ITN රූපවාහිනී නාලිකාවේ විකාශය වන රිදී සිත්තම් ටෙලි නාට්‍යයේ තේමා ගීතය වන මේ "තරු වෙරළේ" කියන ගීතය, ගයන්ත විජේරත්න හා දමිත් අසංක විසින් ගායනා කරනු ලබයි. මෙම ගීතය පද රචනය කර තිබෙන්නේ ප්‍රියාල් වීරසිංහ විසිනි.
Tharu Werale - Lyrics
ıllıllı -----| තරු වෙරළේ |----- ıllıllı
තරු වෙරළේ... සදවත සේ...
හිත් අහසේ ඔබ පායා උන්නා...
හිනැහෙමු ඒ... පුරහද සේ...
මගේ මිතුරේ නෙත් කදුළු පිසදා...//
මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා...
හිතට දැනුනා හිත් පතුලට මල් සුවදක් එබුනා...
හොරෙන් ඇවිදින් පිනි කදුලක් සිත් සායම් තිබ්බා...
සුවද විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්දා...
මගේ ලග ඉදන්... ලොකු ඇස් පියන්...
වස්සාවී හිත් යායේ වරුසා...
මිතුරේ මගේ නිල් මල් හීනේ...
සුරකීවා... ඔය දෑස වගේ...//
තරු වෙරළේ... සදවත සේ...
හිත් අහසේ ඔබ පායා උන්නා...
හිනැහෙමු ඒ... පුරහද සේ...
මගේ මිතුරේ නෙත් කදුළු පිසදා...
මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා...
සුවද විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්දා...
මගේ ලග ඉදන්... ලොකු ඇස් පියන්...
වස්සාවී හිත් යායේ වරුසා...
මිතුරේ මගේ නිල් මල් හීනේ...
සුරකීවා... ඔය දෑස වගේ...//
තරු වෙරළේ... සදවත සේ...
හිත් අහසේ ඔබ පායා උන්නා...
හිනැහෙමු ඒ... පුරහද සේ...
මගේ මිතුරේ නෙත් කදුළු පිසදා...
තරු වෙරළේ... සදවත සේ...
හිත් අහසේ ඔබ පායා උන්නා...
හිනැහෙමු ඒ... පුරහද සේ...
මගේ මිතුරේ නෙත් කදුළු පිසදා...//
මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා...
හිතට දැනුනා හිත් පතුලට මල් සුවදක් එබුනා...
හොරෙන් ඇවිදින් පිනි කදුලක් සිත් සායම් තිබ්බා...
සුවද විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්දා...
මගේ ලග ඉදන්... ලොකු ඇස් පියන්...
වස්සාවී හිත් යායේ වරුසා...
මිතුරේ මගේ නිල් මල් හීනේ...
සුරකීවා... ඔය දෑස වගේ...//
තරු වෙරළේ... සදවත සේ...
හිත් අහසේ ඔබ පායා උන්නා...
හිනැහෙමු ඒ... පුරහද සේ...
මගේ මිතුරේ නෙත් කදුළු පිසදා...
මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා...
සුවද විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්දා...
මගේ ලග ඉදන්... ලොකු ඇස් පියන්...
වස්සාවී හිත් යායේ වරුසා...
මිතුරේ මගේ නිල් මල් හීනේ...
සුරකීවා... ඔය දෑස වගේ...//
තරු වෙරළේ... සදවත සේ...
හිත් අහසේ ඔබ පායා උන්නා...
හිනැහෙමු ඒ... පුරහද සේ...
මගේ මිතුරේ නෙත් කදුළු පිසදා...
Artist/s : | Damith Asanka, Gayantha WijayaRathna |
Directed by : | Chandika Wijayasena |
Written by : | Sanath Samaranayake |
Starring : | Suraj Mapa, Anjula Rajapakse,Sriyantha Mendis, Gihan Weerasinghe, Gayantha Wijerathne (Randeepa Media Production) |
Music : | Gayantha Wijerathne |
Tharu Werale - Video
Tharu Werale - MP3
➥ Tharu Werale (Ridee Siththam Theme song) - Damith Asanka & Gayantha - [128kbps]
MP3 via ananmanan.lk
හරිම ලස්සනයි. ස්තූතියි!.
ReplyDeleteබොහෝම ස්තුතියි Comment එකට....
Delete