Video Convert කරන්න සුපිරි භාන්ඩයක් - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, December 21, 2011

Video Convert කරන්න සුපිරි භාන්ඩයක්

Xilisoft Video Converter Ultimate - Video Convert කරන්න සුපිරි භාන්ඩයක්


අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මම පාවිච්චි කරන එක් Video Converter එකක් ගැනයි..දැනට තියන හොදම Converter 10 අතරේ තියන මේ Xilisoft Video Converter එක මගින් නොයෙක් ජාතියේ වීඩියෝ Format වලට Convert කරගන්න පුළුවන්.

2013 Best Video Converter Reviews and Comparisons

Update : 2013 Best Video Converter Reviews and Comparisons

මම මේ දැන් කතා කරන්න යන්නේ Xilisoft Video Converter එකේ Xilisoft Video Converter Ultimate එක ගැනයි. මේක තමා මාත් පාවිච්චි කරන්නේ.

හොදයි අපි දැන් බලමු මේකෙන් මොනවද කරන්න පුළුවන් සහ මොන Format වලටද Convert කරගන්න පුලුවන් වෙන්නේ කියලා.


Output Devices Supported

iPod, iPod nano, iPod classic, iPod shuffle, iPod touch 4
iPhone, iPhone 3G, iPhone 3GS, iPhone 4, iPhone 4S
iPad, iPad2, Apple TV
PSP, PS3
Xbox, Xbox 360
General mobile phone, BlackBerry, etc.
General MP4 players: Archos, Creative Zen, iRiver, etc.
Windows Mobile devices: Pocket PC, Dell Axim X51, HP iPaq hw6500 series, etc.
Google phones: Nexus One, HTC Hero, HTC G2 Magic, HTC Tattoo, Motorola Droid2, Motorola CLIQ, SamSung i7500
Windows Phone 7: HTC Surround, HTC 7 Mozart, HTC 7 Trophy, HTC HD7, HTC 7 Pro, LG Optimus 7, LG Quantum/Optimus 7Q, Dell Venue Pro, Samsung Focus, Samsung Omnia 7




Input File Formats Supported
Video : AVI, MPEG, WMV, MP4, FLV, MKV, H.264/MPEG-4, DivX, XviD, MOV, RM, RMVB, M4V, VOB, ASF, 3GP, 3G2, SWF, H.261, H.264, DV, DIF, MJPG, MJPEG, DVR-MS, NUT, QT, YUV, DAT, MPV, NSV
AVCHD Video (*.mts, *.m2ts), H.264/MPEG-4 AVC (*.mp4), MPEG2 HD Video (*.mpg; *.mpeg), MPEG-4 TS HD Video (*.ts), MPEG-2 TS HD Video (*.ts), Quick Time HD Video (*.mov), WMV HD Video (*.xwmv), Audio-Video Interleaved HD Video (*.avi)
Audio : MP3, WMA, AAC, WAV, CDA, OGG, FLAC, APE, CUE, M4A, RA, RAM, AC3, MP2, AIFF, AU, MPA, SUN AU Format
Image : BMP, GIF, JPEG, PNG
Subtitle : SRT, ASS, SSA


Output File Formats Supported
Video : AVI, MPEG, WMV, MP4, FLV, H.264/MPEG-4, DivX, XviD, MOV, RMVB, ASF, 3GP, 3G2, SWF, VOB, TS, DV,MKV
H.264/MPEG-4 AVC (*.mp4), MPEG2 HD Video (*.mpg; *.mpeg), MKV HD Video, MPEG-4 TS HD Video(*.ts), MPEG-2 TS HD Video (*.ts), Quick Time HD Video (*.mov), WMV HD Video (*.wmv), Audio-Video Interleaved HD Video (*.avi))
Audio : MP3, WMA, AAC, WAV, OGG, FLAC, APE, M4A, RA, AC3, MP2, AIFF, AMR, SUN AU Format
Image : BMP, GIF, JPEG, PNG


හරි දැන් අපි බලමු මේ Software එක Install කරගන්න අපේ පරිගණකයේ තියෙන්න ඔනේ සුදුසුකම් මොනවද කියලා.


System Requirements
OS Microsoft® Windows XP (SP2 or later), Windows Vista, Windows 7
Processor 1GHz Intel/AMD processor or above
RAM 256MB RAM (512MB or above recommended)
Free Hard Disk 100MB space for installation
Graphic Card Super VGA (800×600) resolution, 16-bit graphics card or higher, OpenGL 1.4 or higher



මම තව මේ Software එක පිළිබදව අමතර කරුණු වගයක් පහතින් දාලා තියනවා.

මේ පහල තියෙන පිංතුරේ විදිහට තමා අපි Convert කරගන්න ඔන Format ‍තෝරාගන්නේ.

Xilisoft Video Converter Ultimate - Format



තව මේ Software එක මගින් වීඩියෝ එකක් පොඩි පොඩි Clips වලට කඩා ගන්න පුළුවන්.

