Puss in Boots (2011) - සපත්තු දාන පූසා - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, February 11, 2012

Puss in Boots (2011) - සපත්තු දාන පූසා

Puss in Boots (2011) - සපත්තු දාන පූසා

චිත්‍රපටයක ප්‍රධාන නොවන චරිතයක් ප්‍රධාන චරිතයක් බවට පත් කරමින් නිර්මාණය වුන පළමු ඇනිමේෂන් චිත්‍රපටය තමා Puss in Boots (2011) කියන්නේ. Shrek 2 ඇනිමේෂන් චිත්‍රපටියේ ප්‍රධාන නොවන චරිතයක් රගපාන පූසව ප්‍රධාන චරිතයක් බවට පත් කරමින් Chris Miller අධ්‍යක්ෂණය කල මෙම Puss in Boots (2011)  ඇනිමේෂන් චිත්‍රපටිය Oscar සම්මාණ උළෙලේදි හොදම ඇනිමේෂන් චිත්‍රපට අතරට තේරිලා තියනවා.. ඇනිමේෂන් චිත්‍රපට සැදීමට ප්‍රසිද්ධ Dream Works ආයතනය මගින් තමයි Puss in Boots (2011)  චිත්‍රපටියත් නිර්මාණය කර තිබෙන්නේ.

කතාව ගැන කියනවනම් Shrek 2 චිත්‍රපටියේ රගපාන පුසගේ ජිවිත කතාව තමා Puss in Boots (2011) චිත්‍රපටියෙන් කියවෙන්නේ.. ඒවගේම අපි කවුරුත් දන්න Humpty Dumpty, Jack and Jill වගේ චරිතත් මෙම චිත්‍රපටියෙන් අපිට හමුවෙනවා.

කම්මැලිකමකින් තොරව එක දිගට රසවිදිහ හැකි වන අයුරින් නිපදවා තිබෙන මෙම චිත්‍රපටිය මිනිත්තු 90 ක් පුරා කතාව දිව යනවා. තව මේ ගැන පොඩි විස්තර ටිකක් දැනගනිමු.

Genre : Animation | Adventure | Comedy
Directed by : Chris Miller
Produced by : Latifa Ouaou, Joe M. Aguilar
Starring : Antonio Banderas, Salma Hayek, Zach Galifianakis, Billy Bob Thornton, Amy Sedaris, Zeus Mendoza, Constance Marie, Guillermo del Toro, Bob Joles
Distributed by : Paramount Pictures
Release date(s) : October 28, 2011
Running time : 90 minutes
Country : United States
Language : English


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


Puss in Boots (2011) චිත්‍රපටිය, Saagaraya Movies, 3D Movies, වික්‍රමාන්විත, ඇනිමේෂන්, කොමඩි/ප්‍රහසන, ළමයින්ට, ඉංග්‍රීසි චිත්‍රපටි, 3D චිත්‍රපටි,

No comments:

Post a Comment