Oya Nisa Handala - Roshan Fernando - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, September 24, 2012

Oya Nisa Handala - Roshan Fernando

Oya Nisa Handala - Roshan Fernando

රොෂාන් ප‍්‍රනාන්දුගේ තවත් ජනප්‍රිය වුන ලස්සන ගීතයක් තමයි අද මම ඔයාලට දෙන්න යන්නේ. මේ ගීතය තමයි "ඔයා නිසා හඩලා". අයෝධ්‍ය ප‍්‍රනාන්දු විසින් පද රචනය කල මේ ගීතය ලහිරු මුදලිගේ හරි ක්‍රියේෂන් ආයතයන විසින් තමයි රූප රචනයට නගලා තියෙන්නේ. රොෂාන්ට සංගීත සංදර්ශනවලින් සෑහෙන්න ඉල්ලුමක් තියන ගීතයක් තමයි මේක.

Oya Nisa Handala - Lyrics

ıllıllı -----| ඔයා නිසා හඩලා |----- ıllıllı

ඔයා නිසා හඩලා
මගේ ඇසුත් රිදුනා
තරහා වෙලා හැර ගියදා
පාළුවේ උන්නේ
වේදනා දැනුනේ ..//

සිහිකරලා ඔබ ගැන මා හඩලා
තව මට නෑ සෑනසිල්ලක් ලැබිලා
පෙම බිදලා ඔබ ගියදා ඉදලා
තනිවීලා ඉන්නේ සැමදා
ඉන්නේ සැමදා

ඔයා නිසා හඩලා...

සෙනෙහස මා මද සුළගක් කරලා
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා
සුසුමක් වී ඒ සුළගේ එතිලා
එනු මැනවි මා හා බැදිලා
මා හා බැදිලා

ඔයා නිසා හඩලා...

Artist : Roshan Fernando
Lyrics : Ayodya Fernando
Music : Radeesh Vandebona
Video Director : Lahiru Mudalige
Video Production : Hary Creations


Oya Nisa Handala - Video





Oya Nisa Handala - MP3


    ➥ Oya Nisa Handala Mage Asuth Riduna - Roshan Fernando - [128kbps]
    MP3 via ananmanan.lk

රොෂාන් ප‍්‍රනාන්දු, Saagaraya Songs, ඔයා නිසා හඩලා, Oya Nisa Handala - Roshan Fernando, Sinhala MP3, Sinhala Lyrics, සිංහල සිංදු, අයෝධ්‍ය ප‍්‍රනාන්දු, ලහිරු මුදලිගේ, හරි ක්‍රියේෂන්, Oya Nisa Handala Official HD video, Roshan Fernando New Songs

2 comments:

  1. patta machn..godak thankooooo..i like dz soooooooooooo much...many thanks

    ReplyDelete
  2. @ Anonymous :

    තැන්ක්ස් මචන් Comment එකට..!!

    ReplyDelete