Internet Download Manager v6.11 Build 5 - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, May 12, 2012

Internet Download Manager v6.11 Build 5

IDM : Internet Download Manager v6.11 Build 5 - මුලු අන්තර්ජාලයම ඔබේ අතේ

අද මම කියන්න යන්නේ මුලු ලෝකයේම ජනප්‍රිය Download Manager මෘදුකාංගයක් වන Internet Download Manager කියන මෘදුකාංගය ගැනයි. මම දන්නවා මේ වෙනකොට ලංකාවේ ගොඩක් දෙනා මේක භාවිතා කරනවා. ඒ වගේම මේ භාවිතා කරන ගොඩක් දෙනා දන්නේ නෑ කොහොමද මේක හරියට ඇක්ටිව් කරගන්නේ කියලා. මොකද මේක Free Download කරන්න දෙන්නේ නෑ. දුන්නත් ඒ දෙන්නේ දවස් 30 ක ට්‍රයල් එකක් විතරයි. අපි සල්ලි දීලා ගන්නවනම් $24.95 ක් දෙන්න වෙනවා. කවුද අප්පේ මෙච්චර සල්ලි දීලා ඔක ගන්නේ අපේ රටේ.. ගන්න අයත් ඉන්නවා නැත්තේ නෑ. සල්ලි තියන අය සල්ලි දිලා ගන්නවා ඇති. ඒ වුනාට සාමාන්‍යයෙන් ගොඩක් දෙනා මේකේ ක්‍රැක් එක හරි සීරියල් කී එක හරි නොමිලේ කොහෙන් හරි හොයාගන්න දගලනවා. ඉතින් ඔහොම හොයාගන්න අයගෙන් කීයෙන් කී දෙනාද හරියට මේක ඇක්ටිව් කරගන්නේ.

ඉතින් මම අද මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ මේක කොහොමද හරියට ඇක්ටිව් කරගන්නේ කියලා. මේවා ගැන මේලෝ දෙයක් නොදන්න කෙනෙකුටත් තේරෙන ආකාරයට තමා මම මේ ලිපිය ලියලා තියෙන්නේ. ඉතින් ඔයාලා IDM ඇක්ටිව් කරන විදිහ හොදට දන්න කෙනෙක්නම් Software එක Download කරගෙන ඔයාගේ විදිහට කරගෙන යන්න. මොකුත් නොදන්න අය මම පහල දීලා තියන පියවරවල් ඒ විදිහටම කරන්න. එතකොට ලේසියෙන් මේ වැඩේ කරගන්න පුලුවන්. මම මේක තවත් හොදට තේරුම් ගන්න රූප සටහන් භාවිතා කරලා තියනවා. ඉතින් ඒවා පැහැදිලි නැත්නම් අලුත් වින්ඩෝ එකකින් Open කරගෙන බලන්න..

මේක ගැන තව පොඩි විස්තර ටිකක් දැනගෙනම මේ වැඩේ කරමු..

Internet Download Manager මෘදුකාංගයේ ගුණාංග:


1.  Internet Download Manager කියන මෘදුකාංගය ගොඩක් වෙබ් බ්‍රව්සර් වලට Support කරනවා. මේ IDM මෘදුකාංගය හදපු කට්ටිය මේ මෘදුකාංගය පහත දැක්වෙන වෙබ් බ්‍රවුසර් සදහා Test කරලා තියෙන්නේ.

Internet Explorer, MSN Explorer, AOL, Netscape Communicator, Netscape 6, Netscape 7, Mozilla, Mozilla Firefox, Mozilla Firebird, Opera, NetCaptor, UltraBrowser, Slim Browser, Avant Browser, MyIE2, Optimal Desktop, Ace Explorer, Advanced Browser, 27 Tools-in-1 Wichio Browser, WindowSurfer, 550 Access Browser, FineBrowser Freeware, Kopassa Browser, Fast Browser Pro, Enigma Browser, GoSuRF, K-Meleon, Smart Explorer, The Off By One Web Browser, Smartalec Voyager, CrystalPort AppCapture, The Family Browser, XANA Web Browser, Bluto, AutoSurf, 32bit Web Browser, BrowseMan, WrestlingBrowser, Eminem Browser, UltraBrowser, Cygsoft LDAP Browser, and Net M@nager

(අද මම දෙන්න යන Internet Download Manager v6.11 Build 5 කියන Software එක මම Mozilla Firefox 12  ට යනකම් චෙක් කරලා තියෙන්නේ. කිසි අවුලක් නැතුව වැඩ. ඒ වගේම Add-ons එහෙමත් වැඩ.)

2.  එක ක්ලික් එකකින් පට පට ගාලා Download කරගන්න පුලුවන්. Youtube වීඩියෝ එකක් එහෙම බලද්දි ඊට උඩින් (Pops Up) වැටෙනවා  Download this video කියලා. ඒක ක්ලික් කර ගමන් ඒ විඩියෝ එක Download කරගන්න පුලුවන්.

