The Avengers (2012) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, April 30, 2012

The Avengers (2012) Official Trailer

The Avengers (2012)

මේ තියෙන්නේ The Avengers (2012) කියන චිත්‍රපටියේ Official Trailer එක.. සුපිරි විරයන්ගේ සුපිරි ගේමක්. Joss Whedon විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මේ චිත්‍රපටියට Iron Man, Captain America, The Incredible Hulk, සහ Thor කියන චිත්‍රපටි වල සිටි වීරයන් එකතු වී සිටිනවා. Marvel ආයනතන විසින් නිපදවන මේ චිත්‍රපටියට ඒ කීව චිත්‍රපට වල සිටි Iron Man,  Captain America, The Hulk, Thor, Black Widow,  Hawkeye, Loki.. කියන චරිත එකතු වෙනවා. මේ චරිත සදහා Robert Downey Jr., Chris Evans, Mark Ruffalo, Chris Hemsworth, Scarlett Johansson, Jeremy Renner, Tom Hiddleston.. ආදී ජනප්‍රිය හොළිවුඩ් නළු නිළියන් රාශියක් රංගනයෙන් දායකත්වය ලබාදෙනවා. වෙන වෙනම සිටි සුපිරි වීරයන් පිරිසක් එකතුවෙලා නපුරට එරෙහිව සටන්  කරලා ලෝකය බේරගන්න යන කතාවක් තමා මේ චිත්‍රපටියේ ගලාගෙන යන්නේ.


Genre : Action | Adventure | Sci-Fi
Directed by : Joss Whedon
Produced by : Kevin Feige
Starring : Robert Downey, Jr., Chris Evans, Mark Ruffalo, Chris Hemsworth, Scarlett Johansson, Jeremy Renner, Tom Hiddleston, Samuel L. Jackson
Distributed by : Walt Disney Pictures
Official Site : The Avengers | Official Movie Site
Release date(s) : May. 4. 2012 (United States)
Country : United States
Language : English





The Avengers (2012), Official Trailer

3 comments:

  1. @ Anonymous :

    එළ එළ


    @ Rashi :

    මේ Film එකේ, අගෝස්තු අන්තිමට වගේ හෝ සැප්තැම්බර් මාසේ තමා DVDRip එකයි BRRip එන්න තියෙන්නේ....... එතකන් ඉවසන් ඉන්න වෙනවා.........

    ReplyDelete