Tharu Werale - Ridee Siththam Theme Song - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, June 18, 2012

Tharu Werale - Ridee Siththam Theme Song

Tharu Werale - Ridee Siththam Theme Song

ITN රූපවාහිනී නාලිකාවේ විකාශය වන රිදී සිත්තම් ටෙලි නාට්‍යයේ තේමා ගීතය වන මේ "තරු වෙරළේ" කියන ගීතය, ගයන්ත විජේරත්න හා දමිත් අසංක විසින් ගායනා කරනු ලබයි. මෙම ගීතය පද රචනය කර තිබෙන්නේ ප්‍රියාල් වීරසිංහ විසිනි.

Tharu Werale - Lyrics

ıllıllı -----| තරු වෙරළේ |----- ıllıllı

තරු වෙරළේ... සදවත සේ...
හිත් අහසේ ඔබ පායා උන්නා...
හිනැහෙමු ඒ... පුරහද සේ...
මගේ මිතුරේ නෙත් කදුළු පිසදා...//

මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා...
හිතට දැනුනා හිත් පතුලට මල් සුවදක් එබුනා...
හොරෙන් ඇවිදින් පිනි කදුලක් සිත් සායම් තිබ්බා...
සුවද විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්දා...
මගේ ලග ඉදන්... ලොකු ඇස් පියන්...
වස්සාවී හිත් යායේ වරුසා...

මිතුරේ මගේ නිල් මල් හීනේ...
සුරකීවා... ඔය දෑස වගේ...//

තරු වෙරළේ... සදවත සේ...
හිත් අහසේ ඔබ පායා උන්නා...
හිනැහෙමු ඒ... පුරහද සේ...
මගේ මිතුරේ නෙත් කදුළු පිසදා...

මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා...
සුවද විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්දා...
මගේ ලග ඉදන්... ලොකු ඇස් පියන්...
වස්සාවී හිත් යායේ වරුසා...

මිතුරේ මගේ නිල් මල් හීනේ...
සුරකීවා... ඔය දෑස වගේ...//

තරු වෙරළේ... සදවත සේ...
හිත් අහසේ ඔබ පායා උන්නා...
හිනැහෙමු ඒ... පුරහද සේ...
මගේ මිතුරේ නෙත් කදුළු පිසදා...

Artist/s : Damith Asanka, Gayantha WijayaRathna
Directed by : Chandika Wijayasena
Written by : Sanath Samaranayake
Starring : Suraj Mapa, Anjula Rajapakse,Sriyantha Mendis, Gihan Weerasinghe, Gayantha Wijerathne (Randeepa Media Production)
Music : Gayantha Wijerathne


Tharu Werale - Video




Tharu Werale - MP3


    ➥ Tharu Werale (Ridee Siththam Theme song) - Damith Asanka & Gayantha - [128kbps]
    MP3 via ananmanan.lk

රිදී සිත්තම්



ගයන්ත විජේරත්න, දමිත් අසංක, Tharu Werale - Ridee Siththam Theme Song, ප්‍රියාල් වීරසිංහ, රිදී සිත්තම් ටෙලි නාට්‍යයේ තේමා ගීතය, Saagaraya Songs, Sinhala MP3, තරු වෙරළේ, Sinhala Songs Lyrics,

2 comments:

  1. හරිම ලස්සනයි. ස්තූතියි!.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි Comment එකට....

      Delete