The Mentalist Season 3 - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, September 8, 2012

The Mentalist Season 3

The Mentalist Season 3

දෙවන සීසන් එකේ මැද හරියේදී CBI එකේ හිටපු ප්‍රධානියා අස්වෙලා අලුත් ප්‍රධානියෙක් පත්වෙලා එවනවා. ඒවගේම ඔයාලා මේ වෙනකොට දන්නවනේ ජේන්ට Kristina Frye කියලා තවත් Psychic කෙනෙක් හම්බවෙනවා කියලා. ඇය ප්‍රසිද්ධියේ රෙඩ් ජෝන් ගැන කතා කරන්න ගිහින් වැඩ වරද්දගන්නවා. රෙඩ් ජෝන් මැයව පැහරගන්නවා. ඒ වගේම මෙයාව හොයාගෙන යන ජේන්ට අවසානයේදී රෙඩ් ජෝන්ව මුණගැහෙනවා. ඉතින් ඔය ටික ඔයාලා මේ වෙනකොට දන්නවනේ. ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ එතන ඉදන් කතාව. ඒ කියන්නේ මේ රූපවාහිනී කතා මාලාවේ තුන් වන සීසන් එක. මේකෙදි ඔයාලට බලාගන්න පුලුවන් ක්‍රිස්ටිනාට මොකද වෙන්නේ? ජේන් ට රෙඩ් ජෝන් කියන්නේ කවුද කියලා හොයාගන්න පුලුවන් වෙයිද? ජේන් විසදන තවත් පරික්ෂණ එහෙම මොනවද කියලා.

ඔන්න ඉතින් අද ඔයාලට දෙන්න යන්නේ The Mentalist කියන TV Series එකේ තුන් වන Season එකයි. මීට කලින් ඔයාලට මම මේ The Mentalist TV Series එකේ සීසන් 2 ක් දීලා තියනවා.


ඒවගේම The Mentalist කියන TV Series එක ගැන පොඩි හැදින්විමක් The Mentalist (TV Series 2008) කියන ලිපියෙන් මම ඔයාලට දීලා තියනවා. ඔයාලා තවම මේ TV Series එක බලලා නැත්නම් මුල ඉදන් Download කරගෙන බලන්න.

මම ඔයාලට Episodes List එකත් දීලා තියනවා. එතකොට ඔයාලටම බලාගන්න පුලුවන් ඔයාලා ගද්දි ඔය ඔක්කොම Episodes තියනවද කියලා.

LIST OF EPISODES

The Mentalist - 3x01 - Red Sky at Night
The Mentalist - 3x02 - Cackle-Bladder Blood
The Mentalist - 3x03 - The Blood on His Hands
The Mentalist - 3x04 - Red Carpet Treatment
The Mentalist - 3x05 - The Red Ponies
The Mentalist - 3x06 - Pink Chanel Suit
The Mentalist - 3x07 - Red Hot
The Mentalist - 3x08 - Ball of Fire
The Mentalist - 3x09 - Red Moon
The Mentalist - 3x10 - Jolly Red Elf
The Mentalist - 3x11 - Bloodsport
The Mentalist - 3x12 - Bloodhounds
The Mentalist - 3x13 - Red Alert
The Mentalist - 3x14 - Blood for Blood
The Mentalist - 3x15 - Red Gold
The Mentalist - 3x16 - Red Queen
The Mentalist - 3x17 - Bloodstream
The Mentalist - 3x18 - The Red Mile
The Mentalist - 3x19 - Every Rose Has Its Thorn
The Mentalist - 3x20 - Redacted
The Mentalist - 3x21 - Like a Redheaded Stepchild
The Mentalist - 3x22 - Rhapsody in Red
The Mentalist - 3x23 - Strawberries and Cream: Part 1
The Mentalist - 3x24 - Strawberries and Cream: Part 2


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


<< The Mentalist Season 2 The Mentalist Season 4 >>




Saagaraya TV Series, The Mentalist TV Series එක, The Mentalist Complete Season 3, The Mentalist ටීවී සීරිස් එකේ තුන්වන Season එක,

5 comments: