He's a Pirate - David Garrett - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, September 25, 2012

He's a Pirate - David Garrett

He's a Pirate - David Garrett

ඔයාලා දන්නවද David Garrett කියන්නේ කවුද කියලා. සමහරු දන්නවා ඇති. නොදන්න අය දැනගන්න ඩේවිඩ් ගැරට් කියන්නේ සංගීතඥයෙක් (Musician). මෙයා වයලින් එක තමයි Play කරන්නේ. ලෝකේ ඉන්න වේගවත්ම වයලින් වාදකයා තමා මෙයා.. වයලින් එක අතට ගත්තහම තැනක් කියලා නෑ. ඔනෙම තැනක ගහන්න පුලුවන් දක්ෂයෙක් තමා මෙයා. ඉතින් අද මෙයා ගැන ඔයාලට කියලා දෙන්න නෙවේ මම බලාපොරොත්තු වුනේ. මෙයා ගැන මම වෙන ලිපියකින් පස්සේ දවසක කියලා දෙන්නම්.

Update: ඩේවිඩ් ගැරට් ගැන වැඩි තොරතුරු දැනගන්න පහල ලිපිය කියවන්න.

ඉතින් අද මම මෙයා Play කරන පොඩි සිංදුවක් ඔයාලට දෙන්නයි යන්නේ. ඔයාලට මතක ඇති චිත්‍රපට මාලාවක් ආවා Pirates Of The Caribbean කියලා. ඒකේ තීම් සෝන්ග් එක තමා මෙතන මෙයා Play කරන්නේ. බලන්නකෝ කොහොමද කියලා.


David Garrett - He's A Pirate live





David Garrett - He's A Pirate - MP3


    ➥ He's a Pirate - David Garrett
    MP3 via tumblr.com

ඩේවිඩ් ගැරට්, වේගවත්ම වයලින් වාදකයා, Pirates Of The Caribbean Theme, David Garrett - He's A Pirate live, Saagaraya Songs,

6 comments:

  1. හරිම ලස්සනයි.Thanks.

    ReplyDelete
  2. @ Chandi :

    බොහෝම ස්තුතියි අක්කේ Comment එකට.......

    ReplyDelete
  3. පට්ට පහරනෙ බන්, සුපිරි පෝස්ට් එකක් මල් 7යි.

    ReplyDelete
  4. Mediafire link එක වැඩ නැහැ හදන්න පුලුවන් නම්.

    ReplyDelete
  5. කියල වැඩක් නැහැ.නියමම නියමයි.ස්තුතියි අපිටත් බලන්න සැලස්සුවට,
    ජය!

    ReplyDelete
  6. @ පහන් තාරක ප්‍රභාෂ්වර :

    තැන්ක්ස් මචන් Comment එකට. ලින්ක් එක හැදුවා...


    @හිරුහිමාවී :

    බොහෝම ස්තුතියි සහෝදරිය Comment එකට..

    ReplyDelete