Xilisoft Video Converter Ultimate - Screenshot


තව අපිට එක එක Effect එහෙම අපේ Video Clip එකට දාගන්න පුළුවන්.

Xilisoft Video Converter Ultimate - Effect


  • මේ තියෙන්නේ Crop Effect එක. එකෙන් අපිට අවශ්‍ය නැති Areas එහෙම තියනවනම් Crop කරගන්න පුලුවන්.
Xilisoft Video Converter Ultimate - Crop Effect


A - මෙතනින් අවශ්‍ය Settings හදාගන්න පුළුවන්.
B - මෙතනින් අපිට Preview එක බලාගන්න පුලුවන්.


  • මේ තියෙන්නේ Image Effect එක. මේකෙන් Video Clip එකේ Brightness, Contrast, Saturation වගේ ඒවා වෙනස් කරගන්න පුළුවන්.
Xilisoft Video Converter Ultimate - Image Effect

  • මේ තියෙන්නේ Watermark Effect එක. මේකෙන් අපිට Video Clip එකට Watermark එකක් දාන්න පුළුවන්.
Xilisoft Video Converter Ultimate - Watermark Effect


A -  මෙය Click කරන්න.
B -  මෙහි ඔබට අවශ්‍ය කරන වචනය ගහන්න.
C - මෙහි ඇති Settings ඔබට අවශ්‍ය පරිදි වෙනස් කල හැක.


  • මේ Effect එකෙන් අපිට Shadow, Old film, Black and White..... ආදී ගොඩක් Effect ගොඩක් දාගන්න පුළුවන්.


Xilisoft Video Converter Ultimate - Effect


  • මේ Audio Effect එකෙන් අපිට Vidoe Clip එකේ Audio එක අයින් කරගන්න හරි ඒ වෙනුවට වෙන Audio එකක් හරි දාගන්න පුළුවන්.
Xilisoft Video Converter Ultimate - Audio Effect

A -  මෙතනින් ගිහිල්ලා ඔයාලට කැමති Audio එකක් ‍තෝරගන්න.
B - මෙතෙන්ට තමා ඒ Audio එක Add වෙන්නේ. එම තොරාගත්ත Audio File එකට ටික් එක දමන්න.


  • මේ Subtitles කියන එකෙන් අපිට Vidoe Clip එකට Subtitle එකක් Add කරගන්න පුලුවන්.
Xilisoft Video Converter Ultimate - Subtitle

A -  මෙතනින් ගිහිල්ලා ඔයාලට කැමති Subtitle එක ‍තෝරගන්න පුලුවන්.

Xilisoft Video Converter Ultimate - Subtitle

B - මෙතෙන්ට තමා ඒ Subtitle එක Add වෙන්නේ.
C - මෙතනින් ඔයලට Settings එහෙම වෙනස් කරගන්න පුලුවන්.


  • මේ වගේ තව Video/Audio වල Quality වෙනස් කරන්න, Frame Rate එක වෙනස් කරන්න, Bitrate, Channels, Volum ආදී එක එක දේවල් වෙනස්කරලා Video එක Convert කරගන්න පුලුවන්..

Xilisoft Video Converter Ultimate - Video/Audio

ඉතින් මේක හොදද කියලා ඔයාලම පාවිච්චි කරලා බලන්න...


මම මේවගේ ස්ක්‍රීන් ෂොට් එහෙම අරගෙන ඔයාලට පෙන්නුවේ මේක ගැන සම්පූර්ණ හැදින්වීමක් කරන්නයි.
ඔයාලා මම මේ කරපු දෙය වටිනවා කියලා හිතෙනවනම් පොඩි කාලයක් වෙන් කරගෙන Comment එකක් එහෙම දාලා යන්න. එහෙනම් අපි තවත් ලිපියකින් ලගදීම හමුවෙමු. එතෙක් ඔබට සුභ දවසක්..


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.

Saagaraya Softwares, Xilisoft Video Converter Ultimate Software එක, Video Converter කරගන්න,

7 comments:

  1. @ Anonymous :

    තැන්ක්ස් මචන් Comment එකට..!!

    ReplyDelete
  2. Mcn man 3gp ekak HD kala.mega bite gana witharane wadiwela thiyenne. Quality eka 3gp widihama.ai e

    ReplyDelete
  3. @ Prince Chaanu :

    3GP එකක් HD වලට Convert කරහම එහෙම කොලිටිය වැඩිවෙන්නේ නෑ මචන්. 3GP කොලිටියමයි තියෙන්නේ. ඔනෙනම් අපිට HD Vidoe එකක් 3GP වලට Convert කරන්න පුලුවන් හොද කොලිටියක් එන විදිහට.

    ReplyDelete
  4. @ Thedath Oudarya :

    බොහෝම ස්තුතියි comment එකට සහෝදරයා.

    ReplyDelete
  5. Niroshan MadurangaMarch 28, 2015 at 8:16 PM

    Thank you so much my dear friend.

    ReplyDelete