The Raven (2012) - බිහිසුණු අපරාධකරුවෙක්ව නවත්තන්න පුලුවන් කාටද - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, November 15, 2012

The Raven (2012) - බිහිසුණු අපරාධකරුවෙක්ව නවත්තන්න පුලුවන් කාටද

The Raven (2012) - බිහිසුණු අපරාධකරුවෙක්ව නවත්තන්න පුලුවන් කාටද

 The Only One Who Can Stop A Serial Killer Is The Man Who Inspired Him.

ඔයාලා Edgar Allan Poe ගැන දන්නවද? ඉංග්‍රීසී සාහිත්‍යය කරනවනම් අනිවාරයෙන් මෙයා ගැන දන්නවා ඇති. 1809 දි ඉපදුන මේ Edgar Allan Poe කියන්නේ කලා කරුවෙක්. කාව්‍ය, කතන්දර ආදිය රචනා කිරිමට මනා දක්ෂතාවයක් මොහු සතුව තිබුනා. මිනිසුන් මොහු රචනා කරන කාව්‍ය, කතන්දර වලට මොන තරම් ප්‍රිය කලාද කිවොත් එක කාලයක බිහිසුණු අපරාධ කරුවෙකුත් බිහිවුනා. අද මම කියන්න යන්නේ අන්න ඒ කතන්දරයයි.



Edgar Allan Poe ප්‍රසිද්ධ කලාකරුවෙක් වුනාට මෙයා ඉන්නේ මිළ මුදල් අතින් යහපත් ස්ථානයක නෙවේ. මොහු Captain Hamilton කියන ධනවත් පුද්ගලයෙකුගේ දියණිය වන Emily Hamilton සමග ආදර සම්බන්ධතාවයක් පවත්වනවා. නමුත් මේ සම්බන්ධයට Captain Hamilton කැමැත්තක් දක්වන්නේ නෑ. ඉතින් Edgar Allan මේ බාධක මධ්‍යයයේ Emily Hamilton සමග මේ සම්බන්ධය දිගටම පවත්වගෙන යනවා. ඔය අතරේ කිසියම් පුද්ගලයෙක් මේ Edgar Allan රචනා කරන බිහිසුණු ගණයේ කාව්‍ය හා කතන්දර සැබෑ ජිවිතයේදී ක්‍රියාත්මක කිරිමට පටන් ගන්නවා. ඒ කාව්‍ය කතන්දර වල සදහන් අපරාධ මේ පුද්ගලයා මේ නගරය තුල සිදු කරනු ලබනවා. මුලු නගරයම මෙයින් කැළඹෙනවා.. මේ අපරාධ පිළිබදව පරික්ෂණ කිරිමට බාර වෙන්නේ Fields කියන රහස්පරික්ෂක වරයාටයි. මොහු සුක්ෂම ලෙස කරන පරික්ෂණ වලදි හොයාගන්නවා මේ අපරාධ සිදුවන්නේ යම් කිසි රටාවකටයි කියලා. ඒ තමා Adgar Allan විසින් රචනා කරනලද කාව්‍ය කතන්දර වල සදහන් වන අපරාධ සිදුකරලා තියන ආකාරයටයි කියලා. ඉතින් මෙය විසදීමට Fields, Edgar Allan ගෙන් උදව් ඉල්ලනවා. Edgar අකමැත්තෙන් වුනත් මෙයට සම්බන්ධ වෙනවා. ඒ සමගම මේ අපරාධකාරයා Edgar ගේ ආදරවන්තිය වන Emily ව පැහැර ගන්නවා. නමුත් මේ අපරාධ කරු Edgar ට එක එක හෝඩුවාවල් දෙනවා තමන්ගේ ආදරවන්තිය ලගට යන්න.

ඉතින් මම මේ මෙච්චර වෙලා කිවේ Edgar ගේ ජිවිත කතාවේ බිදක් වගේම Edgar ජිවිත කතාව ආස්‍රයෙන් තැනුන The Raven (2012)  කියන චිත්‍රපටියේ කතාවයි.

මේ හෝඩුවාවල් ඔස්සේ යමින් තමන්ගේ කාව්‍ය හා කතන්දර සමග මේ අපරාද සසදමින් මේ අභිරහස් පුද්ගලයා කො‍ටු කරගැනිමට දරන වැයමයි මේ කතාවෙන් කියවෙන්නේ.

