Hugo (2011) - රහස මොකද්ද - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, February 18, 2012

Hugo (2011) - රහස මොකද්ද

Hugo (2011) - රහස මොකද්ද

මෙම කතාව ආරම්භ වෙන්නේ 1931 දී පැරිසියෙන්. Hugo Cabret කියන්නේ අවුරුදු 12 ක පොඩි කොලු ගැටයෙක්. මෙයා ජිවත් වෙන්නේ Gare Montparnasse දුම්රිය පොලේ. මෙයා ඉන්නේ ස්ටේෂන් එකේ ඔරළෝසුව හදමින්, කෑම හොරකම් කරමින් සහ ස්ටේෂන් එකේ ඉන්න පොළිස් රාළහාමි කෙනෙක් ගෙන් හැංගෙමින්. තව මෙයා සෙල්ලම් බඩු කඩේකින් Mechanical Parts හොරකම් කරනවා. ඇයි මේ හොරකම් කරන්නේ ? මේ ළමය වටා රහසක් තියනවා. ඉතින් ඔයාලා කැමතිද මොකද්ද කියලා බලා ගන්න.

IMDb රේටින් 7.7/10 ලබාගෙන Oscars සම්මාන 5 ක් දිනාගෙන තියෙන මේ චිත්‍රපටිය ඔයාලා අනිවාරයෙන්ම බලන්න ඔනේ. ඔයාලගේ පොඩි නංගිලා මල්ලිලා, දුවලා පුතාලා එහෙම ඉන්නවනම් මේක අරගෙන එයාලටත් බලන්න දෙන්න. හරි ලස්සන කතාවක්. තව මේ චිත්‍රපටිය ගැන පොඩි විස්තර ටිකක් දැනගනිමු.

Genre : Adventure | Drama | Family
Directed by : Martin Scorsese
Produced by : Graham King, Timothy Headington, Martin Scorsese, Johnny Depp
Starring : Ben Kingsley, Sacha Baron Cohen, Asa Butterfield, Chloë Grace Moretz, Ray Winstone, Emily Mortimer, Jude Law, Christopher Lee
Distributed by : Paramount Pictures
Release date(s) : November 23, 2011
Running time : 128 minutes
Country : United States
Language : English



Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


Hugo (2011) චිත්‍රපටිය, Saagaraya Movies, 3D චිත්‍රපටි, වික්‍රමාන්විත, නාට්‍යමය, පවුලේ සැමට, ළමයින්ට, ඉංග්‍රීසි චිත්‍රපටි,

No comments:

Post a Comment