Oba Tharam - Theekshana Anuradha - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, March 30, 2012

Oba Tharam - Theekshana Anuradha

ඔබ තරම් පෙම් කල කිසිවෙක් - Theekshana Anuradha

තික්ෂණ අනුරාධ විසින් ගායනා කරන "ඔබ තරම්" කියන ගීතය සදහා පද රචනයෙන් දිලාන් ගමගේ ද සංගීතයෙන් රදීශ් වැන්දබෝන ද සහය වී තිබෙනවා. ඒ වගේම මේ ගීතයේ Music Vidoe එක කරලා තියෙන්නේ Ela Idea Creation විසිනුයි. Official Video එක සහ පද වැල් ඔයාලට පහලින් බලාගන්න පුලුවන්. ඒ වගේම මේ ගීතය Download කරගන්න MP3 එකත් පහලින් මම දීලා තියනවා.

Oba Tharam - Lyrics

ıllıllı -----| ඔබ තරම් |----- ıllıllı

ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
ඔබට මං ආදරේ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන්වී ගිය දා
ඔය නෙතු හැඩ වු තරම්
ඔබ පෙම් කෙරු තරම්
අදහන්නත් බෑ කොහෙ තිබුණාදැයි
මේ තරම් ආදරේ... මේ තරම් ආදරේ

‍රැය පුරා ඉකිගසා රතට හැරි දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන්වි හද පාරලා
ආයෙත් ඔබ මට හිමිවෙයි නම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දි ඇත්නම් සුභ පතලා ඇතට වෙන්නම්


තනිවෙලා මා ඔවේ හිරු නොනගින මේ වසන්තේ
දිවිතුර විදවමි අහිමි කරන් මගේ ආදරේ
ආයෙත් ඔබ මට හිමිවෙයි නම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්

Artist : Theekshana Anuradha
Music : Radeesh vandebona
Lyrics : Dilan Gamage
Music Video By : Ela idea Creation

Oba Tharam - Video




Oba Tharam - MP3

    ➥ Oba Tharam Pem Kala Kisiwek - Theekshana Anuradha - [128kbps]
    MP3 via ananmanan.lk

Oba Tharam Pem Kala Kisiwek - Theekshana Anuradha




තික්ෂණ අනුරාධ, Saagaraya Songs, Sinhala MP3, Sinhala Songs Lyrics, Oba Tharam - Theekshana Anuradha, "ඔබ තරම්" සිංදුව,

No comments:

Post a Comment