අපරාධකරු අවසානයේදි හසුවෙන අයුරුත් ශ්‍රේෂඨ කලාකරුවෙකුගේ නික්මයෑමත්, මෙම චිත්‍රපටය තුලින් ඔබට බලා ගැනීමට හැකිවෙනවා.
Edgar Allan Poe ගේ චරිතය සුපිරි නලු John Cusack විසින් ඉතා විශිෂ්ඨ අන්දමට රගදක්වයි.

එහෙනම් තව පොඩි විස්තර ටිකක් දැනගෙන චිත්‍රපටිය Download කරගනිමු.

Genre : Mystery | Thriller
Directed by : James McTeigue
Produced by : Marc D Evans, Trevor Macy, Aaron Ryder
Starring : John Cusack, Alice Eve, Brendan Gleeson, Luke Evans, Kevin McNally, Pam Ferris, Sergej Trifunović, Ian Virgo, Sam Hazeldine, Corey Taylor
Distributed by : Relativity Media
Release date(s) : March 9, 2012(UK). April 27, 2012(USA
Running time : 111 minutes
Country : United States
Language : English






[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Sci-Fi | Thriller
[FILE SIZE]:....................[ 700MB
[RESOLUTION]:...................[ 1280x536
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 1h 50mn
[SOURCE]:.......................[ 720p




http://i.minus.com/iJX9BCH18zBWF.png
http://i.minus.com/iIb7SUfNjrt30.png
http://i.minus.com/iEabwv4pK7lCS.png




The Raven (2012) 720p BrRip x264 - 700MB - YIFY


Torrent Trackers :



udp://tracker.istole.it:80/announce

http://tracker.istole.it/announce

udp://tracker.ccc.de:80/announce

http://exodus.desync.com:6969/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://tracker.publicbt.com/announce

udp://tracker.publicbt.com:80/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

http://tracker.ccc.de/announce

udp://9.rarbg.com:2710/announce

http://tracker.openbittorrent.com/announce

udp://tracker.yify-torrents.com/announce

udp://tracker.publichd.eu/announce

http://tracker.publichd.eu/announce

udp://tracker.police.maori.nz/announce

udp://tracker.1337x.org:80/announce

udp://exodus.desync.com:6969

udp://tracker.istole.it:80

udp://tracker.ccc.de:80/announce

http://tracker.yify-torrents.com/announce

udp://9.rarbg.com:2710/announce

udp://tracker.yify-torrents.com:80/announce

http://tracker.publichd.eu/announce

http://tracker.yify-torrents.com:80/announce

udp://tracker.publichd.eu/announce

http://tracker.ccc.de:80/announce

http://bt.rghost.net:80/announce

http://ipv4.tracker.harry.lu/announce

http://fr33dom.h33t.com:3310/announce

http://www.h33t.com:3310/announce

udp://fr33dom.h33t.com:3310/announce

http://tracker.dler.org:6969/announce

udp://torrentbay.to:6969/announce

http://torrento.net:2810/announce

http://torrentbay.to:6969/announce

http://tracker.torrentbay.to:6969/announce

http://tracker.coppersurfer.tk:6969/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://exodus.desync.com/announce

udp://tracker.publicbt.com:80/announce

http://9.rarbg.com:2710/announce

http://www.h33t.com:3310/announce

http://puto.me:6969/announce

http://r165.server.lu:6969/announce

http://tracker.dler.org:6969/announce

http://tracker.torrentbay.to:6969/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://torrento.net:2810/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://bt.careland.com.cn:6969/announce

http://retracker.perm.ertelecom.ru/announce


මේ Torrent එක Download කරද්දි English Subtitle එකත් Download වෙනවා. ඔයාලට වෙනවම Download කරගන්න ඔනෙනම් මෙතනින් Download කරගන්න.



The Raven (2012) English Subtitle



* Update : 2012/11/15


2 comments:

  1. පට්ට බයිස්කෝප් එකක් මචෝ මේක නම්,මම ආසාවෙන් ඉවර වෙනකන්ම බැලුව මේක, මම මේකේ R5 කොපියක් ආපු ගමන් අරන් බැලුවා, බලපු නැති කෙනෙක්ට බලන්න මේ බයිස්කෝප් එක දාපු එක සතුටක්, ස්තූතියි,

    ReplyDelete
  2. @ පහන් තාරක ප්‍රභාෂ්වර :

    මමත් ආසාවෙන් බලපු චිත්‍රපටියක්. බොහෝම ස්තුතියි මචන් Comment එකට.

    ReplyDelete