Nihada Nisasala - Sapumalee Teledrama Theme Song - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, May 20, 2012

Nihada Nisasala - Sapumalee Teledrama Theme Song

Nihada Nisasala - Sapumalee Teledrama Theme Song

ලෙස්ලි ‍තෝමස් විසින් ගායනා කරන "නිහඩ නිසසල" ගීතය පද රචනය කර තිබෙන්නේ ජනප්‍රිය පද රචකයෙකු වන මහේෂ් රත්සර මද්දුමආරච්චි විසිනි. මෙම ගීතය ITN එකේ විකාශය වන සපුමලී කියන ටෙලි නාට්‍යයේ තේමා ගීතයයි.

Nihada Nisasala - Lyrics

ıllıllı -----| නිහඩ නිසසල සොදුරු ඇස් ලග |----- ıllıllı

නිහඩ නිසසල සොදුරු ඇස් ලග
‍රැදෙමි අතහැර ජිවිතේ....
ලැමට තුරුලව ලයට කොදුරන....
ඒ අහිංසක ආදරේ....
ඒ අහිංසක ආදරේ....

අහස තරු මල් උයනකි
පොලව සල් මල් උයනකි....
අහස තරු මල් උයනකි
පොලව සල් මල් උයනකි....
ඔබ සුවද තැවරු මියුලැසි....
ඔබ නෙත් මානේ උන්නම ඇති....


මහද කැටපත් පවුරකි
ඔබ එහි පුරාතන කවියකි....
මහද කැටපත් පවුරකි
ඔබ එහි පුරාතන කවියකි....
නෙත කදුලු තැවරු සදවති....
මගේ සිත් විලේ පිපුනම ඇති....

නිහඩ නිසසල......


Nihada Nisasala - Video





Nihada Nisasala - MP3


    ➥ Sapumalee Tele Drama Theme Song - Lesley Thomas - [128kbps]
    MP3 via ananmanan.lk



Sapumalee Teledrama



ලෙස්ලි ‍තෝමස් ,Nihada Nisasala - Sapumalee Teledrama Theme Song, මහේෂ් රත්සර මද්දුමආරච්චි, සපුමලී ටෙලි නාට්‍යයේ තේමා ගීතය, මහද කැටපත් පවුරකි, ඔබ එහි පුරාතන කවියකි, නිහඩ නිසසල සොදුරු ඇස් ලග, Saagaraya Songs, Sinhala MP3, Sinhala Songs Lyrics,

No comments:

Post a Comment