http://9.rarbg.com:2710/announce

http://tracker.dler.org:6969/announce

http://r165.server.lu:6969/announce

http://tracker.torrentbay.to:6969/announce

http://puto.me:6969/announce

http://121.14.98.151:9090/announce

http://www.mp4mkv.org:2710/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://torrento.net:2810/announce

http://cdnserver.nivalnetwork.com:6969/announce

http://tracker.btcake.com/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://tracker.ccc.de:80/announce

http://ipv4.tracker.harry.lu/announce

http://tracker.publichd.eu/announce

http://bt.rghost.net:80/announce

udp://tracker.yify-torrents.com:80/announce

http://fr33dom.h33t.com:3310/announce

http://www.h33t.com:3310/announce

udp://fr33dom.h33t.com:3310/announce

http://tracker.torrentbay.to:6969/announce

http://torrentbay.to:6969/announce

udp://torrentbay.to:6969/announce

http://tracker.dler.org:6969/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://torrento.net:2810/announce

http://minitrak.altervista.org/announce.php

http://bt2.careland.com.cn:6969/announce

udp://tracker.yify-torrents.com/announce

udp://tracker.publichd.eu/announce

http://tracker.publichd.eu/announce

udp://tracker.police.maori.nz/announce

udp://tracker.1337x.org:80/announce

udp://exodus.desync.com:6969

udp://tracker.istole.it:80

udp://tracker.ccc.de:80/announce

http://tracker.yify-torrents.com/announce

udp://9.rarbg.com:2710/announce

http://fr33dom.h33t.com:3310/announce







[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Adventure | Sci-Fi
[FILE SIZE]:....................[ 2GB
[RESOLUTION]:...................[ 1920x800
[ASPECT RATIO]:.................[ 2.40:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 2h 11mn
[SOURCE]:.......................[ 1080p SPARKS




http://i.imgur.com/KvLfZ.jpg
http://i.imgur.com/JUSex.png
http://i.imgur.com/Vq8RF.png




Battleship (2012) 1080p BrRip x264 - 2GB - YIFY


Torrent Trackers :



udp://tracker.istole.it:80/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://tracker.ccc.de:80/announce

http://tracker.istole.it/announce

http://exodus.desync.com:6969/announce

udp://tracker.publicbt.com:80/announce

http://fr33dom.h33t.com:3310/announce

http://tracker.ccc.de/announce

http://tracker.publicbt.com/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://tracker.openbittorrent.com/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.ccc.de:80/announce

http://www.h33t.com:3310/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.publicbt.com:80/announce

http://9.rarbg.com:2710/announce

http://121.14.98.151:9090/announce

http://puto.me:6969/announce

http://tracker.dler.org:6969/announce

http://tracker.torrentbay.to:6969/announce

http://r165.server.lu:6969/announce

http://torrento.net:2810/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://www.mp4mkv.org:2710/announce

http://tracker.btcake.com/announce

http://cdnserver.nivalnetwork.com:6969/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://retracker.perm.ertelecom.ru/announce

http://retracker.perm.ertelecom.ru/announce

http://tracker.ccc.de:80/announce

http://ipv4.tracker.harry.lu/announce

http://tracker.publichd.eu/announce

udp://tracker.yify-torrents.com:80/announce

http://bt.rghost.net:80/announce

http://fr33dom.h33t.com:3310/announce

http://www.h33t.com:3310/announce

udp://fr33dom.h33t.com:3310/announce

http://tracker.dler.org:6969/announce

http://torrentbay.to:6969/announce

udp://torrentbay.to:6969/announce

http://tracker.torrentbay.to:6969/announce

http://torrento.net:2810/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://bt2.careland.com.cn:6969/announce

udp://tracker.yify-torrents.com/announce

udp://tracker.publichd.eu/announce

http://tracker.publichd.eu/announce

udp://tracker.police.maori.nz/announce

udp://tracker.1337x.org:80/announce

udp://exodus.desync.com:6969

udp://tracker.istole.it:80

udp://tracker.ccc.de:80/announce

http://tracker.yify-torrents.com/announce

udp://9.rarbg.com:2710/announce

http://fr33dom.h33t.com:3310/announce



ඉංග්‍රීසි උපසිරස වෙනම Download කරගන්න ඔනෙනම් මෙතනින් Download කරගන්න.



Battleship (2012) English Subtitle






Tags : battleship 2012 movie download, battleship 2012 movie download free, battleship 2012 movie, battleship 2012 movie review, battleship 2012 movie free download, battleship 2012 movie english subtitles, battleship 2012, battleship 2012 full movie free download, battleship movie free download, battleship movie, battleship 2012 movie free download utorrent, battleship 2012 movie free download torrents, battleship 2012 movie free download hd, battleship movie torrent, battleship 2012 movie torrent dvdrip, battleship 2012 movie torrent tpb, battleship 2012 movie torrent english, battleship 2012 movie torrent file, battleship 2012 movie torrent pirate bay, battleship movie 2012, battleship 2012 brrip 480p, battleship 2012 brrip torrents, battleship 2012 brrip dual audio, battleship 2012 brrip download, battleship 2012 brrip 1080p, battleship 2012 dvdrip, battleship dvdrip, battleship 2012 sinhala article, battleship 2012 720p brrip, battleship 2012 1080p brrip,


No comments:

Post a Comment