Prison Break Complete Season 1 - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, April 29, 2012

Prison Break Complete Season 1

Prison Break - Season 1


Prison Break කියන්නේ IMDb Rating 8.6 ක් ලබාගෙන තියන, මම බලපු සුපිරි TV Series එකක්. ඉතින් මට මේ මෑතකදි ලැබුනා හොද ටොරන්ට් ෆයිල් ටිකක් මේක Download කරගන්න. ඉතින් මට හිතුනා ඔයාලත් එක්ක ඒක බෙදාගන්න. ඒක නිසා මම මීට කලින්,


කියලා ලිපියක් ලිවා ඔයාලට මේ කතාව පොඩ්ඩක් හදුන්වලා දෙන්න. එකෙදි පොරොන්දු වුනා ලගදිම Prison Break Season 1 එක ලබාදෙනවා කියලා. ඔන්න එහෙනම් අද ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නයි හදන්නේ. මම හිතනවා වැඩි කතාවක් නැතුව කෙලින්ම වැඩේට බහිමු කියලා..


මුලින්ම අපි Season One එකේ තියන Episode ටික බලාගමු. ඔය පහල දාලා තියෙන්නේ ඒ ටිකයි.

LIST OF EPISODES

Prison Break S01E01 - Pilot
Prison Break S01E02 - Allen
Prison Break S01E03 - Cell Test
Prison Break S01E04 - Cute Poison
Prison Break S01E05 - English, Fitz or Percy
Prison Break S01E06 - Riots, Drills and the Devil: Part 1
Prison Break S01E07 - Riots, Drills and the Devil: Part 2
Prison Break S01E08 - The Old Head
Prison Break S01E09 - Tweener
Prison Break S01E10 - Sleight of Hand
Prison Break S01E11 - And Then There Were 7
Prison Break S01E12 - Odd Man Out
Prison Break S01E13 - End of the Tunnel
Prison Break S01E14 - The Rat
Prison Break S01E15 - By the Skin and the Teeth
Prison Break S01E16 - Brother's Keeper
Prison Break S01E17 - J-Cat
Prison Break S01E18 - Bluff
Prison Break S01E19 - The Key
Prison Break S01E20 - Tonight
Prison Break S01E21 - Go
Prison Break S01E22 - Flight



වෙනදා වගේම කියන්නේ මම මේ දෙන ලින්ක් වල හරි මොනවගේ හරි ප්‍රශ්ණයක් තිබුනොත් Comment එකක් දාලා කියලා යන්න.. ඒක මට කරන ලොකු උදව්වක්. ප්‍රශ්ණ විතරක් නෙවෙයි, ඔයාලා මේ ලිපිය ගැන දක්වන අදහස් එහෙමත් මෙතන Comment කරලා ගියාට කමක් නෑ. ඒක මට ලොකු හයියක්. එතකොට තමා මේ වගේ ලිපි දාන්න ආසාව වැඩි වෙන්නේ..


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.

<< Prison Break (2005–2009) Prison Break Complete Season 2 >>



Saagaraya TV Series, Prison Break TV Series එක, Prison Break Complete Season 1, ප්‍රිසන් බ්රේක් ටීවී සීරිස් එකේ පළවන සීසන් එක, හොද කොලිටි, සයිස් එකෙන් අඩු, ඉංග්‍රීසී උපසිරස සමග,

6 comments:

  1. ayyaa meaka HDTV-XviD-LOL widihe sub file ekakda ti ne ki ko

    ReplyDelete
  2. @ Chinthaka Basnayaka :

    ඔව් මචන් HDTV.LOL එකක් තමා තියෙන්නේ..
    පොඩ්ඩක් Subtitle File එක අරගෙන බලපන් ගැලපෙනවද කියලා...

    ReplyDelete
  3. එහෙනම් මරු නේ,මෙ ඔයා මෙකෙන් ද dwnld කලේ
    මේක තියනවද

    ReplyDelete
  4. @ Chinthaka Basnayaka :

    මෙකෙන්නම් තමා Download කරේ. දැන්නම් මම ගාව නෑ මේක... :(
    හාඩ් එකෙන් අයින් කරා..

    ReplyDelete
  5. මේක දොව්න්ලොඅද් කරගන්න විදිය කියනවදෝ.....

    ReplyDelete
  6. @ Indika Vidanapathirana :

    Torrent File එකක් තියෙන්නේ මචන් Download කරගන්න. Torrent Download කරගන්න දන්නේ නැත්නම් මේ පහල තියන ලින්ක් එකෙන් ගිහින් ඒ ලිපි ටික බලන්නකෝ..

    Torrent

    ReplyDelete