DON 2 : The King Is Back (2011) - ඩොන්ගේ ආගමනය - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, March 2, 2012

DON 2 : The King Is Back (2011) - ඩොන්ගේ ආගමනය

DON 2 : The King Is Back (2011)

හම්මේ... කාලයක් බලාගෙන හිටියා මේක එනකම්. සුපිරි නළු ෂාරුක් ඛාන් රගපාන සුපිරි චිත්‍රපටයක් තමා Don 2 කියන්නේ. මේකේ පලවෙනි කොටස ඔයාලා බලලා ඇතිනේ. මේ ආවේ 2 වෙනි කොටස. කලින් කොටසේ මතකනේ ඩොන් පොලිසිය මග හැරලා පැනලා යනවා, වර්ධාන්ව හිරේ දාලා. ඒකටම සම්බන්දයි මේ කොටසත්.

නමුත් Don 2 එකේ ඔයාලා හිතුවේ නැති සිද්දියක් වෙනවා. ඩොන් පොලිසියට බාර වෙනවා. ඈ........ ඇයි ඒ........ ඊට පස්සේ ඩොන්ව හිරේට දානවා. දාන්නේ වර්ධාන්ව හිර කරලා තියන හිරගෙදරටයමයි. ම්ම්ම්ම්..... මෙතනනම් මොකක් හරි දෙයක් වෙන්න පුලුවන් නේ. මොකද හිතෙන්නේ. මොනවා වෙයිද? ඇයි ඩොන් පොලිසියට භාර වුනේ? වර්ධානුයි ඩොනුයි එකම හිරගෙදර? මේවට උත්තර හොයාගන්න ඔනෙනම් Film එක බලන්නම වෙනවා.

Farhan Akhtar විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටිය සදහා Shah Rukh Khan, Hrithik Roshan, Hrithik Roshan, Om Puri, Boman Irani, Lara Dutta... වගේ සුපිරි බොළිවුඩ් නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.

අපි මේ ‍ෆිල්ම් එක ගැන තව පොඩි විස්තර ටිකක් දැනගනිමු.


Genre : Action | Crime | Drama
Directed by : Farhan Akhtar
Produced by : Farhan Akhtar, Ritesh Sidhwani, Shahrukh Khan
Starring : Shahrukh Khan, Priyanka Chopra, Lara Dutta, Kunal Kapoor, Boman Irani, Om Puri
Distributed by : Reliance Entertainment
Release date(s) : 23 December 2011
Running time : 146 minutes
Country : India
Language : Hindi


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


Don 2 (2011) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, අපරාධ, නාට්‍යමය, හින්දි චිත්‍රපටි,

No comments:

Post a Comment