Real Steel (2011) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, December 10, 2011

Real Steel (2011) Official Trailer

Real Steel (2011)

Real Steel (2011) චිත්‍රපටිය Shawn Levy ගේ අධ්‍යක්ෂණයක් වන අතර, Hugh Jackman, Dakota Goyo, Evangeline Lilly, Anthony Mackie, Kevin Durand.. ආදි ජනප්‍රිය නළු නිළියන් ‍රැසක් මේ සදහා රංගනයෙන් දායකත්වය ලබාදෙයි. මිනිත්තු 127 ක් පුරා මෙහි කතාව දිවයයි. අනාගතයේ බොක්සින් ක්‍රීඩකයන් වෙනුවට තරග වදින රොබෝ ක්‍රීඩකයන් ගැන තමා මේ චිත්‍රපටියේ කතා තේමාව වී ඇත්තේ.


Genre : Action | Drama | Sci-Fi
Directed by : Shawn Levy
Produced by : Shawn Levy, Susan Montford, Don Murphy
Starring : Hugh Jackman, Dakota Goyo, Evangeline Lilly, Anthony Mackie, Kevin Durand
Distributed by : Walt Disney Studios Motion Pictures
Official Site : Real Steel (2011) | Official Movie Site
Release date(s) : October 7, 2011 (United States and Canada)
Country : United States, New Zealand
Language : English





Real Steel (2011), Official Trailer

No comments:

Post a Comment