3.  IDM එකෙන් මොකක් හරි ෆයිල් එකක් Download කරපු ගමන් ඔයාලගේ දාලා තියන Antivirus එකෙන් Check කරනවා ඒක ෆයිල් එක වයිරස් එකක්ද කියලා. ඒක IDM එක මගින් Auto සිද්ද වෙන දෙයක්. වයිරස් එකක්නම් ඒ වෙලාවෙම එක අයින් කරනවා. ( මගේ Kaspersky වල මේක එළකිරි එකට වෙනවා. අනිත් වයිරස් ගාඩ් වලත් එහෙමයි කියලා කියනවා මම චෙක් කරලා නෑ.)

4.  මේක හැම Language එකකින්ම තියනවා.

උදා -:

Albanian, Arabic, Azerbaijan, Bosnian, Bulgarian, Chinese, Croatian, Czech, Danish, Dutch, Farsi, French, German, Greek, Hebrew, Hungarian, Italian, Japanese, Korean, Lithuanian, Macedonian, Norwegian, Polish, Portuguese, Romanian, Russian, Serbian, Slovak, Slovenian, Spanish, Thai, Turkish, and Uzbek

5.  ඔයාලා Download කරන ෆයිල්, IDM එකෙන් Catagories වලට වෙන් කරලා දෙනවා.

උදා -:
Compressed, Documents, Music, Programs, Video...

6.  ෆයිල් එක Download වෙන ස්පීඩ් එකත් වෙනස් කරන්න පුලුවන්.

7.  වඩා වැදගත්ම දේ තමා Resume කරන්න පුලුවන් එක. Mediafire, ifile.it, Putlocker..... වගේ සමහර ෆයිල් ෂේයාරින් වෙබ් අඩවි වලින් Download කරගන්න ෆයිල් එකක් අපිට, Download වෙන එක පොඩ්ඩක් නවත්තලා ආයේ පස්සේ එතන ඉදන් Download කරගන්න පුලුවන් පහසුකම මේ IDM එකේ තියනවා.

8.  සාමාන්‍ය Software එකක් Install කරගන්න විදිහට බොහෝම පහසුවෙන් මේක Install කරගන්න පුලුවන්.


මේ වගේ ගොඩාක් දේවල් මේ IDM කියන මෘදුකාංගයෙන් කරගන්න පුලුවන්. තව මේ ගැන තොරතුරු දැන ගන්න ඔනෙනම් පහල තියන ලින්ක් එකෙන් ගිහින් Official Web site එකෙන් දැන ගන්න පුලුවන්.

More Feature »



ඔන්න දැන් තමා අපි ප්‍රධාන මාතෘකාවට එන්නේ. ඒ තමා IDM සොෆ්ට්වෙයාර් එක ඔයාලගේ Computer එකට Install කරගන්නේ කොහොමද කියලා. මෙතන ඉදන් ඒ ගැන කතා කරමු..


Internet Download Manager v6.11 Build 5 හරියට Install කරගමු


මම මේකට භාවිතා කරන්නේ Internet Download Manager v6.11 Build 5 කියන මේ වන විට ඇවිල්ලා තියන IDM එක අලුත්ම සංස්කරණයයි.


කොහොමද හරියට Register කරගන්නේ


Download වෙන Zip File එක කොහාට හරි Extract කරගෙන දැන් මම පහල දාලා තියන පියවර විදිහට මේ වැඩේ කරන්න..

1.  මුලින්ම ඔයාලගේ Computer එකේ Install කරලා තියන IDM සංස්කරණය සම්පූර්ණයෙන් Uninstall කරගන්න ඔනේ. ( මෙය ඉතා වැදගත්ය. අනිවාරයෙන්ම සම්පූර්ණයෙන්ම Uninstall කරගත යුතුය.)

add or remove programs

2.  ඊට පස්සේ මේ Folder එකේ තියන idman_v6.11_Build_5.exe කියන ෆයිල් එක Click කරලා ඒක Install කරගන්න.

idman_v6.11_Build_5 Folder

3.  Install වෙලා ඉවර වුනහම Program එකේන් අයින් වෙන්න ඔනේ. System tray එකේ IDM අයිකන් එක පෙන්නනවනම් ඒක Right Click කරලා Exit යන්න ලබා දෙන්න.

IDM - system tray

මෙහෙම කිවේ, IDM එක Install වෙලා ඉවර වුනහම ඒක Auto Open වෙනවා. එතකොට මැසේජ් එකක් එනවා "ඔබ භාවිතා කරලා තියෙන්නේ Fake Serial නම්බර් එකක්. නිවැරදි Serial එක ඇතුළු කරන්න" කියලා. ඒ මැසේජ් එක Close කරලා Program එකෙන් Exit වෙන්න.

IDM Registration

4.  ඊට පස්සේ,
C:\Program Files\Internet Download Manager එක ඇතුලට ගියහම IDMan.exe කියලා ෆයිල් එකක් පෙන්නනවා.

C:\Program Files\Internet Download Manager

එතෙන්ට, Crack ෆෝල්ඩර් එක ඇතුලේ තියන IDMan.exe කියන Crack කරපු IDM ෆයිල් එක කොපි කරගන්න.

IDM - Crack

කොපි කරනකොට අහයි Replace කරන්නද කියලා. ඒක OK කරන්න.

IDM Replace


5.  ඊට පස්සේ Crack ෆෝල්ඩර් එක ඇතුලේම තියනවා RegKey 2 ක්. ඔයාලා භාවිතා කරන්නේ Windows 32-bit එකනම්  RegKey Windows 32-bit කියන එක ඩබල් ක්ලික් කරන්න. ඔයාලා භාවිතා කරන්නේ Windows 64-bit එකනම්  RegKey Windows 64-bit කියන එක ඩබල් ක්ලික් කරන්න.

IDM RegKey

ඊට පස්සේ මැසේජ් එකක් එයි මේක ඇඩ් කරන්නද කියලා. ඒකට yes කියන එක දෙන්න.

Registry Editor

6.  ඊට පස්සේ IDM එක Open කරගන්න. දැන් ඔයාලට ඒක Register වෙලා තියනවා පේනවා ඇති.

IDM

ඒ Registration කියන එක Select කරන්න බැරිනම් ඔයාලා වැඩේ හරියටම කරගෙන තියනවා.


මේ තියන විදිහට හරියටම මේ පියවරවල් කරන්න. කොතනකදිවත් වරද්දගන්න එපා. මේ විදිහට කරලත් IDM එක Open කරහම Fake Serial එකක් භාවිතා කරලා කියලා මැසේජ් එක එනවනම් පහල තියන විදිහට කරන්න.

Fake Serial කියන මැසේජ් එක එනවනම් මොකද කරන්නේ?


මුලින්ම සම්පූර්ණයෙන් IDM එක Uninstall කරගන්න. ඊටපස්සේ Internet Download Manager v6.11 Build 5 කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියන Unregister.IDM කියන RegKey එක ඩබල් ක්ලික් කරන්න.

Unregister.IDM


ඊටපස්සේ එන මැසේජ් ටික Confirm කරලා, Computer එක Restart කරන්න. ඊටපස්සේ මම කියලා දුන්න මුල් පියවරේ විදිහට ආයෙමත් කරලා බලන්න. අනිවාරයෙන් හරියනවා.

මගේ තියන OS එක Windows XP නිසා මම මේ පැහැදිලි කරලා තියෙන්නේ XP වල කරන විදිහයි. Windows 7 වල වුනත් මේ හා සමානවම තමා කරන්න තියෙන්නේ. පොඩි පොඩි වෙනස් කම් තියනවා, නමුත් මේ විදිහටමයි කරන්න තියෙන්නේ.

මම මේ මෙච්චර සරල විදිහට කියලා දුන්නේ මේ ගැන මොලෝ හසරක් දන්නේ නැති අයටත් තේරෙන විදිහට මේක කියලා දෙන්නයි. මොකද සමහරුන්ට කොච්චර සරලව කියලා දුන්නත් මේක හරියට ඇක්ටිව් කරගන්න දන්නේ නෑ. කොහේ හරි වරද්ද ගන්නවා. හැබැයි මම මේ කියලා දුන්න විදිහටම කරොත්නම් කොහෙවත් වැරදෙන්නේ නෑ. ලිපිය මෙච්චර දිග වුනාට සමාවෙන්න.


ඉතින් ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනවත් වුනානම් Comment එකක් එහෙම දාලා යන්න. Blog එක ෆලෝව් කරන්නත් අමතක කරන්න එපා.


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


Saagaraya Softwares, IDM, Internet Download Manager v6.11, IDM හරියට ඇක්ටිව් කරගමු, ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර්, Internet Download Manager හරියට Install කරගමු,

15 comments:

  1. athata ma hodata wisthara karalla thiyena wa

    ReplyDelete
  2. @ Anonymous says:

    බොහෝම ස්තුතියි යාළුවා Comment එකට..........

    ReplyDelete
  3. fatta wadak yawula uba supiriyi

    ReplyDelete
  4. @ samkandy :

    බොහෝම ස්තුතියි සහෝදරයා Comment එකට..

    ReplyDelete
  5. elam kiri kiyala vadak nee. mama dakapu sehenna vatina blog ekak.niyami.patta.idiriyata sehenna deval karanna shaktiya lebenn onee.

    ReplyDelete
  6. @ S.Bandara :

    Comment එකට බොහෝම ස්තුතියි සහෝදරයා..

    ReplyDelete
  7. Thanks machan elakiri wage weda...

    ReplyDelete
  8. @ Rohan sandanayake :

    තැන්ක්ස් මචන් Comment එකට.. :)

    ReplyDelete
  9. Me blog 1 thamai machan danata mata hambuna hondama 1. Meka thawath diyunu karanna umbata shakthiya labewaaaaaaaaaaaa]

    ReplyDelete
  10. @ Anonymous : අදහස් දැක්වුවට ගොඩක් ස්තුතියි..

    ReplyDelete
  11. Niroshan MadurangaMarch 28, 2015 at 8:14 PM

    Thank you very much for this valuable information.

    ReplyDelete